පොල්පොට්ගේ_'මාක්ස්වාදය'_සහ_කෙමරූජ්_භීෂණය_1&#34

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රනිල්ට බනිනව අහල නෑ බටලන්දෙ වධකාගාරෙ ගැන කිය කිය ? :dull: :dull:
    ඔව් ඔව් අහල තියෙනව :yes: ඒක රනිල්ට ගහන ගහන දේශපාලන මඩක් විතරයි නේද. නැතුව මේ ඇත්තටම jvp එක මර්දනය කරපු එකට විරුධව, jvp අයට අනුකම්පාවෙන් කියන දෙයක් නෙවෙයි. අනික ඒක කියන්නෙත් උනුත් මැරුවා මුනුත් මැරුවා දෙගොල්ලොම රට කෑවා කියන අර්ථයෙන් මිසක් jvp එකට කිසිම අනුකම්පාවක් එන අදහසකින් නෙවෙයි. (මගේ අදහස)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඔව් අහල තියෙනව :yes: ඒක රනිල්ට ගහන ගහන දේශපාලන මඩක් විතරයි නේද. නැතුව මේ ඇත්තටම jvp එක මර්දනය කරපු එකට විරුධව, jvp අයට අනුකම්පාවෙන් කියන දෙයක් නෙවෙයි. අනික ඒක කියන්නෙත් උනුත් මැරුවා මුනුත් මැරුවා දෙගොල්ලොම රට කෑවා කියන අර්ථයෙන් මිසක් jvp එකට කිසිම අනුකම්පාවක් එන අදහසකින් නෙවෙයි. (මගේ අදහස)

    නෑ එහෙනං JVP එකත් එක්ක මිනීමරපු අනික් පක්ශෙ LTTE එක LTTE එකේ උන්වත් මර මර රටත් කාපු කාටවත් LTTE එකේ උන්ව මැරුව කියල බනිනව අහල තියෙද ? :no: :no:
    JVP එකේ උන්ට JVP එකේ උන්ව මරපු දේශපාලඥයන්ට වඩා කැමැත්තක් ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් වල තියෙනව :yes: :yes:
    නිකං සාමාන්‍ය මනුස්සයෙක් එක්ක කතා කල්ල බලපං බහුතරයගෙ අදහස් කොමියුනිස්ට්වාදීයි :yes: :yes:
    රාජ්‍ය ආයතන වැඩි කරන්න ඕනෙ, ආණ්ඩුවෙන් පෞද්ගලික සමාගං පවර ගන්න ඕනෙ මං අහල නෑ කවුරුත් ධනවාදෙ එක හොඳක් කියනව :no: :no:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia

    ත්‍රස්තවාදයක් මර්දනය කරන කොට එහෙම වෙනව නේද? දැන් බලන්න LTTE ත්‍රස්තවාදය මර්දනය කරන කොට LTTE එකෙන් මිනිස්සුන්ව මැරුවා, හමුදාවෙන් LTTE ත්‍රස්තවාදියො මැරුවා. ඒත් එහෙම කරද්දි අහිංසක මිනිස්සුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මැරුනා.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you

    :confused: ඉතින් ඒක තමා මාත් කියන්නේ, jvp එක මර්දනය කරපු එකටවත් LTTE එක මර්දනය කරපු එකටවත් ලංකාවේ මිනිස්සු විරුද්ධ නෑ(අදාළ කණ්ඩායම්වල අය ඇර). ඒකාලේ හිටපු UNP ආණ්ඩුවට නං බනිනව දේශපාලන වාසි ගන්න. මහින්දගේ ආණ්ඩුවට බැනල දේශපාලන වාසි ගන්න බැරි හින්ද බනින්නේ නෑ හොඳ කියනව.

    jvp එකේ අදහස් ගැන නෙවේ මම කිවේ තුවක්කු අරන් කරපු විප්ලවේ ගැන. ඒ ඇරෙන්න අනික් දේවල් වලට ඉතින් මිනිස්සු කැමති ඇති, හැබැයි අද jvp එකේම අය සමාව ඉල්ලනවනේ ආයුධ ගත්ත එක එදා ගත්ත වැරදි තීන්දුවක් ඒ ගැන සමාවෙන්න කියල.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    රනිල්ට බනිනව අහල නෑ බටලන්දෙ වධකාගාරෙ ගැන කිය කිය ? :dull: :dull:
    රජය JVP එක මර්ධනය කරේ දරුණු විදිහට,කැරැල්ලට සම්බන්ධ නැති තරුණ අයත් ගොඩක් මැරුවා නිරපරාදේ...එකයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ත්‍රස්තවාදයක් මර්දනය කරන කොට එහෙම වෙනව නේද? දැන් බලන්න LTTE ත්‍රස්තවාදය මර්දනය කරන කොට LTTE එකෙන් මිනිස්සුන්ව මැරුවා, හමුදාවෙන් LTTE ත්‍රස්තවාදියො මැරුවා. ඒත් එහෙම කරද්දි අහිංසක මිනිස්සුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මැරුනා.

    ඔව් :yes: ඕකට කියන්නේ ඉල්ලන් කනව කියල. ගින්න පත්තුකරන්න කලින් හිතන්න ඕනේ මේ වැඩේ හින්ද අපිත් අමාරුවේ අහක ඉන්න අයත් අමාරුවේ කියල. ඒවා නොහිතා වැඩ කරලා පස්සේ අනේ අපිට ගැහුවා, මැරුවා වද දුන්නා කියල කෑ ගහල වැඩක් නෑ.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඔව් ඔව් අහල තියෙනව :yes: ඒක රනිල්ට ගහන ගහන දේශපාලන මඩක් විතරයි නේද. නැතුව මේ ඇත්තටම jvp එක මර්දනය කරපු එකට විරුධව, jvp අයට අනුකම්පාවෙන් කියන දෙයක් නෙවෙයි. අනික ඒක කියන්නෙත් උනුත් මැරුවා මුනුත් මැරුවා දෙගොල්ලොම රට කෑවා කියන අර්ථයෙන් මිසක් jvp එකට කිසිම අනුකම්පාවක් එන අදහසකින් නෙවෙයි. (මගේ අදහස)
    උබ හරි මචෝ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඔව් අහල තියෙනව :yes: ඒක රනිල්ට ගහන ගහන දේශපාලන මඩක් විතරයි නේද. නැතුව මේ ඇත්තටම jvp එක මර්දනය කරපු එකට විරුධව, jvp අයට අනුකම්පාවෙන් කියන දෙයක් නෙවෙයි. අනික ඒක කියන්නෙත් උනුත් මැරුවා මුනුත් මැරුවා දෙගොල්ලොම රට කෑවා කියන අර්ථයෙන් මිසක් jvp එකට කිසිම අනුකම්පාවක් එන අදහසකින් නෙවෙයි. (මගේ අදහස)

    බටලන්ද කියන්නෙ ජෙවීපී එක මර්දනයට සම්බන්ධ එකක්ම නෙමේ... රනිල් ආතල් එක ගන්න කොල්ලන්ට වද දුන්නා කියලයි කියන්නෙ... උඹලා ඕවා දන්නෙ නැද්ද... රනිලාව ඔය කේස් එක නිසා බටලන්ද කොමිසම කියල එකකටත් ගෙනවා... එ්ත් සැටලයිට් නෝනා කේස් එක යට ගැහැව්වා..
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    රජය JVP එක මර්ධනය කරේ දරුණු විදිහට,කැරැල්ලට සම්බන්ධ නැති තරුණ අයත් ගොඩක් මැරුවා නිරපරාදේ...එකයි.

    ඒක හරි. ඒත් මම හිතන විදියට 88-89 කැරැල්ල ගිය විදියට ඒ වගේ දරුණු (එහෙත් පිලිගත නොහැකි) ක්‍රීයා මාර්ග ගන්න වුනා කියල. මොකද එදා විජේවීර බලය ඇල්ලුව නම් අද ලංකාවෙ ඉතිහාසය මීට වඩා බොහෝ වෙනස් වෙන්න තිබුනා.
    1971 කැරැල්ලෙත් සෑහෙන්න අහිංසක මිනිස්සු මැරුනා. සමහර විට ඔයගොල්ලො ඒ කාලෙ ඉපදිලත් නැතුව ඇති. සිරිමාවෝ බණ්ඩාරනායක රජය මාස කීපෙකින් ප්‍රශ්නෙ විසඳුවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බටලන්ද කියන්නෙ ජෙවීපී එක මර්දනයට සම්බන්ධ එකක්ම නෙමේ... රනිල් ආතල් එක ගන්න කොල්ලන්ට වද දුන්නා කියලයි කියන්නෙ... උඹලා ඕවා දන්නෙ නැද්ද... රනිලාව ඔය කේස් එක නිසා බටලන්ද කොමිසම කියල එකකටත් ගෙනවා... එ්ත් සැටලයිට් නෝනා කේස් එක යට ගැහැව්වා..
    එහෙම විස්තර දන්නේ නෑ බන් ඒ කාලේ අපි හිට්යෙත් නෑනේ. කියන්න බෑ දැන් වගේම ගේ කුරුළු සංගම් තියෙන්න ඇතිනෙ UNP එකේ. :D
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඒක හරි. ඒත් මම හිතන විදියට 88-89 කැරැල්ල ගිය විදියට ඒ වගේ දරුණු (එහෙත් පිලිගත නොහැකි) ක්‍රීයා මාර්ග ගන්න වුනා කියල. මොකද එදා විජේවීර බලය ඇල්ලුව නම් අද ලංකාවෙ ඉතිහාසය මීට වඩා බොහෝ වෙනස් වෙන්න තිබුනා.
    1971 කැරැල්ලෙත් සෑහෙන්න අහිංසක මිනිස්සු මැරුනා. සමහර විට ඔයගොල්ලො ඒ කාලෙ ඉපදිලත් නැතුව ඇති. සිරිමාවෝ බණ්ඩාරනායක රජය මාස කීපෙකින් ප්‍රශ්නෙ විසඳුවා
    අදහසට එකයි සහෝ....
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    බටලන්ද කියන්නෙ ජෙවීපී එක මර්දනයට සම්බන්ධ එකක්ම නෙමේ... රනිල් ආතල් එක ගන්න කොල්ලන්ට වද දුන්නා කියලයි කියන්නෙ... උඹලා ඕවා දන්නෙ නැද්ද... රනිලාව ඔය කේස් එක නිසා බටලන්ද කොමිසම කියල එකකටත් ගෙනවා... එ්ත් සැටලයිට් නෝනා කේස් එක යට ගැහැව්වා..
    මමත් ඔය කතාව අහල තියෙනවා.