පොල් කිරි අයිස් ක්‍රීම්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සුද්දි බෝලේ ගොඩක් දවසකින් මේ පැත්තේ ආවේ..අද ඔයා මාර ලස්සනයි..
    🥰
    මේක නම් හදන්න ම ඕනේ recipi එකක්..අම්මෝ මරු..බොහෝම ස්තූතියි මැණික ඔයාට..
    🙏
    ❤
    ️ පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..
    🙏
    🥰
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    එකෙක් දාලා තිබ්බා මේකි කැවුම් හදන වීඩියෝ එකක ''ඔයා හදල දෙනවනම් මැටි කැවුමක් හරි කනවා'' කියලා.:rofl:
     
    • Haha
    Reactions: lilman