කාගෙවත් ගෙවල් අරන් නෑ පොන්ස්, ලියලා තිබ්බ එක නිරවුල් කරපු එක තමා කරගත්තේ. තේරෙන්නෙ නැත්තන් ජෙප්පෙක්ගෙන් "ජීවිත භුක්තිය" කියන එකේ තේරුම අහගනින්.බල්ලට කිරි දෙන්න සල්ලි තියෙනවා අම්මලගෙ ගෙවල් ගන්ඩ යටින් ගෙම් ගහන්න නම් දන්නවා වගෙ![]()
ඔතන එච්චර ගානක් නම් නෑ.
ප.ලි.: අපෙ වත්තෙ පොල් තියෙ කඩෙන් ගන්නෙ නැ ගොඩක් වෙලාවට
කාගෙවත් ගෙවල් අරන් නෑ පොන්ස්, ලියලා තිබ්බ එක නිරවුල් කරපු එක තමා කරගත්තේ. තේරෙන්නෙ නැත්තන් ජෙප්පෙක්ගෙන් "ජීවිත භුක්තිය" කියන එකේ තේරුම අහගනින්.
ආහ් ඔව් ජෙප්පො ගොඩක් උන් වත්තේ තියෙන තනකොල වගේ ඒවා කාල තමා රට හදන්න හිතන් ඉන්නෙ. උන්ට වෙන එකෙක්ට තියෙනවා කියලා දැක්කාම වාවන්නෙ නෑ. හිතන්නේ හොරකන් කරපුවා කියලා.![]()
![]()
උඹේ අම්මාගේ වත්තේ හුලන් ද?බල්ලට කිරි දෙන්න සල්ලි තියෙනවා අම්මලගෙ ගෙවල් ගන්ඩ යටින් ගෙම් ගහන්න නම් දන්නවා වගෙ![]()
ඔතන එච්චර ගානක් නම් නෑ.
ප.ලි.: අපෙ වත්තෙ පොල් තියෙ කඩෙන් ගන්නෙ නැ ගොඩක් වෙලාවට
මාස 4කට පොල් ගන්න බෑ පොඩි පොන්නයා. නරක් වෙනවා. මේ වගේ සති 2කට වගෙ ගන්න තමා ඕන. ගාන බැලුවෙ නෑ ගන්න ඕන නිසා 10ක් ගත්තා. එහා පැත්තේ තියෙන්න බල්ලට කිරි (දවසට 2ක් බොනවා) අනිත් එක ඌටම චිකන් (කිලෝ 2ක් තියෙනවා)
![]()
උඹල වගේ ගොන් පොන්නයන්ගෙ පොස්ට් ගැන කිව්වාම බල්ලත් මෙහෙම තමා බලන් ඉන්නෙ. මූට තාම මාස 6යිද කොහෙද
![]()
දැන් මෙතන පොම්පොරියක් ගැහුවා කියලා අඬන්න එපා. එක එකාට පුක දීලා උන් උඹව ගොඩ දානකන් බලන් ඉන්නෙ නැතුව ගිහින් වැඩක් කරපන්. එතකොට මේවා normal දේවල් වෙයි.
බල්ලගෙ ගාන කීයද? ඔය කිරි ඔක්කොම බල්ලටද? ලමයිට පොල් කිරිද?මාස 4කට පොල් ගන්න බෑ පොඩි පොන්නයා. නරක් වෙනවා. මේ වගේ සති 2කට වගෙ ගන්න තමා ඕන. ගාන බැලුවෙ නෑ ගන්න ඕන නිසා 10ක් ගත්තා. එහා පැත්තේ තියෙන්න බල්ලට කිරි (දවසට 2ක් බොනවා) අනිත් එක ඌටම චිකන් (කිලෝ 2ක් තියෙනවා)
![]()
උඹල වගේ ගොන් පොන්නයන්ගෙ පොස්ට් ගැන කිව්වාම බල්ලත් මෙහෙම තමා බලන් ඉන්නෙ. මූට තාම මාස 6යිද කොහෙද
![]()
දැන් මෙතන පොම්පොරියක් ගැහුවා කියලා අඬන්න එපා. එක එකාට පුක දීලා උන් උඹව ගොඩ දානකන් බලන් ඉන්නෙ නැතුව ගිහින් වැඩක් කරපන්. එතකොට මේවා normal දේවල් වෙයි.
බල්ල ගත්තේ 45ට, ඌට ඕක සතියකට ඇති මම හිතන්නෙ. ඊට අමතරව ඕකට munchies කියලා ජාතියක් දෙනවා අනිත් එක royal canine dog food දෙනවා. ඕනම ගෙදරක පොඩි එකාට සලකනවානෙ ගෙදර බල්ලන්ට වඩා . ඉතින් අපෙත් එහෙමයි. උදා: පොඩි එකා Cow & Gate බොන්නේ. (උඹලගෙනම් කොහොමද දැන්න නෑ කියන්න). තව මොනාහරි දැන ගන්න ඕනද?බල්ලගෙ ගාන කීයද? ඔය කිරි ඔක්කොම බල්ලටද? ලමයිට පොල් කිරිද?