ඔව් ඔව් අහල තියෙනවරනිල්ට බනිනව අහල නෑ බටලන්දෙ වධකාගාරෙ ගැන කිය කිය ?![]()
![]()
ඒක රනිල්ට ගහන ගහන දේශපාලන මඩක් විතරයි නේද. නැතුව මේ ඇත්තටම jvp එක මර්දනය කරපු එකට විරුධව, jvp අයට අනුකම්පාවෙන් කියන දෙයක් නෙවෙයි. අනික ඒක කියන්නෙත් උනුත් මැරුවා මුනුත් මැරුවා දෙගොල්ලොම රට කෑවා කියන අර්ථයෙන් මිසක් jvp එකට කිසිම අනුකම්පාවක් එන අදහසකින් නෙවෙයි. (මගේ අදහස) ඔව් ඔව් අහල තියෙනවඒක රනිල්ට ගහන ගහන දේශපාලන මඩක් විතරයි නේද. නැතුව මේ ඇත්තටම jvp එක මර්දනය කරපු එකට විරුධව, jvp අයට අනුකම්පාවෙන් කියන දෙයක් නෙවෙයි. අනික ඒක කියන්නෙත් උනුත් මැරුවා මුනුත් මැරුවා දෙගොල්ලොම රට කෑවා කියන අර්ථයෙන් මිසක් jvp එකට කිසිම අනුකම්පාවක් එන අදහසකින් නෙවෙයි. (මගේ අදහස)




ඔව් ඔව් අහල තියෙනවඒක රනිල්ට ගහන ගහන දේශපාලන මඩක් විතරයි නේද. නැතුව මේ ඇත්තටම jvp එක මර්දනය කරපු එකට විරුධව, jvp අයට අනුකම්පාවෙන් කියන දෙයක් නෙවෙයි. අනික ඒක කියන්නෙත් උනුත් මැරුවා මුනුත් මැරුවා දෙගොල්ලොම රට කෑවා කියන අර්ථයෙන් මිසක් jvp එකට කිසිම අනුකම්පාවක් එන අදහසකින් නෙවෙයි. (මගේ අදහස)
මේක කියවන්න එතකොට තේරෙයි.එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ.එහෙනම් ඇයි ජේවීපී කැරැල්ල මර්දනය කරපු දේශපාලන නායකයන්ටත් හමුදාවටත් මිනිස්සු බණින්නෙ?
නෑ එහෙනං JVP එකත් එක්ක මිනීමරපු අනික් පක්ශෙ LTTE එක LTTE එකේ උන්වත් මර මර රටත් කාපු කාටවත් LTTE එකේ උන්ව මැරුව කියල බනිනව අහල තියෙද ?![]()
JVP එකේ උන්ට JVP එකේ උන්ව මරපු දේශපාලඥයන්ට වඩා කැමැත්තක් ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් වල තියෙනව![]()
නිකං සාමාන්‍ය මනුස්සයෙක් එක්ක කතා කල්ල බලපං බහුතරයගෙ අදහස් කොමියුනිස්ට්වාදීයි![]()
රාජ්‍ය ආයතන වැඩි කරන්න ඕනෙ, ආණ්ඩුවෙන් පෞද්ගලික සමාගං පවර ගන්න ඕනෙ මං අහල නෑ කවුරුත් ධනවාදෙ එක හොඳක් කියනව![]()
![]()
ඉතින් ඒක තමා මාත් කියන්නේ, jvp එක මර්දනය කරපු එකටවත් LTTE එක මර්දනය කරපු එකටවත් ලංකාවේ මිනිස්සු විරුද්ධ නෑ(අදාළ කණ්ඩායම්වල අය ඇර). ඒකාලේ හිටපු UNP ආණ්ඩුවට නං බනිනව දේශපාලන වාසි ගන්න. මහින්දගේ ආණ්ඩුවට බැනල දේශපාලන වාසි ගන්න බැරි හින්ද බනින්නේ නෑ හොඳ කියනව.රජය JVP එක මර්ධනය කරේ දරුණු විදිහට,කැරැල්ලට සම්බන්ධ නැති තරුණ අයත් ගොඩක් මැරුවා නිරපරාදේ...එකයි.රනිල්ට බනිනව අහල නෑ බටලන්දෙ වධකාගාරෙ ගැන කිය කිය ?![]()
![]()
ත්රස්තවාදයක් මර්දනය කරන කොට එහෙම වෙනව නේද? දැන් බලන්න LTTE ත්‍රස්තවාදය මර්දනය කරන කොට LTTE එකෙන් මිනිස්සුන්ව මැරුවා, හමුදාවෙන් LTTE ත්‍රස්තවාදියො මැරුවා. ඒත් එහෙම කරද්දි අහිංසක මිනිස්සුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මැරුනා.
ඕකට කියන්නේ ඉල්ලන් කනව කියල. ගින්න පත්තුකරන්න කලින් හිතන්න ඕනේ මේ වැඩේ හින්ද අපිත් අමාරුවේ අහක ඉන්න අයත් අමාරුවේ කියල. ඒවා නොහිතා වැඩ කරලා පස්සේ අනේ අපිට ගැහුවා, මැරුවා වද දුන්නා කියල කෑ ගහල වැඩක් නෑ. උබ හරි මචෝ.ඔව් ඔව් අහල තියෙනවඒක රනිල්ට ගහන ගහන දේශපාලන මඩක් විතරයි නේද. නැතුව මේ ඇත්තටම jvp එක මර්දනය කරපු එකට විරුධව, jvp අයට අනුකම්පාවෙන් කියන දෙයක් නෙවෙයි. අනික ඒක කියන්නෙත් උනුත් මැරුවා මුනුත් මැරුවා දෙගොල්ලොම රට කෑවා කියන අර්ථයෙන් මිසක් jvp එකට කිසිම අනුකම්පාවක් එන අදහසකින් නෙවෙයි. (මගේ අදහස)
ඔව් ඔව් අහල තියෙනවඒක රනිල්ට ගහන ගහන දේශපාලන මඩක් විතරයි නේද. නැතුව මේ ඇත්තටම jvp එක මර්දනය කරපු එකට විරුධව, jvp අයට අනුකම්පාවෙන් කියන දෙයක් නෙවෙයි. අනික ඒක කියන්නෙත් උනුත් මැරුවා මුනුත් මැරුවා දෙගොල්ලොම රට කෑවා කියන අර්ථයෙන් මිසක් jvp එකට කිසිම අනුකම්පාවක් එන අදහසකින් නෙවෙයි. (මගේ අදහස)
රජය JVP එක මර්ධනය කරේ දරුණු විදිහට,කැරැල්ලට සම්බන්ධ නැති තරුණ අයත් ගොඩක් මැරුවා නිරපරාදේ...එකයි.
එහෙම විස්තර දන්නේ නෑ බන් ඒ කාලේ අපි හිට්යෙත් නෑනේ. කියන්න බෑ දැන් වගේම ගේ කුරුළු සංගම් තියෙන්න ඇතිනෙ UNP එකේ.බටලන්ද කියන්නෙ ජෙවීපී එක මර්දනයට සම්බන්ධ එකක්ම නෙමේ... රනිල් ආතල් එක ගන්න කොල්ලන්ට වද දුන්නා කියලයි කියන්නෙ... උඹලා ඕවා දන්නෙ නැද්ද... රනිලාව ඔය කේස් එක නිසා බටලන්ද කොමිසම කියල එකකටත් ගෙනවා... එ්ත් සැටලයිට් නෝනා කේස් එක යට ගැහැව්වා..

අදහසට එකයි සහෝ....ඒක හරි. ඒත් මම හිතන විදියට 88-89 කැරැල්ල ගිය විදියට ඒ වගේ දරුණු (එහෙත් පිලිගත නොහැකි) ක්රීයා මාර්ග ගන්න වුනා කියල. මොකද එදා විජේවීර බලය ඇල්ලුව නම් අද ලංකාවෙ ඉතිහාසය මීට වඩා බොහෝ වෙනස් වෙන්න තිබුනා.
1971 කැරැල්ලෙත් සෑහෙන්න අහිංසක මිනිස්සු මැරුනා. සමහර විට ඔයගොල්ලො ඒ කාලෙ ඉපදිලත් නැතුව ඇති. සිරිමාවෝ බණ්ඩාරනායක රජය මාස කීපෙකින් ප්‍රශ්නෙ විසඳුවා
මමත් ඔය කතාව අහල තියෙනවා.බටලන්ද කියන්නෙ ජෙවීපී එක මර්දනයට සම්බන්ධ එකක්ම නෙමේ... රනිල් ආතල් එක ගන්න කොල්ලන්ට වද දුන්නා කියලයි කියන්නෙ... උඹලා ඕවා දන්නෙ නැද්ද... රනිලාව ඔය කේස් එක නිසා බටලන්ද කොමිසම කියල එකකටත් ගෙනවා... එ්ත් සැටලයිට් නෝනා කේස් එක යට ගැහැව්වා..