මම නම් මෙතනට ගිහින් නෑ.... කඩුවෙල මහමෙව්නාවත් මෙහෙමද දන්නේ නෑ....??
විකෲති වෙච්ච බුදු පිළිම, අපේ බුදුදහමට නිගාවක්.....![]()
Kathawa Aththa Macha ...


ඕක මහමෙව්නාව නෙවි බං මහායාන මෙව්නාව
උබ ඕකේ ලොක්ක එක්ක කතා කලා ඩ ?
යකෝ මේක අර නුවර දේවාලේ වගේ නෙ දැන් පොටෝ ගන්න දෙන්නේ නැද්ද ? උබව එකේ ආරක්ෂක අංශයෙන් ඇල්ලුවද ?
බොදු බල සේනාව මෙව්වත් වටලන්න ඕනි
wiwechnaya karanna onama kenekta puluwan sahodarya. kohenahri adupadumai thmai hoyane. meka lankawe hetiyakda manda . ane manda ubata benna nam newi mama. mata hithuna de thmai deme.
මේක දැකල මටත් එපා උන ...... අපට REMIX වුනු බුදු දහමක් උවමනා නැහැ
ඕක මහමෙව්නාව නෙවි බං මහායාන මෙව්නාව
උබ ඕකේ ලොක්ක එක්ක කතා කලා ඩ ?
යකෝ මේක අර නුවර දේවාලේ වගේ නෙ දැන් පොටෝ ගන්න දෙන්නේ නැද්ද ? උබව එකේ ආරක්ෂක අංශයෙන් ඇල්ලුවද ?
බොදු බල සේනාව මෙව්වත් වටලන්න ඕනි
මම මේල් එකක් දැම්මා. උඹලත් දාපං. ඇත්ත හොයාගන්න පුලුවන් වෙයි.
මේකේ මොකක් හරි අවුලක් තියෙනවා. පිළිම ගැන හොඳට ම ඉගෙන ගන්න පුලුවන් රටක් තමයි අපේ ලංකාව. අනුරාධපුර පොලොන්නරුව යුගවල ඉදිවුන පිලිම.
[FONT="]"ටික[/FONT][FONT="] දෙනෙකුන්[/FONT][FONT="] සැමදා[/FONT][FONT="] රැවටිය[/FONT][FONT="] හැකිය[/FONT][FONT="]. [/FONT][FONT="]බොහෝ [/FONT][FONT="]දෙනා[/FONT][FONT="] ටික[/FONT][FONT="] කලක් [/FONT][FONT="]රැවටිය[/FONT][FONT="] හැකිය[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙත්[/FONT][FONT="] සියළු[/FONT][FONT="]දෙනා [/FONT][FONT="]සියළු[/FONT][FONT="] කල්හි[/FONT][FONT="] රැවටිය[/FONT][FONT="] නොහැකිය[/FONT][FONT="]."....[/FONT]
මේ වගේ රූප හදල බුද්ධාගම විකුණගෙන කන්න හදන්නේ..බලන්නත් දුකයි බන්.
වැඩිය දුක පන්සලක මෙව්ව තියෙන එක ගැන
![]()