පොල් ගෙඩියක් 130යි සිංහලු

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබලව රවට්ටලා බන්, මෙහෙ නන් 70 ට පොල් කීල්ස් වල තියනව. ඇවිල්ල අරන් යන්න. පව් :ROFLMAO: :ROFLMAO:
     

    Attachments

    • Screenshot 2020-11-06 at 19.06.43.png
      Screenshot 2020-11-06 at 19.06.43.png
      806.8 KB · Views: 75

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    එයේ ගත්ත ගෙවල ලගට ආපු එකෙන් 110 ගානේ.ගෙඩි ලොකු නිසා පාඩු නෑ.
    ලගට ගෙනත් ඩෙනකොට ගාන වෑඩියී.
    අපේ පාරෙ නම් යන්නේ චුන් පාන් කාරයො විතරයී, ඔය ආපු එකම අත්යවශ්ය ලොරිය.:(:(