මචන් අද spare wheel එක හම්බුනා . මට එකී නැතිවෙයි කියල බයයි. මම ඒකිගෙන් ඇහුව ඔයා මට දීලා තියන පොරොන්දු කඩන්නේ නැද්ද කියලා . එකී නැ කිවා . මම කිව්වා එහෙම කිව්වට බෑ මගේ ඔලුවට ඇත තියල දීවූරලා කියන්ඩ කියලා . එකී කියනවා එකී කාගෙවත් ඔලුවට ඇත තියල දීවූරනඩ කැමති නැ කියලා . මම බල කරද්දී එකී කිව්වා අනිත් ඔලුවට අත තියලා නම් පුළුවන් කියලා (එකී එහෙම කියන්නේ ටොපාට )
ඉතින් මචන් මට තියන ප්‍රශ්නය එහෙම කරන එක අවුලක් නැද්ද ?
ටොපාට අත තියලා දීවූරලා මට තියන බය මචන් මෙකි පොරොන්දු කැඩුවොත් ටොපා පුපුරලාවත් යයිද ? දන්නා එකෙක් කියපල්ලකෝ මේක කරන එක අවුලක් නැද්ද කියලා ?
ඉතින් මචන් මට තියන ප්‍රශ්නය එහෙම කරන එක අවුලක් නැද්ද ?
ටොපාට අත තියලා දීවූරලා මට තියන බය මචන් මෙකි පොරොන්දු කැඩුවොත් ටොපා පුපුරලාවත් යයිද ? දන්නා එකෙක් කියපල්ලකෝ මේක කරන එක අවුලක් නැද්ද කියලා ?