








aye monawada apita dala ariyath ape janapathi thuma kiyaiemewwa kiyala wedak naa ban gon yakku inne !! munta lajja naa apahu dei![]()

1000% k aththa.eda wele ayagen thama me anduwa duwanne.udin thiyena de balala thama wedi kattiya theerana walata enne.ehema nathuwa eka wigraha karala theerana walata enda ape wedi hariyak theeranaya karanne needa wela dial walata owa ganak nea![]()
dawsata 500i eken keaawa.. bagayak gehuwa..doi...
un angathe gena hitanne nea.....
ape raja awilla eda wela janathawage pihiten thamnge angathe gena hitana... maxxa dail ekak![]()





මුන්ට 100කින් තියා සත50 කින් වත් පඩි වැඩි කරන්න බෑ කියල ආණ්ඩු පක්ශෙට කහින ඈයොන්ට දැන්වත් තේරෙයිද දන්නෙ නෑ..
10000 කින් නෙමේ...ඊට වඩා උනත් වැඩි කරන්න පුලුවන් ඕන කෙනෙකුට මේ නාස්තිය නවත්තන පුලුවන් නම්... දැන් ඉතින් බුකී කාරයොන්ට කිව්වනම් හරි පඩි වැඩි කරල දෙන්න කියලා....
ලoකවට මොනවද වෙන්නෙ කියල දැන ගන්න ඕන නම් පහුගිය අවුරුද්දෙ "මහ බැoකු වාර්තාව" කියවන්න..අපි කියන ඒව නෙමේ එගොල්ලොම කියන ඒව ඒකෙ තියෙන්නෙ...![]()




