පොල් ගන්න දිග පෝලිම්

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,660
    113
    image_31944569a5.jpg

    බත්තරමුල්ල පොල්වගා කිරීමේ මණ්ඩලයට අයත් "කප්තුරුපාය" අලෙවිසැලන් පොල් මිලදී ගැනීම සඳහා අද (06) පෙරවරුවේ පාරි‌‌භෝගිකයන් පිරිසක් දිගු පෝලිමක රැදී සිටි අයුරු
    (ඡායාරූප: ළහිරු හර්ෂණ)

    - https://www.lankadeepa.lk/news/පල-ගනන-දග-පලම/101-662914

    kEHkpBg.jpeg
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මයිනා දැන් හෙට අනිද්දා වලකජ්ජ ගැහුවම අන්තිම වතාවට පොන්නයගෙ කරවල පයියා ඉබලා එන්නත් උබලා ඔහොම පෝලිමේ යයි නේ!
     
    • Haha
    Reactions: shan4djfun

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,424
    100,371
    113
    වී මෝල් හිමියන් වගේ පොල් වලට බයින්න එකෙක් නැති ඒක නන් හරි අපරාධයක් නැත්තං ලස්සනට උන්ගේ ඇගේ ගහලා බේරෙන්න තිබ්බ.
     
    • Haha
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,660
    113
    වී මෝල් හිමියන් වගේ පොල් වලට බයින්න එකෙක් නැති ඒක නන් හරි අපරාධයක් නැත්තං ලස්සනට උන්ගේ ඇගේ ගහලා බේරෙන්න තිබ්බ.
    ඇයි රිලවුන්ට බැන බැන ඉන්නේ :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,825
    113
    සේදවත්ත
    මයිනා දැන් හෙට අනිද්දා වලකජ්ජ ගැහුවම අන්තිම වතාවට පොන්නයගෙ කරවල පයියා ඉබලා එන්නත් උබලා ඔහොම පෝලිමේ යයි නේ!
    පීස්සූද එහෙම වලකජ්ජ ගහන් නෑ