පොල්කුඩු පිරිසිදු නොකලොත් පිලිකා +18

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පොල්කුඩු පිරිසිදු නොකලොත් පිලිකා +18

    ශිෂ්ණයේ ප්‍රමාණය මත ඔහුගේ හෝ ඇයගේ තෘප්තිය රඳා පවතින්නේ යැයි කිසි විටක සිතන්න එපා. ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂකව විශාලම ශිෂ්ණය හිමි වන්නේ මිනිසාටයි. කොහොමත් කාන්තාවක් තෘප්තිමත් කිරීමට අඟල් 4ක් දිග ශිෂ්ණයක් තිබීම ප්‍රමාණවත් කියලයි කියන්නේ.

    කූපර් ග්‍රන්ථි
    කූපර් ග්‍රන්ථි කියන්නේ බෝංචි ඇටයක් තරමේ ග්‍රන්ථි දෙකක්. පුරස්ථිති ග්‍රන්ථියට පහළින් දෙපැත්තේ මේවා දෙක පිහිටලා තියෙන්නේ. මේවා එක එකක් කුඩා නාළයක් මගින් මුත්‍ර මාර්ගයට විවෘත වෙනවා. ලිංගික ආවේගය ඇති වීමත් එක්කම කූපර් ග්‍රන්ථිවල තියෙන ශ්‍රාවයන් මුත්‍ර මාර්ගයට මුදා හැරෙනවා.මේ ශ්‍රාවය ක්ෂාරීයයි.

    ඒ නිසා මුත්‍ර මාර්ගයේ මුත්‍ර නිසා ඇතිවෙලා තියෙන ආම්ලික බව නැති කරන්ඩ මේ ශ්‍රාවය දායක වෙනවා. ඒ වගේම ශුක්‍ර තරලයට මුත්‍ර මාර්ගය හරහා පහසුවෙන් ගලා යාමටත් මේ ශ්‍රාවය පැවතීම උදව්වක් වෙනවා. ඊට අමතරව ශිෂ්ණයේ කෙළවර යම් පමණකට තෙත් බවක් ඇති කර ලිහිසි කාරකයක් විදිහටත් මේ තරලය ක්‍රියාත්මක වෙනවා.

    මුත්‍ර මාර්ගය
    ගැහැනුන්ට වගේ නෙමෙයි පිරිමින්ට මුත්‍ර පිටවීමටත්, ලිංගික ක්‍රියාවේදී පිටවන ශ්‍රාවයන් ගමන් කිරීමටත් දෙකටම තියෙන්නේ පොදු නාළයක්. ඒ තමයි මුත්‍ර මාර්ගය. පිරිමින්ගේ මුත්‍ර මාර්ගය සාපේක්ෂකව දිගින් වැඩියි. ඒක 20cm විතර දිගයි. මුත්‍රා කිරීමේදී මුත්‍රත්, ලිංගික සුරතාන්තයේදී ශුක්‍ර තරලයත් ගමන් කිරීමට මුත්‍ර මාර්ගය ඉඩ දෙනවා. ඒ උනාට ශුක්‍ර තරලය පිට වෙද්දී මුත්‍ර පහකරන්ඩ මුත්‍ර මාර්ගය ඉඩ දෙන්නේ නෑ. ශිෂ්ණය සෘජු වෙලා තියෙද්දිත් මුත්‍රා කරන්ඩ අමාරු මුත්‍ර මාර්ගයට මුත්‍ර එන විවරය ඒ වෙලාවට වැහිලා තියෙන හින්දා.

    ශිෂ්ණය
    මේක තමයිනේ වැදගත්ම ඉන්ද්‍රිය. ශිෂ්ණය කියන්නේ අවශ්‍ය වෙලාවට සෘජු වෙන අනිත් වෙලාවට නිකං එල්ලි එල්ලි තියෙන ව්‍යුහයක්නේ. මේක සෘජු වීම නොවුනොත් බෙලහීනයෙක් කියලා අපහාස විඳින්ඩ වෙනවා. ඒ වගේම හැමතිස්සෙම සෘජු වෙලා තිබ්බොත් වනචරයෙක් කියලා අපහාස විඳින්ඩ සිද්ද වෙනවා. මේක පාලනය කරං ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නේ ඒක තියෙන එකෙක්ම විතරයිනේ.


    ශිෂ්ණය හැදිලා තියෙන්නේ ස්පොන්ජිමය පටකවලින් හැදිච්ච කූරු වගේ ව්‍යුහ තුනකිං. මේවායෙන් දෙකක් එක සමානයි. ඒ දෙක ඉහළ දෙපැත්තේත් අනිත් එක පහළ මැදත් පිහිටලා තියෙනවා. ඉහළින් තියෙන ව්‍යුහ දෙක වටේට තද පටකයකින් හැදිච්ච ආවරණයක්, ඒ කියන්නේ කවරයක් තියෙනවා.

    මේ ඉහළින් තියන ස්පොන්ජිමය පටක මැද්දෙන් ධමනි කියන රුධිර නාළ( හදවතේ ඉඳං රුධිරය අරන් එන රුධිර වාහිනී ) පිහිටලා තියෙනවා.දැං ඉතිං ඔන්න කට්ටිය මතක් කර ගන්ඩ අර ඉස්සර කාලේ රුපියල් දෙකට තිබ්බ අයිස් පැකට්. අන්න ඒ අයිස් පැකට් කාලා ඉවර වෙලා ඒකට හුලං පුරවලා කොහෙ හරි ගහලා 'ඩෝං' ගාලා පිපිරෙව්වා මතකද? අන්න ඒ වගේ නිකං හිතලා බලන්ඩ ඒ අයිස් පැකට් එකකට තරමක පීඩනයෙන් වතුර පිරෙව්වොත් මොකද වෙන්නේ??

    sex-education-1.jpg



    අන්න ඒ සිද්දියම තමයි ශිෂ්ණයෙත් වෙන්නේ. ශිෂ්ණයේ මේ තියෙන ස්පොන්ජිමය පටකවල රුධිරය පිරෙනවා. එතකොට ශිෂ්ණය ක්‍රමයෙන් ප්‍රමාණයෙන් විශාල වෙනවා.

    ඊට පස්සේ අර ස්පොන්ජිමය පටක වටේ තියෙන තද පටකයෙන් හැදිච්ච කවරේ නිසා එක්තරා අවස්ථාවකදි විශාල වෙන එක නැවතිලා මේ පටක ඇතුලේ පීඩනය වැඩි වෙන්ඩ ගන්නවා.

    ඊට පස්සේ මේ පීඩනය නිසා ශිෂ්ණය සෘජු වෙන්ඩ පටං ගන්නවා. ශිෂ්ණයට රුධිර සැපයුම වැඩි වෙනකොට ශිෂ්ණය ප්‍රමාණයෙන් විශාල වෙද්දි ශිෂ්ණයෙන් රුධිරය අරන් යන ශිරා අවහිර වෙනවා. ඒ නිසා ශිෂ්ණය ඇතුලේ රුධිරය එක් රැස් වෙලා පීඩනය වැඩි කරගන්ඩ පුළුවං.

    ඉතිං ලිංගික ක්‍රියාවේදී ශුක්‍ර මෝචනය උනාට පස්සේ ශිෂ්ණයට ලැබෙන මේ රුධිර ප්‍රමාණය අඩු වීම නිසා නැවතත් ශිෂ්ණය කුඩා වෙනවා.

    ශිෂ්ණයේ අග කෙළවර තියෙන ශිෂ්ණ මුණ්ඩය හැදෙන්නේ අර පහළින් තිබුණු ස්පොන්ජිමය පටකය ශිෂ්ණය කෙළවරදී විශාල වීම නිසා. මේ පහළින් තියෙන ස්පොන්ජිමය පටකය මැද්දෙන් තමයි මුත්‍ර මාර්ගය ගමන් කරන්නේ. මේ ශිෂ්ණ මුණ්ඩය කියන කොටස තමයි පුරුෂයින්ගේ ලිංගිකමය සංවේදී ප්‍රධානම ප්‍රදේශය.



    sex-education-2.jpg



    ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශය ආවරණය වෙලා තියෙන සම පසුපසට කිරීමෙන් ශිෂ්ණ මුණ්ඩය නිරාවරණය කරන්ඩ පුළුවන්.යුදෙව්වන් සහ මුස්ලිම් අය මේ පෙර සම කපා දමනවා.

    සුන්නත් කිරීමට පෙර තත්වය හා පසු (මෙහිදී දිග හි කිසිදු වෙනසක් සිදු නොවන අතර චර්මචේදනයෙන් පසු ශිෂ්ණය විශාල වීමක් සිදුවේ..චර්මචේදනය පිරිසිදුකම අරභයා සිදුකරන්නාවූ ක්‍රියාවලියකි )

    Foreskin-function-in-erection.jpg



    පෙරසම් කපා නොදැමූ අය මේ පෙරසම පසුපසට කර ශිෂ්ණය පිරිසිඳු කිරීම වැදගත්.

    එහෙම නිතර පිරිසිඳු නොකිරීම නිසා ශිෂ්ණ මුණ්ඩය හා පෙරසම අතර 'ස්මැග්මා' කියන ශ්‍රාවයන් එකතු වෙනවා.සාමාන්‍ය ජන වහරේ 'පොල්කුඩු' ලෙස හඳුන්වන මේ ස්මැග්මා දුඟදින් යුක්ත වන අතරම පිළිකා කාරකද වෙනවා.

    sex-education-4.jpg


    ශිෂ්ණයේ ප්‍රමාණය ගැන කළබල විය යුතු නැත.ශිෂ්ණයේ ප්‍රමාණය මත ඔබේ හෝ සහකාරියගේ තෘප්තිය රඳා පවතින්නේ යැයි කිසි විටක සිතන්න එපා. ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂකව විශාලම ශිෂ්ණය හිමි වන්නේ මිනිසාටයි. කොහොමත් කාන්තාවක් තෘප්තිමත් කිරීමට අඟල් 4ක් දිග ශිෂ්ණයක් තිබීම ප්‍රමාණවත් කියලයි කියන්නේ.

    අනික ඔබේ සහකාරිය ඔබේ ශිෂ්ණය ප්‍රමාණවත් නැතැයි ඔබට චෝදනා කරන්නේ නම් (ඔබ සැළකිල්ලට ගත යුත්තේ ඔබේ සහකාරියගේ චෝදනා පමණි.ලෝකයා මොන කතා කිව්වත් ඒ කිසිවෙකුත් ඔබගෙන් ලිංගික තෘප්තිය බලාපොරොත්තු නොවන නිසා ඒ වෙනුවෙන් වෙහෙසී පළක් නැත.) ඔබ කළ යුත්තේ ඇය යෝනි මාර්ගය විශාල කර ගැනීම පිළිබඳව දොස් පැවරීමය.


    Sinhalamag
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ai muslim aya me hodata tyna eka hama gahanne?? mavimedi wuna miss ekakda? natnam kurane ehema deyak kyala nane?

    ඔය දාලා තියන්නේ ඕකට හේතු :Dපොඩ්ඩක් කියවමුද.? ;)කුරානයේ කියලා නෑ නබි තුම කියලා තියනවා :Dඒක නිසා අපි කොරනවා ...ඕක කරන නිසා අපිට තමයි වාසි උඩ දාලා තියන එක පොඩ්ඩක් බලන්න :yes:අද යුදෙව්වන් පවා කොරනව :yes:ලංකාවෙත් කරනවා :Dපොඩ්ඩක් හොයලා බලන්න
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පිරිසුදු කම නිසා චර්මය කපනවා කියන එක නං නිදහසට කරුණක් නෙවේ. සොභා දහමෙන් ඒක ලැබිලා තියෙන්නේ ශිෂ්ණ මුන්ඩයේ ආවරණයක් විදිහට. පිරිසිදු කර ගැනීම මිනිසා සතු කාර්යක්.

    කොහොම වුනත් හොඳ කරුණු ටිකක් :) (+5)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පිරිසුදු කම නිසා චර්මය කපනවා කියන එක නං නිදහසට කරුණක් නෙවේ. සොභා දහමෙන් ඒක ලැබිලා තියෙන්නේ ශිෂ්ණ මුන්ඩයේ ආවරණයක් විදිහට. පිරිසිදු කර ගැනීම මිනිසා සතු කාර්යක්.

    කොහොම වුනත් හොඳ කරුණු ටිකක් :) (+5)
    තෑන්ක්ස් සහෝ :D
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy

    අනික ඔබේ සහකාරිය ඔබේ ශිෂ්ණය ප්‍රමාණවත් නැතැයි ඔබට චෝදනා කරන්නේ නම් ඔබ කළ යුත්තේ ඇය යෝනි මාර්ගය විශාල කර ගැනීම පිළිබඳව දොස් පැවරීමය.



    :lol::lol::lol::lol:
    good post bro..
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    සුද්ද කලාට ලගකදී ඉදන් daily නිකන් කුඩු වගේ තියෙනවනේ බන්..
    ලාවට කසිල්ලකුත් එනවා ..
    මල්ලිව අයාලේ යැව්වෙත් නැහැ හැබැයි..
    ගාන්න හොද cream එකක් එහෙම දන්නවා නම් කියන්න..
     

    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    ඔබ කළ යුත්තේ ඇය යෝනි මාර්ගය විශාල කර ගැනීම පිළිබඳව දොස් පැවරීමය

    ela kathawa rep ++
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ඔය දාලා තියන්නේ ඕකට හේතු :Dපොඩ්ඩක් කියවමුද.? ;)කුරානයේ කියලා නෑ නබි තුම කියලා තියනවා :Dඒක නිසා අපි කොරනවා ...ඕක කරන නිසා අපිට තමයි වාසි උඩ දාලා තියන එක පොඩ්ඩක් බලන්න :yes:අද යුදෙව්වන් පවා කොරනව :yes:ලංකාවෙත් කරනවා :Dපොඩ්ඩක් හොයලා බලන්න


    meka weradi Saho mulinma loketa oka handunwala dunne Jews la... passe tamai anith aya eka angamanaya kare...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සාමාන්‍යයෙන් නාල මූන හෝදලා ඉන්න මිනිස්සුන්ට නම් පොල්කුඩු ප්‍රශ්න එන්නේ නැහැ කොහොමත් ඕක දවසට කීප පාරක් හෝදනවනේ.......එත් නාන්නේ මූන හෝදන්නේ නැති කාන්තාර වාසීන්ට නම් ඔය ගැටලුව එන්න ඇති එකයි කපල දාන්න ඇත්තේ.....ඒක නිසා දැනුත් වතුර ඇලර්ජික් කට්ටිය ඔය විසදුමට ගියාට කමක් නැහැ එත් අපිටනම් අවශ්‍ය නැහැ :P