එතකොට මචං දුම එනවා. හට්ටි මුට්ටි කලු වෙනවා.
අර මාසෙට 150 ගානේ වියදම කරන එකෙන් අලුත් මුට්ටියක් ගනනින්... ඕකට යොදවන කාලය වෙන මුදල් උපයන එකකට යොදවපන් එතකොට ඔයිට වාඩා ලාබයි
එතකොට මචං දුම එනවා. හට්ටි මුට්ටි කලු වෙනවා.
oya deke wenasa mokadda pol katu ginithibath ekai neda' ai pol katu aguru ganne![]()
ewa puchchanne walak kapala machan.walata pirenna polkatu dala gindara danawa.. awiligana eddi wathura igala wala wahanawa wali walin.. rayak eli unama wala arala baladdi polkatu tiaka ganata pichchila tiyenawa
Mekata uba lipak gaththa da.? Koheda ban lip tiyenne. ? Poddak kiyapan. . Ape gedara th hoyanawa..
machan issarawelama pol katta paththu karanna one polkattata alutikak dala ekata lampu thel tikak daala walee karanne nathuwa baral ekaka karanawanam wadee thawath hodayi ethakota duma yanne apita wada udin wena nisa?pol katu duma tikak sarayi machan as walata ehema
අර මාසෙට 150 ගානේ වියදම කරන එකෙන් අලුත් මුට්ටියක් ගනනින්... ඕකට යොදවන කාලය වෙන මුදල් උපයන එකකට යොදවපන් එතකොට ඔයිට වාඩා ලාබයි
එකසිය පණහක් යනවට නෙවෙයි බං. නිකන් තියෙන පොල්කටු ටිකනේ ඒකයි ඔය වැඩේ කරන්න බැලුවේ. පොල්කට්ට එහෙන් පිටින් අමුවෙන් ඔය ලිපටදැම්මම කුස්සිය දුමෙන් පිරිලා අම්මලාට කැස්සත් එනවා. ඔය වගේ දේකින් වත් උයන වැඩකට උදව්වක් වෙන්න එපැයි. නිකන් ටීවි බල බල කාලේ කන වෙලාවක ඔය වගේ වැඩක් කරොත් වටිනවා.උපදෙස් වලට බොහෝම ස්තූතී මචං
බැරල් එකකට දාන්න තරම් පොල්කටු නැති නිසා පණිට්ටුවක වගේ කරලා බලන්නම්

oya ara fan eka set karana lipatada machan ?ekatanam eka para 10 withara thibboth wadith ekka weyi kokatath puchchanakta eka para tikak wadipura puchcha ganna ethakota leesiyi ne![]()
ඕව මචං ඒ ලිපට තමයි. බැරල් එකක් වෙනුවට, ටිකක් හදාගන්න නිසා පණිට්ටුවක් හරි යයි නේද. උපදෙස් වලට බොහෝම ස්තූතී මචං