පොලවට කොන්ක්‍රීට් දාන්න උදව්වක්.....

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
පොලවට කොන්ක්‍රීට් දාන්න උදව්වක්.....

අපේ ගෙදර ඉස්සරහ කොන්ක්‍රීට් දාගන්න ඕනෙ මචන්ලා....

දිග - 14(අඩි)
පලල - 8(අඩි)

වර්ග අඩි = 112

මේක දාගන්න සිමෙන්ති, වැලි, ගල් කොච්චරක් යයිද මචන්ල??

දන්න කෙනෙක් කියන්න බලන්න......
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සාමාන්‍යයෙන් පොළවට දාන්නේ Grade 15 කොංක්‍රීට්.
    ඒ කියන්නේ 1:3:6 අනුපාතයට සිමෙන්ති:වැලි:ගල් දාන්නේ.
    යකෝ දාන කොංක්‍රීට් එකේ ඝනකමක් දන්නේ නැතුව කොහොමද Volume එක හදාගන්නේ? :no:

    මෙන්න මේකේ 19 යටතේ තියනවා Grade 15 (1:3:6) වලින් කොංක්‍රීට් දාද්දී කියුබ් එකකට
    (ඒ කියන්නේ ඝන අඩි 100ක වොලියුම් එකකට) යන ගල් වැලි ප්‍රමාණය.

    1:3:6 ඝන අඩි 100ක කොංක්‍රීට් එකකට
    ---------------------------------
    සිමෙන්ති කොට්ට 13යි
    ගල්- ඝන අඩි 93යි
    වැලි ඝන අඩි- 53යි
    වතුර- ගැලුම්-110යි

    Concrete%2BVolume-%2B1.jpg

    Concrete%2BVolume-%2B2.jpg

    Concrete%2BVolume-%2B3.jpg

    Concrete%2BVolume-%2B4.jpg
     
    Last edited:

    මචෝ බොහොම ස්තූතියි....

    ඝනකම අගල් 2.5 - 3 කොන්ක්‍රීට් එකක් දාන්න ඔනෙ මචන්... එලියෙ බිමට

    පලල - 8අඩි
    දිග - 14අඩි
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    ඝනකම අගල් 2.5 - 3 කොන්ක්‍රීට් එකක් දාන්න ඔනෙ මචන්... එලියෙ බිමට

    පලල - 8අඩි
    දිග - 14අඩි

    14'x8'x3" කියන්නේ ඝන අඩි- 28යි.
    ඒ කියන්නේ ඔය උඩ තියන කියුබ් එක්කට යන ගානෙන් 1/3 විතර යයි