පොල්කටු අගුරු හදන්නේ කොහොමද

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    එතකොට මචං දුම එනවා. හට්ටි මුට්ටි කලු වෙනවා.

    අර මාසෙට 150 ගානේ වියදම කරන එකෙන් අලුත් මුට්ටියක් ගනනින්... ඕකට යොදවන කාලය වෙන මුදල් උපයන එකකට යොදවපන් එතකොට ඔයිට වාඩා ලාබයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ewa puchchanne walak kapala machan.walata pirenna polkatu dala gindara danawa.. awiligana eddi wathura igala wala wahanawa wali walin.. rayak eli unama wala arala baladdi polkatu tiaka ganata pichchila tiyenawa

    ඉස්සල්ලම පත්තු කරගන්නේ ලාම්පු තෙල් ටිකක් දාලද? ඔය විදියට හැදුවම හොදට එනවද මචං
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan issarawelama pol katta paththu karanna one polkattata alutikak dala ekata lampu thel tikak daala walee karanne nathuwa baral ekaka karanawanam wadee thawath hodayi ethakota duma yanne apita wada udin wena nisa?pol katu duma tikak sarayi machan as walata ehema
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mekata uba lipak gaththa da.? Koheda ban lip tiyenne. ? Poddak kiyapan. . Ape gedara th hoyanawa..

    මම නම් හැදුවා. හදන්න ඕනෙනම් මේ ත්රෙඩ් බලන්න.
    කාර්යක්ෂම උදුනක් හදා ගන්නා හැටි
    ගෑස් නොබලා සිටින්නට නම්!!

    නැත්තං බටපොල ලිප ගන්නයි තියෙන්නේ. පහල තියෙන සයිට් එකට ගිහින් බලන්න.
    http://batapola.com/gallery.html#
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan issarawelama pol katta paththu karanna one polkattata alutikak dala ekata lampu thel tikak daala walee karanne nathuwa baral ekaka karanawanam wadee thawath hodayi ethakota duma yanne apita wada udin wena nisa?pol katu duma tikak sarayi machan as walata ehema

    උපදෙස් වලට බොහෝම ස්තූතී මචං
    බැරල් එකකට දාන්න තරම් පොල්කටු නැති නිසා පණිට්ටුවක වගේ කරලා බලන්නම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර මාසෙට 150 ගානේ වියදම කරන එකෙන් අලුත් මුට්ටියක් ගනනින්... ඕකට යොදවන කාලය වෙන මුදල් උපයන එකකට යොදවපන් එතකොට ඔයිට වාඩා ලාබයි

    :no: එකසිය පණහක් යනවට නෙවෙයි බං. නිකන් තියෙන පොල්කටු ටිකනේ ඒකයි ඔය වැඩේ කරන්න බැලුවේ. පොල්කට්ට එහෙන් පිටින් අමුවෙන් ඔය ලිපටදැම්මම කුස්සිය දුමෙන් පිරිලා අම්මලාට කැස්සත් එනවා. ඔය වගේ දේකින් වත් උයන වැඩකට උදව්වක් වෙන්න එපැයි. නිකන් ටීවි බල බල කාලේ කන වෙලාවක ඔය වගේ වැඩක් කරොත් වටිනවා.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    උපදෙස් වලට බොහෝම ස්තූතී මචං
    බැරල් එකකට දාන්න තරම් පොල්කටු නැති නිසා පණිට්ටුවක වගේ කරලා බලන්නම්

    oya ara fan eka set karana lipatada machan ?ekatanam eka para 10 withara thibboth wadith ekka weyi kokatath puchchanakta eka para tikak wadipura puchcha ganna ethakota leesiyi ne ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    oya ara fan eka set karana lipatada machan ?ekatanam eka para 10 withara thibboth wadith ekka weyi kokatath puchchanakta eka para tikak wadipura puchcha ganna ethakota leesiyi ne ;)

    ඕව මචං ඒ ලිපට තමයි. බැරල් එකක් වෙනුවට, ටිකක් හදාගන්න නිසා පණිට්ටුවක් හරි යයි නේද. උපදෙස් වලට බොහෝම ස්තූතී මචං
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕව මචං ඒ ලිපට තමයි. බැරල් එකක් වෙනුවට, ටිකක් හදාගන්න නිසා පණිට්ටුවක් හරි යයි නේද. උපදෙස් වලට බොහෝම ස්තූතී මචං

    ela machan