පොල්ගහවෙල ප්රා.සභාවේ සභාපතිගෙන් දුම්රි&
ශ්රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පොල්ගහවෙල ප්රාදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක නැමැත්තා විසින් අද (27) පොල්ගහවෙල ප්රධාන දුම්රිය ස්ථානාධිපතිවරයාට හා දුම්රිය ආරක්ෂක අංශයේ කාර්යභාර නිලධාරියාට මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.
සභාපතිවරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලිද සහිත රක්ෂිත භූමියක් නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ප්රධාන දුම්රිය ස්ථානාධිපතිවරයා හා දුම්රිය ආරක්ෂක අංශයේ කාර්යභාර නිලධාරීන් ඊට විරෝධය පල කර ඇත.
ඊට උරණවී ඇති සභාපතිවරයා පොල්ගහවෙල ප්රධාන දුම්රිය ස්ථානාධිපතිවරයාට හා දුම්රිය ආරක්ෂක අංශයේ කාර්යභාර නිලධාරියාට මෙසේ මරණ තර්ජන එල්ල කර ඇත.
මේ සම්බන්ධයෙන් දුම්රිය නිලධාරීන් පැමිණිල්ලක් ගොනු කර ඇතත් මරණ තර්ජන එල්ල කළ ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පොල්ගහවෙල ප්රාදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක නැමැත්තා මෙතක් අත්අඩංගුවට ගෙන නැත.
http://www.lankatruth.com/si/%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%84%E0%B7%80%E0%B7%99%E0%B6%BD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F-%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B7%83%E0%B6%B7/