| Volume: | 16.67 cubic feet or 0.62 cubic yards or 0.47 cubic meters |
කාමර 5ක් විතර තියෙනවා .බාස් කිව්වා සිමෙන්ති කොට්ට 15ක් වගේ කියල. මට පොර සුවර් නෑ වගේ. තව එකෙක් තව එකෙක්ගෙන් ඇහුවම 42ක් ඕන කිව්වා. දැන් කොන්ෆ්යුස්. එකයි මමම ගණන් හදල බලන්න බැලුවේ, කට්ටිය දාල තියෙන site එකේ මමත් බැලුවා. සිමෙන්ති කොට්ට නම් හරි වගේ. ගල් වැලි කොමද ටොන් එක ක්යුබ් වලට හරවන්නේ?
බාසා තමා කිව්වේ 2 ඇති වෙයි කියල. ටයිල් අල්ලන්න යන්නේ ඊට පස්සේ. දැන් තියෙන්නේ සිමෙන්ති පොලව. එක කඩල කොන්ක්රීට් දාල වැඩේ කරන්න බලන්නේ. ටයිල් අරන් දැන් අතේ ටිකක් සල්ලි අඩුයි. ඒ නිසා හරියටම සිමෙන්ති ගල් වැලි වලට යටවෙන ගාන හොයාගෙන වැඩේට බහින්න හැදුවේ.
ගොඩක් අය සප් එක දීලා තියෙනවා. ඒ හැමෝටම තැන්ක්ස්.
------ Post added on Mar 5, 2022 at 10:24 PM
කොන්ක්රීට් දාල උඩින් බදාම දන්න ඕන. නැත්නම් ටයිල් හරියට රැදෙන්නේ නෑ. කොන්ක්රීට් වල ගල් ගල් උඩට එනවා ඒ නිසා ටයිල් එකට බර වැටෙනකොට ටයිල් ඉරි යනවා.චිප් ගල් සමග ගල්කුඩු වලින් බිමට බදාම කපන්න ලෙවෙල් කර ගන්න කොන්ක්රීට් එකක් දානවා නම් චිප් ගල් සමග ගල්කුඩු වලට සිමෙන්ති සහ වැලි කලවම් කල යුතු ප්රමාණය කොහොමද ?
badama kapanne nathuwa kelinma concreat eka uda tile karnna puluwanda ban ?
------ Post added on May 25, 2022 at 7:07 AM
ඇත්තකොන්ක්රීට් දාල උඩින් බදාම දන්න ඕන. නැත්නම් ටයිල් හරියට රැදෙන්නේ නෑ. කොන්ක්රීට් වල ගල් ගල් උඩට එනවා ඒ නිසා ටයිල් එකට බර වැටෙනකොට ටයිල් ඉරි යනවා.
(බාස් තමා කිව්වේ )