Questions පොල් අක්කරයක ආදායම කොහොමද?

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Kids Children GIF by PlayKids
     
    • Like
    Reactions: Kalegana

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Ekko api time waste karan bahala karanna ona naththan, nathi profit pennala money laundering karanna hondai..
    Normal nam wadak na..
     
    • Like
    Reactions: ttj and Kalegana

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    Ubata sinhala kiyawaganna puluwan neda
    වතු හිමි කරු​
    හොරු​
    1. අක්කරයක පොල් ගස් කීයක් වවන්න පුලුවන්ද?
    60-70​
    0​
    2. ගහකින් පොල් කීයක් කඩන්න පුලුවන්ද මාසෙට?
    දාපු පොල් ජාතිය - සාත්තුව අනුව තමයි!​
    මුරකාරෙයාට මාට්ටු වෙන්න කලින් කඩන් පනින ගාන තමයි!​
    3. පොහොරවල්ට වියදම කොහොමද?
    අක්කරෙකට 7-8ක් යයි​
    4. අක්කරයකින් ලැබෙන ආදායම කොහොමද?
    ලස්සෙ පනී​
    එවා ඉතින් සුවර් නැ!​
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    Samanyen 15k wage tamai profit ganda puluwan….

    25k profit kerenewa kiyanne maintenance hondetama kerana waththak..

    Salli balagena kerenewanan Pol witherak kerela wedak na …wena crop ekak daanda wenewa…

    Tea, pineapple, cinnamon - pol wage 5-8 times ganda puluwan 1 acre welin ….
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ගෙඩි 350 යි මාස දෙකකට. ගෙඩියක් 130යි මිල. ඉස්සරහට පොල් මිල වෙයි වසර කීපයකින්.
     
    • Like
    Reactions: ttj

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,542
    6,027
    113
    Akkarayak wage karanawa na. Annasi dapan....pol wathu hithana tharam lesi na. Oya poth wala kiyana ganan pol gas walin ehema kadenneth nah. Wathura ona, wassa godak thibbath kachal...pol pala dala ewath ekka annasi wage deyak danna.. ekko kaha hari komadu kari.. akkarayaka pol kadanna nam keki kattiya enne na..naggala kadanna wenne..gahakqta 200 ethakota.. umba waththey nathnam bageta bagayak horu kadanne.. eka hinda minihek thiyanawa nam ..annasi wage deyak karapan..ethakota uta denna wada thiyanawa ne ...
     
    • Like
    Reactions: SK29

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,179
    8,307
    113
    65 trees.

    Akkarekin 750. Gahakin 10-12 puluwan hodata haduwama.

    Gahakata 600.

    700*155(present mkt price) =108,500
    Second crop (ex. Banana) 15,000
    ලාභය කොච්චරද ?

    වතු හිමි කරු​
    හොරු​
    1. අක්කරයක පොල් ගස් කීයක් වවන්න පුලුවන්ද?
    60-70​
    0​
    2. ගහකින් පොල් කීයක් කඩන්න පුලුවන්ද මාසෙට?
    දාපු පොල් ජාතිය - සාත්තුව අනුව තමයි!​
    මුරකාරෙයාට මාට්ටු වෙන්න කලින් කඩන් පනින ගාන තමයි!​
    3. පොහොරවල්ට වියදම කොහොමද?
    අක්කරෙකට 7-8ක් යයි​
    4. අක්කරයකින් ලැබෙන ආදායම කොහොමද?
    ලස්සෙ පනී​
    එවා ඉතින් සුවර් නැ!​
    ලාභය කොච්චරද ?
    ------ Post added on Oct 5, 2025 at 7:02 PM
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    ලාභය කොච්චරද ?


    ලාභය කොච්චරද ?
    ------ Post added on Oct 5, 2025 at 7:02 PM

    Eka depend bn.
    Slasher 8000 per acre. ( Min. Quarterly)
    Watcher around 50000 per month.
    Akkareka pol kadanna average 3000-4000 wage wei kekken. (Akkara 50-60 thynawanam 800 wage watenne)

    Thawa backhoe walata Yana expenses thamai. Ewa annually wage enne.
    Uba idamak gannada inne? Mokakda plan Eka.

    Idamak aluthen aran white collar line eke idan profit ganna yanna epa. Therumak naa. Ubath labor knk wage wenna ona. Blend wenna ona land Eka awata minissu ekka. Nattham amarui putha.
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,272
    8,642
    113
    65 trees.

    Akkarekin 750. Gahakin 10-12 puluwan hodata haduwama.

    Gahakata 600.

    700*155(present mkt price) =108,500
    Second crop (ex. Banana) 15,000
    pora walata gahakata 600kata wada ynwa neda
    auruddakata deparak pora daanawa neda?

    Samanyen 15k wage tamai profit ganda puluwan….

    25k profit kerenewa kiyanne maintenance hondetama kerana waththak..

    Salli balagena kerenewanan Pol witherak kerela wedak na …wena crop ekak daanda wenewa…

    Tea, pineapple, cinnamon - pol wage 5-8 times ganda puluwan 1 acre welin ….
    කුරුඳු ගැනත් කියන්න
    ------ Post added on Oct 5, 2025 at 9:21 PM

    කුරුඳු passive income එකක් විදියට කරන එක ලේසි නේද අනිත් crops වලට වඩා?
    ------ Post added on Oct 5, 2025 at 9:23 PM
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    pora walata gahakata 600kata wada ynwa neda
    auruddakata deparak pora daanawa neda?


    කුරුඳු ගැනත් කියන්න
    ------ Post added on Oct 5, 2025 at 9:21 PM

    කුරුඳු passive income එකක් විදියට කරන එක ලේසි නේද අනිත් crops වලට වඩා?
    ------ Post added on Oct 5, 2025 at 9:23 PM

    Na 550 wage weddi karawanna puluwan. Phora Mila wenas una. Subsidiaries ekka adu wenawa. Annually demmama athi hodatama.
     
    • Like
    Reactions: SK29

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,727
    113
    රිලව්, වදුරෝ, දඩු ලේන්නු , අලි.. ඕව ගැනත් හොදට හොයලා පොල් වැඩේ පටන් ගන්න.. නැත්නම් හොරුන්ට කඩන්නවත් පොල් ගෙඩියක් ඉතුරු වෙන්නේ නෑ...

    කොහොමත් ඔක්කොම බිත්තර එක බාස්කට් එකකට දන්නා හොද නෑ කියන නිසා, මේකෙම තව අතුරු බෝගේකුත් දාගන්න...
     
    • Like
    Reactions: newil

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113


    කුරුඳු ගැනත් කියන්න
    ------ Post added on Oct 5, 2025 at 9:21 PM

    කුරුඳු passive income එකක් විදියට කරන එක ලේසි නේද අනිත් crops වලට වඩා?
    ------ Post added on Oct 5, 2025 at 9:23 PM
    kurundu low maintenance…pol wage tamai…..kurundu thalanna dakunen kattiya gennanna one…thalena kattiya adaayamen 50% gannewa….

    Hondeta maintain kerana wattaka awuruddata 1acre = 400kg withera thalanna puluwan…..naththan 200 - 300kg wage tamai…

    400 kg thaluwoth umbata hambenne 200kg wela salli…Dan mama hithanne 1kg = 4000 Lkr wage…c4/c5 grade eka

    Monthly profit 40k - 60k wage puluwan per acre.
     
    • Like
    Reactions: SK29

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔය සල්ලි වලින් වෙන වැඩක් කරන්න. නිකන් ඉදන් පොල් කඩල වික්කොත් මාසෙකට පොල් වලින් එන්නේ ලාබය රු.19500 මාසෙකට. ඉඩම ගන්න ලක්ෂ 40-50 දෙන්න ඕන. ලක්ෂ 40 කට මාසෙකට රු.19500 වැඩක් නැහැනේ.
     
    • Like
    Reactions: ttj