පොල්පොට්ගේ_'මාක්ස්වාදය'_සහ_කෙමරූජ්_භීෂණය_1&#34

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    රිප්ලයි කරන්න බැරි උනා වැඩ නිසා.අදහස් දක්වපු බම්ප් දාපු හැමෝටම ස්තුතියි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් මෙතන මැරුණ මිනිස්සුන්ගේ දුක දැම්ම කියල උඹ කියන කතාව හරි වෙනවද ? ඔය කතා හරිම සංවේදියි දුකයි මාකට් කරන්න ලේසියි. අවාසනාවන්ත සිද්දියක් උනා අපි ඔක්කොටම දුකයි. ඒකට දෙගොල්ලොම වග කියන්න ඕනේ.

    වැදගත් වෙන්නෙ ඒ මිනිස්සු මරන්න කියල මහින්ද අණ දුන්නද නැද්ද කියන එකයි. එතන තිබිච්ච තත්වේ හැටියට කාගෙහරි මනුස්සයෙක්ගේ අතින් අත්වැරදීමකින් හරි හදිසි කෝපයට හරි තුවක්කුවක් පත්තු උනාම උඹල මෙතන ඔන්න මහින්ද මිනි මැරුවෝ මැරුවෝ ගානව. ඊලඟට මිනි පෙට්ටිය උස්සගෙන දුක මාකට් කරනව. මහින්ද එහෙම අණ දුන්න නං ඇයි එකෙක් විතරක් මැරුණේ කියල කියපන්කො ? නැත්තන් අඩුගානේ එකෙක් විතරක් තෝරලා මරන්න කිව කියලවත් පෙන්නපන්. එතකොට අපිත් පිලිගන්නන් මහින්ද තමා මැරුවේ කියල.

    Ubata minisu wena ati

    Eth mage lagama waluwek

    Eka parak minihek maruneth game minisu uta monawada kiyane ?

    Ana e nama thama uta dena wene
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ මේ දෙකක් ඉල්ලනව 1,2,3,4,5... ඔක්කොම එකට දාල තියෙන්නෙ පේන්නේ නැද්ද දිග.

    :oo: :oo:
    ඉතිං අන්තිමට (මතු සම්බන්දයි ) කියල දාල තියෙනවනෙ පටං අරං තියෙන්නෙත් 1 කොටස කියල මං හිතුව මේක තමා 1 කොටස තව කොටස් ඇති කියල නෑලුද ? :baffled: :baffled
    :
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හම්මේ දිග. ඔක්කොම කියෙව්වා. සමාජවාදය කියන්නේ ඕක ද?
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    හම්මේ දිග. ඔක්කොම කියෙව්වා. සමාජවාදය කියන්නේ ඕක ද?
    සමාජවාදය කියන්නේ ගැබුරු මාතෘකාවක්.....මේක තනි ඒකාධිපති වියරුව.