මඤ්ඤොක්කා පිටි තමයි ස්පෙෂල් ඉන්ග්රීඩියනට් එක 😅 මම හිතුවේ joke කියලා 🥲 පිටිලුනේ දන්නේ ඇත්තටම😄
B.Chat Well-known member Jun 28, 2021 10,342 20,919 113 Apr 19, 2022 #21 King_cobra said: මඤ්ඤොක්කා පිටි තමයි ස්පෙෂල් ඉන්ග්රීඩියනට් එක Click to expand... මම හිතුවේ joke කියලා පිටිලුනේ දන්නේ ඇත්තටම Reactions: TCB Rox
King_cobra said: මඤ්ඤොක්කා පිටි තමයි ස්පෙෂල් ඉන්ග්රීඩියනට් එක Click to expand... මම හිතුවේ joke කියලා පිටිලුනේ දන්නේ ඇත්තටම
SDCR Well-known member Dec 24, 2020 7,622 7,691 113 Apr 19, 2022 #22 negombokollo said: pan pitima onewena ekak na ban, Click to expand... නොදාත් හදල බලහන් මම හිතන්නෙ ඕව එකට ඇලිල කුට්ටියක් විදියට තියෙන්න තමා පාන්පිටි දාන්නෙ ගම් එකක් නොදා....ගම් වලිනුත් හරි යනවද දන්නෑ ඉතින් හබැයි ඒවල මිලයි පිච්චෙද්දි එන ගදයි එක්ක පාන්පිටි තමා හරි යන්නෙ... Reactions: negombokollo and B.Chat
negombokollo said: pan pitima onewena ekak na ban, Click to expand... නොදාත් හදල බලහන් මම හිතන්නෙ ඕව එකට ඇලිල කුට්ටියක් විදියට තියෙන්න තමා පාන්පිටි දාන්නෙ ගම් එකක් නොදා....ගම් වලිනුත් හරි යනවද දන්නෑ ඉතින් හබැයි ඒවල මිලයි පිච්චෙද්දි එන ගදයි එක්ක පාන්පිටි තමා හරි යන්නෙ...
negombokollo Well-known member Oct 8, 2012 4,285 4,086 113 Apr 19, 2022 #23 SDCR said: නොදාත් හදල බලහන් මම හිතන්නෙ ඕව එකට ඇලිල කුට්ටියක් විදියට තියෙන්න තමා පාන්පිටි දාන්නෙ ගම් එකක් නොදා....ගම් වලිනුත් හරි යනවද දන්නෑ ඉතින් හබැයි ඒවල මිලයි පිච්චෙද්දි එන ගදයි එක්ක පාන්පිටි තමා හරි යන්නෙ... Click to expand... නෑ මචෝ මම කිව්වෙ පාන් පිටි නැතුව වෙන පිටි වර්ගයක් මඤ්ඤොක්කා වගෙ ,අනික එතකොට පිටි වෙන්න ඔනෙත් නෑනෙ බ්ලෙන්ඩ් කරල නානු වගේ පේස්ට් එකට දාන්න පුලුවන් Reactions: SDCR, King_cobra and B.Chat
SDCR said: නොදාත් හදල බලහන් මම හිතන්නෙ ඕව එකට ඇලිල කුට්ටියක් විදියට තියෙන්න තමා පාන්පිටි දාන්නෙ ගම් එකක් නොදා....ගම් වලිනුත් හරි යනවද දන්නෑ ඉතින් හබැයි ඒවල මිලයි පිච්චෙද්දි එන ගදයි එක්ක පාන්පිටි තමා හරි යන්නෙ... Click to expand... නෑ මචෝ මම කිව්වෙ පාන් පිටි නැතුව වෙන පිටි වර්ගයක් මඤ්ඤොක්කා වගෙ ,අනික එතකොට පිටි වෙන්න ඔනෙත් නෑනෙ බ්ලෙන්ඩ් කරල නානු වගේ පේස්ට් එකට දාන්න පුලුවන්
King_cobra Well-known member Apr 1, 2015 17,195 1,882 113 මාතොට Apr 19, 2022 #24 B.Chat said: මම හිතුවේ joke කියලා පිටිලුනේ දන්නේ ඇත්තටම Click to expand... Ow ow Reactions: B.Chat
allrights Well-known member Sep 26, 2014 7,870 10,394 113 Apr 20, 2022 #25 බෝයිස් පොල් කටු අගුරු සල්ලි දීලා ගන්න තැනක් කියහන්කෝ බන්.... බත්තරමුල්ල, රාජගිරිය, කලපලුවාව, කෝට්ටේ, නුගේගොඩ, ඔය පැති හෝ ඊට ලග පැත්තකින්.... මේ යක්කු ලාෆ් ගෑස් ගේන්නෙම නෑ බන්....ලිට්රෝ එකත් හරියට නෑනේ.. බුමිතෙල් නෑ දැන් සති දෙකක විතර ඉදන්.... Reactions: B.Chat
බෝයිස් පොල් කටු අගුරු සල්ලි දීලා ගන්න තැනක් කියහන්කෝ බන්.... බත්තරමුල්ල, රාජගිරිය, කලපලුවාව, කෝට්ටේ, නුගේගොඩ, ඔය පැති හෝ ඊට ලග පැත්තකින්.... මේ යක්කු ලාෆ් ගෑස් ගේන්නෙම නෑ බන්....ලිට්රෝ එකත් හරියට නෑනේ.. බුමිතෙල් නෑ දැන් සති දෙකක විතර ඉදන්....
B.Chat Well-known member Jun 28, 2021 10,342 20,919 113 Apr 20, 2022 #26 allrights said: බෝයිස් පොල් කටු අගුරු සල්ලි දීලා ගන්න තැනක් කියහන්කෝ බන්.... බත්තරමුල්ල, රාජගිරිය, කලපලුවාව, කෝට්ටේ, නුගේගොඩ, ඔය පැති හෝ ඊට ලග පැත්තකින්.... මේ යක්කු ලාෆ් ගෑස් ගේන්නෙම නෑ බන්....ලිට්රෝ එකත් හරියට නෑනේ.. බුමිතෙල් නෑ දැන් සති දෙකක විතර ඉදන්.... Click to expand... Bump
allrights said: බෝයිස් පොල් කටු අගුරු සල්ලි දීලා ගන්න තැනක් කියහන්කෝ බන්.... බත්තරමුල්ල, රාජගිරිය, කලපලුවාව, කෝට්ටේ, නුගේගොඩ, ඔය පැති හෝ ඊට ලග පැත්තකින්.... මේ යක්කු ලාෆ් ගෑස් ගේන්නෙම නෑ බන්....ලිට්රෝ එකත් හරියට නෑනේ.. බුමිතෙල් නෑ දැන් සති දෙකක විතර ඉදන්.... Click to expand... Bump