පොල් කට්ටෙන් අඟුරු හදලා....

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    මඤ්ඤොක්කා පිටි තමයි ස්පෙෂල් ඉන්ග්‍රීඩියනට් එක 😅
    මම හිතුවේ joke කියලා 🥲 පිටිලුනේ දන්නේ ඇත්තටම😄
     
    • Like
    Reactions: TCB Rox

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    pan pitima onewena ekak na ban,
    නොදාත් හදල බලහන් මම හිතන්නෙ ඕව එකට ඇලිල කුට්ටියක් විදියට තියෙන්න තමා පාන්පිටි දාන්නෙ ගම් එකක් නොදා....ගම් වලිනුත් හරි යනවද දන්නෑ ඉතින් හබැයි ඒවල මිලයි පිච්චෙද්දි එන ගදයි එක්ක පාන්පිටි තමා හරි යන්නෙ...
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    නොදාත් හදල බලහන් මම හිතන්නෙ ඕව එකට ඇලිල කුට්ටියක් විදියට තියෙන්න තමා පාන්පිටි දාන්නෙ ගම් එකක් නොදා....ගම් වලිනුත් හරි යනවද දන්නෑ ඉතින් හබැයි ඒවල මිලයි පිච්චෙද්දි එන ගදයි එක්ක පාන්පිටි තමා හරි යන්නෙ...
    නෑ මචෝ මම කිව්වෙ පාන් පිටි නැතුව වෙන පිටි වර්ගයක් මඤ්ඤොක්කා වගෙ ,අනික එතකොට පිටි වෙන්න ඔනෙත් නෑනෙ බ්ලෙන්ඩ් කරල නානු වගේ පේස්ට් එකට දාන්න පුලුවන්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බෝයිස් පොල් කටු අගුරු සල්ලි දීලා ගන්න තැනක් කියහන්කෝ බන්.... බත්තරමුල්ල, රාජගිරිය, කලපලුවාව, කෝට්ටේ, නුගේගොඩ, ඔය පැති හෝ ඊට ලග පැත්තකින්.... මේ යක්කු ලාෆ් ගෑස් ගේන්නෙම නෑ බන්....ලිට්රෝ එකත් හරියට නෑනේ.. බුමිතෙල් නෑ දැන් සති දෙකක විතර ඉදන්.... :dull: :dull:
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    බෝයිස් පොල් කටු අගුරු සල්ලි දීලා ගන්න තැනක් කියහන්කෝ බන්.... බත්තරමුල්ල, රාජගිරිය, කලපලුවාව, කෝට්ටේ, නුගේගොඩ, ඔය පැති හෝ ඊට ලග පැත්තකින්.... මේ යක්කු ලාෆ් ගෑස් ගේන්නෙම නෑ බන්....ලිට්රෝ එකත් හරියට නෑනේ.. බුමිතෙල් නෑ දැන් සති දෙකක විතර ඉදන්.... :dull: :dull:
    Bump
     
    Similar threads