පොල් ගෙඩියක් 130යි සිංහලු

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හම්මා, මෙහෙට බඩියක් ආව ලොකුව 80. කොළඹ කිට්ටුව නම් මම ආයෙ ආවොත් බඩියට කතා කරන් ඔහේ එනවා. යකෝ පොරගෙන් ඔක්කොම 80ව ගානෙම ගත්තත් මට එකකින් 50ක් ලාබයි.
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    තඩි සයිස් පොල් ගෙඩියක් 130ක් බන්. සාමාන්‍ය ශේප් සයිස් එකක් 100ක්. පොඩි ඒවා 80යි.
    මම ඇහුව 50ට වගේ කුරුම්බැට්ටි ද තියෙන්නේ කියල :D
    Get used to Maggi coconut
    Don't complain about everything in life
    WTC bro
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොහෙද යකෝ ඒ ගාන ,, කියපන් බලන්ඩ අපිත් ආසයි දැනගන්ඩ
    ඒව නෙවෙයි 80වේ කීල්ස් පොල් ලින්ක් එක දීපන් පොන්නයෝ අපිත් ආසයි බලන්ඩ
     
    • Haha
    Reactions: Mr.Lokka

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mehema pol ganan gihama ara job nathi English bari nugath bimal, hadunhetti wage un job ekak Wath nathuwa kanna bonne kohomada rajapakshala ta mewwa penne nadda. 😡😡😡
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ai baiyonta vitarak laba pol ? un eka nisa wenneti metaram kade yannne.pana aragena ..hmmm eketh aulak ne :yes:
     
    • Like
    Reactions: topkollek

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    තලවතුගොඩ සිරිපුර අද ආව 85 යි.

    පාට කන්නාඩිය ගැලෙව්ව නන් අඩුවට පොල් හොයාගන්න පුලුවන්.
    ඔය කියන පාට කන්නාඩිය කොහෙද tieyenne කියන්න මටත් ගලවල අඩුවට පොල් කන්න, මහරගම, කොට්ටාව, හෝමාගම, නුගේගොඩ ඔය area එකේ නම් පොල් 100 ට එහා යන්නේ,
     

    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    මේ අවජාතක සීනි පොන්නයව මේ ලෝකෙට වදපු ඒ බැල්ලිත් කොරෝනා හැදිලම මැරිලා පළ.

    346866.jpg


    ගෑණියෙක් ළමයෙක් ඉන්නවා නම් උනුත් පන අඳිනවා මුගේ ඇස් දෙකටම බලන්න ලැබීයන්..........
     
    • Like
    Reactions: Mr.Lokka

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය කියන පාට කන්නාඩිය කොහෙද tieyenne කියන්න මටත් ගලවල අඩුවට පොල් කන්න, මහරගම, කොට්ටාව, හෝමාගම, නුගේගොඩ ඔය area එකේ නම් පොල් 100 ට එහා යන්නේ,

    ඔච්චර ලග ඉදලත් පොල් නැද්ද ?පෝන් නම්බරේ දියන්, වීක් එන්ඩ් ආවොත් කෝල් එකක් දෙනන්න්, ඇවිල්ල අරන් පලයන්. තලවතුගොඩ , හෝකන්දර පාරෙ සිරිපුර හරියෙ. :ROFLMAO:

    Edit
    අඩෝ උඹලගෙ පැත්තෙ කීල්ස් නැද්ද බන්, පව් බන් උබල, මන් මේ නෑ කියනවට නිකමට මේ දන් කීල්ස් බැලුව. සැක නන් දැන් ලොග් වෙලා බලපන්.
     

    Attachments

    • Screenshot 2020-11-06 at 19.06.43.png
      Screenshot 2020-11-06 at 19.06.43.png
      806.8 KB · Views: 85
    Last edited:
    • Like
    Reactions: Boralugoda01