පොල්ගහේ ප්‍රශ්නයක්..

dier

Banned
May 12, 2016
90
7
0
පොල්ගහේ ප්‍රශ්නයක්..

මචංලා..
මීට අවුරුදු 4කට කලින් ලොකු හුලගක් ඇවිල්ලා අපේ වත්තෙ තිබුණු පොල් ගහ කඩන් වැටුනා..
පස්සේ මායි මගේ මල්ලියි එකතු වෙලා ආයෙ පොල් ගහ සුපර් ග්ලූ දාල ඇලෙව්වා..
ගහ ඔහොම ශේප් එකේ හැදුනා.. දැන් ලොකුයි..
වැඩේ තියෙන්නේ බං මේ පොල් ගෙඩි වල හැදෙන පොල් වතුරත් ගම් වගේ ඇලවෙනවා දැන්..
එක දවසක් මායි මල්ලියි කුරුම්බ ගෙඩි දෙකක් බීල කට පුරාම ඇලුනා..
පොල් වතුර තනිකරම සුපර් ග්ලූ සුවදයි.. ඒ සැරමයි එන්නේ..
මේකට කරන්න මුකුත් විකල්පයක් තියෙනවද මචංලා අපරාදේ පොල් ගහ..​
 
  • Like
Reactions: WhiteWalker

dier

Banned
May 12, 2016
90
7
0
ඇත්තටම එලකිරි සයිට් එකෙ ඇඩ්මින්ලා නැද්ද දැන්

:(
ඇඩ්මින් මොනව කරන්නද මචං මේ ප්‍රශ්නේට..:nerd:
 
super16

Member
Feb 26, 2016
767
56
0
මාර චාන්ස් එකක්නේ සෙට් වෙලා තියෙන්නේ

දැන් කරන්න තියෙන්නේ පොල්වතුර බෝතල්වලට පුරවලා super glue කියලා විකුණන එක.

මාසයකට සෑහෙන ආදායමක් ගන්න පුළුවන් වෙයි.
 
Batman963

Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ;););););)
    මාර චාන්ස් එකක්නේ සෙට් වෙලා තියෙන්නේ

    දැන් කරන්න තියෙන්නේ පොල්වතුර බෝතල්වලට පුරවලා super glue කියලා විකුණන එක.

    මාසයකට සෑහෙන ආදායමක් ගන්න පුළුවන් වෙයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සෙක්නෙ පොල් ගස් අලවන්න ඕනෙ මල්ටිබොන්ඩ් ගාල :sorry: දැන් ඉතිං කරන්න දෙයක් නෑ :no:
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    මාර චාන්ස් එකක්නේ සෙට් වෙලා තියෙන්නේ

    දැන් කරන්න තියෙන්නේ පොල්වතුර බෝතල්වලට පුරවලා super glue කියලා විකුණන එක.

    මාසයකට සෑහෙන ආදායමක් ගන්න පුළුවන් වෙයි.

    එච්චරම තදට ඇලෙන්නේ නෑ බං..
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    පිස්සෙක්නෙ පොල් ගස් අලවන්න ඕනෙ මල්ටිබොන්ඩ් ගාල :sorry: දැන් ඉතිං කරන්න දෙයක් නෑ :no:

    මල්ටි බොන්ඩ් වේලෙන්න පරක්කු වෙනවනේ.
    එච්චර වෙල පොල් ගහ අල්ලං ඉන්න අමාරුයි බර වැඩි නිසා ඒ හින්ද ඉක්මනට වේලෙන්න සුපර් ග්ලූ දැම්ම..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,203
    113
    අදාළ නෑ නේ
    උබත් සුපර් ග්ලු ටිකක් බීපන්, බීල තව ටිකක් ගාගනින් පුකේ.... එතකොට හරි :yes::yes::yes::yes:
     
    Oct 30, 2011
    488
    17
    0
    මචංලා..
    මීට අවුරුදු 4කට කලින් ලොකු හුලගක් ඇවිල්ලා අපේ වත්තෙ තිබුණු පොල් ගහ කඩන් වැටුනා..
    පස්සේ මායි මගේ මල්ලියි එකතු වෙලා ආයෙ පොල් ගහ සුපර් ග්ලූ දාල ඇලෙව්වා..
    ගහ ඔහොම ශේප් එකේ හැදුනා.. දැන් ලොකුයි..
    වැඩේ තියෙන්නේ බං මේ පොල් ගෙඩි වල හැදෙන පොල් වතුරත් ගම් වගේ ඇලවෙනවා දැන්..
    එක දවසක් මායි මල්ලියි කුරුම්බ ගෙඩි දෙකක් බීල කට පුරාම ඇලුනා..
    පොල් වතුර තනිකරම සුපර් ග්ලූ සුවදයි.. ඒ සැරමයි එන්නේ..
    මේකට කරන්න මුකුත් විකල්පයක් තියෙනවද මචංලා අපරාදේ පොල් ගහ..

    monna ponayak de me. wesige putha
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මල්ටි බොන්ඩ් වේලෙන්න පරක්කු වෙනවනේ.
    එච්චර වෙල පොල් ගහ අල්ලං ඉන්න අමාරුයි බර වැඩි නිසා ඒ හින්ද ඉක්මනට වේලෙන්න සුපර් ග්ලූ දැම්ම..

    උඹ නං මොන හරකෙක්ද මන්ද :sorry: යකෝ මල්ටිබොන්ඩ් ගාල වේලුනාට පස්සෙ තමා අලවන්නෙ :(
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    උඹ නං මොන හරකෙක්ද මන්ද :sorry: යකෝ මල්ටිබොන්ඩ් ගාල වේලුනාට පස්සෙ තමා අලවන්නෙ :(

    කොහොමද යකෝ එච්චර වෙලා මායි මල්ලියි ගහ අල්ලං ඉන්නේ..
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඇත්ත කියපන් අපි උඹට බනින්නෙ නෑ සත්තයි. මල්ලියි උඹයි පොල් ගහක් යටට වෙලා ගලක් කැපුව නේද? :angry::angry: