පොල් ගහක් බේරගන්න උදව් කරන්න.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕවා හදන එකෙක් නම් දන්නේ නැහැ, එත් අපේ එකෙක් ට ඔය අදහස කිව්වොත් හොදටම හදලා දෙවි. maxboysl ගෙන් අහපන්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    pol mal madala RAA hari POL PANI ganna danna ekekta kiyala pol mal madala RAA or POL PANI ganna. Ethakota pol hadenne naha. Pol eka gahaka mal madinna avasara ganna one naha. Mama danna vidiyata.
     
    Jul 14, 2014
    237
    32
    0
    අපේ ගෙදර අවුරුදු 25ක් විතර පරණ පොල් ගහක් තියෙනවා.නමුත් අපේ එහා ගෙදරට ඒ ගහෙන් පොල් වැටෙන හින්දා ඒ ගහ කපන්න යනවා.නමුත් මට අන්තර්ජාලයෙන් ඒ ගහ බේරගන්න හොද උත්තරයක් ලැබුණා.ඔයගොල්ලො කවුරු හරි දන්නවද මේ වගේ දෙයක් අපේ රටේ හදන කෙනෙක්?? ආයතනයක්?? මොකද ඒ ගහ බේර ගන්න එක මට සැහෙන්න වටිනවා.මගේ ළමා කාලයේ මතකයන් ගොඩක් ඒ ගහත් එක්ක බැදිල තියෙනවා... :love::love::love::love::love:

    පහළ අදාල පින්තූර ටික තියෙනවා යාලුවනේ...

    coconut%20catcher.jpg


    372644976_5cf3dae659.jpg

    මෝඩ වැඩ කරන්න දඟලන්න එපා බං...ඕක හදන්න උඹට පොල් වලු තිහක,තිස්පහක සල්ලි යයි.එට වැඩිය හොඳයි ප්‍රාදේශීය සබාවේ උදවු අරන් පොල් ගහ උඹලගේ වත්තට කේබල් එකකින් ඇදල බඳින එක.පොල් ගස් කපන්න නීතියෙන් තහනම්.:yes::yes::yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    රේවතී;17067371 said:
    මෝඩ වැඩ කරන්න දඟලන්න එපා බං...ඕක හදන්න උඹට පොල් වලු තිහක,තිස්පහක සල්ලි යයි.එට වැඩිය හොඳයි ප්‍රාදේශීය සබාවේ උදවු අරන් පොල් ගහ උඹලගේ වත්තට කේබල් එකකින් ඇදල බඳින එක.පොල් ගස් කපන්න නීතියෙන් තහනම්.:yes::yes::yes:

    mehe nam thahanam ne ban, uba koheda inne :D
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pol gas ekka godak denekuta godak mihiri mathakayan thiyenava athi. Mama eka davasak pol gahakata , gahak kiwwata samanya palayak , kartiyatama giyama, mage kakul deka vevlanna patan gattha, mama vevlana parata pol karatiyath vevluva. Budun devio sihi kara gena amaruven polovata bada ga gena ava. Adha thamai mata hithune pol kadana minihekuta 100 Rs dunnath kamak naha kiyala eka gahakata.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය වැඩේට ඔය තරම් වියදම් කරන්න ඕන නැහැ බන්. මාළු අල්ලන පරණ දැලක් කොහෙන් හරි අරගෙන ගස් යන කෙනෙක් ලව්වා දැල ගහේ අතු උඩින් අරන් ඔක්කොම කොන් එකතු කරලා අතු වලින් පහලට අරන් කඳට තියන බඳින්න. එතකොට වැටෙන පොල් පහලට ඇවිත් ගැට ගහපු තැන හිර වෙනවා. ඊට පස්සේ තියෙන්නේ මාස තුන හතරකට වතාවක් කව්රුහරි ගහට යවල දැල ලිහල වැටිච්ච පොල් පහලට දම්මගන්න. මේක කරන්න කලින් ගැහෙ අතු ටිකක් කප්පාදු කරලා ගහ සුද්ද කරවන්න. දැල අතු වලට උඩින් ගන්නකොට අතුවලට හැදෙන්න ටිකක් බුරුලට තියල ගන්න.
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    Pol gas ekka godak denekuta godak mihiri mathakayan thiyenava athi. Mama eka davasak pol gahakata , gahak kiwwata samanya palayak , kartiyatama giyama, mage kakul deka vevlanna patan gattha, mama vevlana parata pol karatiyath vevluva. Budun devio sihi kara gena amaruven polovata bada ga gena ava. Adha thamai mata hithune pol kadana minihekuta 100 Rs dunnath kamak naha kiyala eka gahakata.

    :rofl::rofl::rofl::rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,113
    113
    මචන් මුලින්ම පොල්ගහ අදින්න කේබල් වලින් එතකොට තව උස යන්න යන්න අනිත් ගෙදර පැත්තට යන්නේ නෑ. :cool: හැබයි මේ වැඩේ කරන්න පොල් ගහ ඇදෙන පැත්තේ ගොඩනැගිලි නැතිනම් තමා හොද. නැතනම් ටික කාලයකදී ගහ තියන විදිය අනුව ඒවාට හානි වෙන්න පුලුවන්.. :dull:


    polwattacom යාලුව කියල තියෙන මම හිතන්නේ මේ ක්‍රමය වෙන්න ඔනි.:confused:

    coconut-safety-net-500x500.jpg


    නැතිනම් හානි වෙන පැත්තට විතරක් මේ වගේ දෙයක් කරන්න පුලුවන්, මේ විදිය නම් මම දැකලා තියනවා සමහර හොටෙල් වල එහෙම්.:cool:

    8995.jpeg


    මේ ඔක්කොම තිරනය වෙන්නේ ගහේ හැඩය සහ තියන ස්තානය, අවට ගොඩනැගිලිවගේ එක්ක. :sorry:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    Go to the local welding shop with the picture. We have good trade people who can make exactly like what you want.