පොල්තෙල් - තත්ත්වයෙන් බාල පොල්තෙල් වෙළෙඳ &#350

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    පොල්තෙල් - තත්ත්වයෙන් බාල පොල්තෙල් වෙළෙඳ &#350

    තත්ත්වයෙන් බාල පොල්තෙල් වෙළෙඳ පොළේ රජවෙලා





    මිල ඉහළ ගොස්‌ ඇති පොල්තෙල් වෙනුවට සෞඛ්‍යයට අහිතකර තෙල් වර්ග මිශ්‍ර කර බාල පොල්තෙල් විකිණීම වෙළෙඳ පොළ තුළ ඉහළ ගියද එය මැඬලීම සඳහා පාරිභෝගික ආරක්‌ෂක අධිකාරිය හා සෞඛ්‍ය සේවා බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මැදිහත් නොවීම පිළිබඳ ව පාරිභෝගික ජනතාව අප්‍රසාදය පළ කරයි.

    පොල් මිල ඉහළ යැමට සාපේක්‍ෂ මේ දිනවල පොල්තෙල් මිලද ඉහළ ගොස්‌ ඇත. එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගෙන කූට වෙළෙඳුන් මහා පරිමාණයෙන් පාම් ඔයිල්, ඇට තෙල් හා වෙනත් සෞඛ්‍යයට අහිතකර තෙල් වර්ග පොල්තෙල්වලට කලවම් කර අලෙවි කරලීම වෙළෙඳ පොළ තුළ සුලභව සිදුකරයි.

    විවිධ සෞඛ්‍යයට අහිතකර තෙල් වර්ග පොල්තෙල් වලට කලවම් කර බාල පොල්තෙල් විකුණන ව්‍යාපාරිකයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික ආරක්‌ෂණ අධිකාරියෙන් සෞඛ්‍ය සේවා බලධාරින්ගෙන් රජයේ අදාළ අනිකුත් බලධාරීගෙන් පාරිභෝගික ජනතාව ඉල්ලා සිටිති.


    http://www.divaina.com/daily/index.php/pradeshiya-puwath/1502-2017-10-20-14-25-25
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ෆුඩ් සිටි එකෙන් ලීටර් එක 550- 600ට කොහෙද තියෙන්නේ, ඒවා විතරක් ගෙපන් :yes:

    පොල් ගෙඩිය රුපියල් 60 - 80 වත් අතර ගානකට අරන්, මිලි ලීටර් 750 බෝතල් එකක් රුපියල් 250 - 300 කට දෙන්න බැ නේ බරෝස්. හොද ඒවා ඕනේ නම් ලීටර් එක 550 - 600 ට තියන ඒවා අරන් පාවිච්චි කරන්න. :yes: අඩු ගානට ලග කඩෙන් ගෙන ඔක්කොම කවලන් තමා :)
     
    Last edited:
    • Like
    Reactions: Zork

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    ෆුඩ් සිටි එකෙන් ලීටර් එක 550- 600ට කොහෙද තියෙන්නේ, ඒවා විතරක් ගෙපන් :yes:

    පොල් ගෙඩිය රුපියල් 60 - 80 වත් අතර ගානකට අරන්, මිලි ලීටර් 750 බෝතල් එකක් රුපියල් 250 - 300 කට දෙන්න බැ නේ බරෝස්. හොද ඒවා ඕනේ නම් ලීටර් එක 550 - 600 ට තියන ඒවා අරන් පාවිච්චි කරන්න. :yes: අඩු ගානට ලග කඩෙන් ගෙන ඔක්කොම කවලන් තමා :)

    Rep+
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    corn ඔයිල් පොල් තෙල් වලට වඩා ගණන්ද බන්.ලංකාවේ මිනිස්සු එකම දේකට හුරු වෙලා ඉන්න නිසා තමයි මේ ඔක්කොම.
     
    • Like
    Reactions: Zork

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    corn ඔයිල් පොල් තෙල් වලට වඩා ගණන්ද බන්.ලංකාවේ මිනිස්සු එකම දේකට හුරු වෙලා ඉන්න නිසා තමයි මේ ඔක්කොම.

    ලුස් දෙන පොල්තෙල් ඔක්කොම හොර ඒවා තමා :baffled: නහය තියනකොටම එනවා පල් මුඩු ගඳ




    ada pol gatta 110 podi ewa

    ම්ප්


    ada mama achchita kiyala thabili thel tikak hadagaththa oluve ganna

    rep+
     

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    TURKY Canola Oil hodada?


    mehemai machan, mama Brand walin kiynna nam dan nehe kokada honda kiyala. but oya widihata branded ewageth samaharu kalawam krapuwa ewanawa.

    mama danna widihata 100%k pirisidu pol thel wala paatak ne. ewa thama oya 'white coconut oil' kiyala wikunanne.

    thawa deyak kiynnam mathak una welawe. oya tv eke AD daanawa neda Margarine walata, fried rice hadanna Margarine daala kiyala, Magarin gannawanam ' trans-fat' nethi ekak ganna. (not sure those are available here in our country)
     
    • Like
    Reactions: awjas2621 and Dath