පොල් ගෙඩි බාගයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    p#ka hodannath eka baldiyak athi
    jalasampadana mandalaya
    lol

    vas.jpg
    මෙහෙම කලාම කොන්පියුස් වෙනව නේ
    පු ද ? ප ද ?

    පින්තූර කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕනී
     
    • Haha
    Reactions: ElaBaba

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ලෝකෙන්ම වැඩියෙන්ම පොල් කන්නෙ ලංකාවෙද කොහෙද..මොන පිස්සුවක්ද මංද..ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනේ, චීනේ වගේ රටවල් වල පොල් කිරි වලින් කරන්නෙ dessert වගේ දේවල් හදන ඵක විතරයි..අපේ උන් හැම රෙද්දටම පොල් කිරි දානව..
    අපි නෙ ඉතින් හොදටම කරන්නෙ. ඇයි ලොක්කත් කිය කිය යන්නෙ හැමතැනම.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    දිනකට ඇති..- රජය කියයි..

    නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කරන්නේ නම් නිවසකට දිනකට පොල් ගෙඩි භාගයක් පමණක් බව පොල් පර්යේෂණ මණ්ඩලය සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
     
    • Love
    Reactions: Stimulus mind

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ubalata oneee une rataa singapuuruak karanna ne , dan wena deyak balagena , mayina kiyana deyak ahaala hitu :lol:

    දිනකට ඇති..- රජය කියයි..

    නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කරන්නේ නම් නිවසකට දිනකට පොල් ගෙඩි භාගයක් පමණක් බව පොල් පර්යේෂණ මණ්ඩලය සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලෝකෙන්ම වැඩියෙන්ම පොල් කන්නෙ ලංකාවෙද කොහෙද..මොන පිස්සුවක්ද මංද..ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනේ, චීනේ වගේ රටවල් වල පොල් කිරි වලින් කරන්නෙ dessert වගේ දේවල් හදන ඵක විතරයි..අපේ උන් හැම රෙද්දටම පොල් කිරි දානව..

    සිරාවට නේ බන්. ඔය කටින්ම තව ටික දවසකින් මේම කියපන් :lol:

    ලෝකෙන්ම වැඩියෙන්ම සිමෙන්ති වලින් ගෙවල් හදන්නෙ ලංකාවෙද කොහෙද..මොන පිස්සුවක්ද මංද..ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනේ, චීනේ වගේ රටවල් වල සිමෙන්ති වලින් කරන්නෙ පිලිම වගේ දේවල් හදන ඵක විතරයි..අපේ උන් හැම රෙද්දටම සිමෙන්ති දානව..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    පොල් බෑයකින් රසම රස කිරිබතක් හදමුද ? 🤭
    ආ.....යුබෝවන්, මම අද ඔයාලට කියල දෙන්න යන්නේ පොල් බෑයකින් රසම රස කිරිබතක් හදාගන්න හැටි. එහෙනම් අපි බලමුකෝ මේ රසම රස කිරි බත හදන්න මොනවද ඕනේ කියලා... :P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පාරු කාරයගේ උමබලකඩේ වගේ පොල් බෑය නූලක ගැටගහල හොද්දට දාලා ආපහු අරගෙන හෝදලා අරන් තියාගත්තොත් බෑය අවුරුද්දක් උනත් පාවිචචි කරන්න පුලුවන් නේද @N A K A M U R A 🤭

    මුන්ට පිස්සුනෙ අපේ උන් හැම රෙද්දටම පොල් කිරි දානව.. :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ලෝකෙන්ම වැඩියෙන්ම පොල් කන්නෙ ලංකාවෙද කොහෙද..මොන පිස්සුවක්ද මංද..ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනේ, චීනේ වගේ රටවල් වල පොල් කිරි වලින් කරන්නෙ dessert වගේ දේවල් හදන ඵක විතරයි..අපේ උන් හැම රෙද්දටම පොල් කිරි දානව..
    එකනේ පකෝ අපේ විශේශ . හැමෝම කරන එක කරන්න ඕනෙද අනික අපි දූපතක් . අපේ උන් කුරුල්ලෝ බල්ලෝ කනවද උබේ තුන් කාලේ චීන්නු වගේ . අපිට අගල් 4-5 තියනකොට උබට අගල් 2-3 තියන චීන පයියක් තියෙන්නේ ඇයි . කල්පනාකරල බලන්න