Machan hodata Welding danna kenekta kiuvanm oka hadaganna puluvan, lankave innava bn, oita vada, vada danna poraval



Machan hodata Welding danna kenekta kiuvanm oka hadaganna puluvan, lankave innava bn, oita vada, vada danna poraval



අපේ ගෙදර අවුරුදු 25ක් විතර පරණ පොල් ගහක් තියෙනවා.නමුත් අපේ එහා ගෙදරට ඒ ගහෙන් පොල් වැටෙන හින්දා ඒ ගහ කපන්න යනවා.නමුත් මට අන්තර්ජාලයෙන් ඒ ගහ බේරගන්න හොද උත්තරයක් ලැබුණා.ඔයගොල්ලො කවුරු හරි දන්නවද මේ වගේ දෙයක් අපේ රටේ හදන කෙනෙක්?? ආයතනයක්?? මොකද ඒ ගහ බේර ගන්න එක මට සැහෙන්න වටිනවා.මගේ ළමා කාලයේ මතකයන් ගොඩක් ඒ ගහත් එක්ක බැදිල තියෙනවා...
පහළ අදාල පින්තූර ටික තියෙනවා යාලුවනේ...
![]()
![]()



රේවතී;17067371 said:මෝඩ වැඩ කරන්න දඟලන්න එපා බං...ඕක හදන්න උඹට පොල් වලු තිහක,තිස්පහක සල්ලි යයි.එට වැඩිය හොඳයි ප්රාදේශීය සබාවේ උදවු අරන් පොල් ගහ උඹලගේ වත්තට කේබල් එකකින් ඇදල බඳින එක.පොල් ගස් කපන්න නීතියෙන් තහනම්.![]()

Pol gas ekka godak denekuta godak mihiri mathakayan thiyenava athi. Mama eka davasak pol gahakata , gahak kiwwata samanya palayak , kartiyatama giyama, mage kakul deka vevlanna patan gattha, mama vevlana parata pol karatiyath vevluva. Budun devio sihi kara gena amaruven polovata bada ga gena ava. Adha thamai mata hithune pol kadana minihekuta 100 Rs dunnath kamak naha kiyala eka gahakata.




හැබයි මේ වැඩේ කරන්න පොල් ගහ ඇදෙන පැත්තේ ගොඩනැගිලි නැතිනම් තමා හොද. නැතනම් ටික කාලයකදී ගහ තියන විදිය අනුව ඒවාට හානි වෙන්න පුලුවන්..




