වහලෙට පොල් වැටෙන එකෙන් වෙන හානිය අවම කරගන්න මොනාහරි ක්‍රම තියෙනවද බන්? ගහ කපන්න හෝ අදිනවා ඇරෙන්න වෙන මොනාහරි ක්‍රම මුකුත් තියනවද? වහලෙට මොකවත් තියලා වගේ මොනාහරි? උඹලා දැකලා කරපුවා එහෙම තියේ නම් විස්තර කරහල්ලකෝ..
pol gaha wateta kudayak wage gahanawa photos dakala thiyenawa... pol walu wlaata tikak pahalin tamai gahanne meka... yakada frame ekakata kukul kudu dala wage use karala thibbe.... hebei kelin nathi namichcha gasi walata meka sarthaka na wage.වහලෙට පොල් වැටෙන එකෙන් වෙන හානිය අවම කරගන්න මොනාහරි ක්‍රම තියෙනවද බන්? ගහ කපන්න හෝ අදිනවා ඇරෙන්න වෙන මොනාහරි ක්‍රම මුකුත් තියනවද? වහලෙට මොකවත් තියලා වගේ මොනාහරි? උඹලා දැකලා කරපුවා එහෙම තියේ නම් විස්තර කරහල්ලකෝ..
මේක මම දැක්ක ගොඩක් මුහුදු අවට හොටෙල් වල කරලා තියනව. මේක මරු