බත්තරමුල්ල පොල්වගා කිරීමේ මණ්ඩලයට අයත් "කප්තුරුපාය" අලෙවිසැලන් පොල් මිලදී ගැනීම සඳහා අද (06) පෙරවරුවේ පාරිභෝගිකයන් පිරිසක් දිගු පෝලිමක රැදී සිටි අයුරු
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
- https://www.lankadeepa.lk/news/පල-ගනන-දග-පලම/101-662914

ඇයි රිලවුන්ට බැන බැන ඉන්නේවී මෝල් හිමියන් වගේ පොල් වලට බයින්න එකෙක් නැති ඒක නන් හරි අපරාධයක් නැත්තං ලස්සනට උන්ගේ ඇගේ ගහලා බේරෙන්න තිබ්බ.

good, aparada wada
මූසල NPP ආණ්ඩුව අවත් හරි දෙවියන්ටත් අමාරු කාලයක් මේක
![]()
පීස්සූද එහෙම වලකජ්ජ ගහන් නෑමයිනා දැන් හෙට අනිද්දා වලකජ්ජ ගැහුවම අන්තිම වතාවට පොන්නයගෙ කරවල පයියා ඉබලා එන්නත් උබලා ඔහොම පෝලිමේ යයි නේ!