පොල්තෙල් - තත්ත්වයෙන් බාල පොල්තෙල් වෙළෙඳ Ş
මිල ඉහළ ගොස් ඇති පොල්තෙල් වෙනුවට සෞඛ්‍යයට අහිතකර තෙල් වර්ග මිශ්‍ර කර බාල පොල්තෙල් විකිණීම වෙළෙඳ පොළ තුළ ඉහළ ගියද එය මැඬලීම සඳහා පාරිභෝගික ආරක්ෂක අධිකාරිය හා සෞඛ්‍ය සේවා බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මැදිහත් නොවීම පිළිබඳ ව පාරිභෝගික ජනතාව අප්‍රසාදය පළ කරයි.
පොල් මිල ඉහළ යැමට සාපේක්ෂ මේ දිනවල පොල්තෙල් මිලද ඉහළ ගොස් ඇත. එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන කූට වෙළෙඳුන් මහා පරිමාණයෙන් පාම් ඔයිල්, ඇට තෙල් හා වෙනත් සෞඛ්‍යයට අහිතකර තෙල් වර්ග පොල්තෙල්වලට කලවම් කර අලෙවි කරලීම වෙළෙඳ පොළ තුළ සුලභව සිදුකරයි.
විවිධ සෞඛ්‍යයට අහිතකර තෙල් වර්ග පොල්තෙල් වලට කලවම් කර බාල පොල්තෙල් විකුණන ව්‍යාපාරිකයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් සෞඛ්‍ය සේවා බලධාරින්ගෙන් රජයේ අදාළ අනිකුත් බලධාරීගෙන් පාරිභෝගික ජනතාව ඉල්ලා සිටිති.
http://www.divaina.com/daily/index.php/pradeshiya-puwath/1502-2017-10-20-14-25-25
තත්ත්වයෙන් බාල පොල්තෙල් වෙළෙඳ පොළේ රජවෙලා

නහය තියනකොටම එනවා පල් මුඩු ගඳ