පොල්ගහේ ප්‍රශ්නයක්..

dier

Banned
May 12, 2016
90
7
0
අක්කවත් අඬගහගනිං :oo:

අල්ලපු ගෙදර අක්කා තමයි ඉන්නේ..
එයා දවල්ට උයන වෙලාවට වැඩකට කතා කලාම තරහ යනවා.. මායි මල්ලියි දවල්නේ නේක ඇලෙව්වේ..:)
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අල්ලපු ගෙදර අක්කා තමයි ඉන්නේ..
එයා දවල්ට උයන වෙලාවට වැඩකට කතා කලාම තරහ යනවා.. මායි මල්ලියි දවල්නේ නේක ඇලෙව්වේ..:)

ඉතිං වැඩ නැති වෙලාවක අඬගහගනිංකො අනේ මන්ද උඹලත් :angry:
 

dier

Banned
May 12, 2016
90
7
0
ඇත්ත කියපන් අපි උඹට බනින්නෙ නෑ සත්තයි. මල්ලියි උඹයි පොල් ගහක් යටට වෙලා ගලක් කැපුව නේද? :angry::angry:

ගලක් නෙමෙයි පොල් පොල්..
පොල් කියන්නේ ගහක්..
අපි කැපුවේ නෑ හුලහට ඒක වැටුනේ..
සත්තයි මචෝ
 

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හුළගට වෙන මොනවත් කඩන් වැටුනේ නැද්ද...?
    අවිල්ලා අලවලා දෙන්න බැලුවේ
    :frown::frown::frown::frown::frown:
     

    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    ඉතිං වැඩ නැති වෙලාවක අඬගහගනිංකො අනේ මන්ද උඹලත් :angry:

    අක්ක දවල්ට ගෙදර ඉන්නේ බ්‍රෙශියර් එකක් නැතුව..
    ස්කින් එක විතරයි උඩින් ඇදලා ඉන්නේ..
    ඒ හින්ද එයා ගෙයින් එලියට එන්නේ නෑ වැඩක් කරන්න
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචංලා..
    මීට අවුරුදු 4කට කලින් ලොකු හුලගක් ඇවිල්ලා අපේ වත්තෙ තිබුණු පොල් ගහ කඩන් වැටුනා..
    පස්සේ මායි මගේ මල්ලියි එකතු වෙලා ආයෙ පොල් ගහ සුපර් ග්ලූ දාල ඇලෙව්වා..
    ගහ ඔහොම ශේප් එකේ හැදුනා.. දැන් ලොකුයි..
    වැඩේ තියෙන්නේ බං මේ පොල් ගෙඩි වල හැදෙන පොල් වතුරත් ගම් වගේ ඇලවෙනවා දැන්..
    එක දවසක් මායි මල්ලියි කුරුම්බ ගෙඩි දෙකක් බීල කට පුරාම ඇලුනා..
    පොල් වතුර තනිකරම සුපර් ග්ලූ සුවදයි.. ඒ සැරමයි එන්නේ..
    මේකට කරන්න මුකුත් විකල්පයක් තියෙනවද මචංලා අපරාදේ පොල් ගහ..​

    උබයි උබේ මල්ලි හෙන මෝඩයි බන්..
    සුපර් ග්ලු ගලා වැඩක් තියද...
    පොඩ්ඩක් හිතන්න එපැයි...
    ඕක ගහට support එකක් දීලා ඇන ගැහුවනම් ඉවරයි.