පොල් ටික්කා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,087
    11,937
    113
    මම හැමදාම පොල් ටික්කාගෙන් පොල් ගන්නවා . පොලට ගිහින් . ගෙදර අම්මා පව් නිසා..පොල් ගාගනම යනවා.ලේසියට
    ඉතින මම පොල් ගෙඩි 02 ක් ගාන්න කිව්වා පොල් ටික්කා ට .....මම ඉතින් කිව්වා පොල් ගෙඩි දෙකක් ගාපු නිසා බෑග් දෙකකටම දාලා දෙන්න කියලා.
    මු කියපි.. දැන් නම් අමාරුයි මහත්තයා ..බෑග් එකේ සල්ලි ගන්නම වෙනම කියලා..
    මට පට්ට අවුල් ..අවුරුදු ගාණක්ම යන එන එකම තැන..මම කිව්වා කමක් නෑ..එක බැග් එකට දාලා දෙන්න කියලා.

    මට බෑග් දෙකට සල්ලි දෙන්න පුලුවන්..ඒත් උෙග් ටෝන් එක මට අවුල් ගියා.

    අද ඉදන් හිතා ගත්තා . වෙන තැනක් සෙට් කරගන්නවා කියලා...ආපහු කවදාමත් යන්නෑ...මම එතනට..
    මාර කලකිරිමක්...අපේ උන් කස්ටමස්ලට කතා කරන්නේ උන්ගේ වහල්ලුන්ට කතා කරනවා වගේ ....

    කිසිම ගරුසරුවක් නෑ..

    තවත් දවසක් ..මම දැක්ක ඇත්තම සිද්දියක්...ප්ලේන්ටියේ කහට මදි කියලා කිව්වම..ප්ලේන්ටිය හදන එකා අරූට සත්තමක් දැම්මා..
    ලොල්..කවදහරි දවසක උ කනවා හොද හෝටලයකින්..පුදුම මීහරක්

    ඉතින් අපේ වස්සෝ ටික හූල්ල හුල්ල ඉන්නවා බිස්නස් නෑ කියලා

    ඔහොම උන් ..කාලයක් ගියාම ...බංකොලොත් වෙනවා...ඉට පස්ස් ආණ්ඩුවටයි ...කේන්දරයටයි පව බාර දෙනවා
    උඹලගෙත් ඔහෙම සිද්දි තියනවනම් කියහල්ලා.
     
    Last edited:

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පව් යකෝ උගේ පැත්තෙන් නිකමට හිතලා බලපන්කෝ. ඌ හැමදාම නිකම් බෑග් දීලා බැරි නිසා කියන්න ඇති

    ටික්කෙක් කොහොමද බන් බෑග් දෙකක් උස්සන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 7, 2023 at 8:10 PM
     
    • Like
    Reactions: Ulti

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,087
    11,937
    113
    පව් යකෝ උගේ පැත්තෙන් නිකමට හිතලා බලපන්කෝ. ඌ හැමදාම නිකම් බෑග් දීලා බැරි නිසා කියන්න ඇති
    ඒක ඇත්ත..ඒත් ඒක කියන විදියක් තියනවා...සත්තමකින් කිව්වම බන් ගනුදෙනුකාරයා අවුල්නේ බන්.

    පොල් ටික්කා 🤔
    අදමයි ඇහුවෙ 😮
    නික් නේම් එක මචං
    ------ Post added on Jun 7, 2023 at 8:10 PM
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මේක නං ඇත්ත. මම කාලයක් කෑම ගත්තු කඩයක් තිබ්බා. එක සැරෙකට රුපියල් දාහක් වගේ බිලක් යන්නේ. එච්චරම ලොකු එකක් නෙමේ.

    හැබැයි අපි හිතමුකෝ බිල රුපියල් 1010 ක් කියලා. කඩේ කෙනා අර රුපියල් 10 ත් ගන්නවා.
    බිල රුපියල් 990 උන වෙලේට මම රුපියල් 1,000 ක් දීලා එනවා ඉතුරු ගන්නේ නැතුව. රුපියල් විස්සක් විසිපහක් ඉතුරු තුබ්බත් මම ගන්නේ නැහැ.

    හැබැයි කඩේ කෙනා එහෙම නැහැ.,

    ඒ නිසා මට එපා උනා.
    දැන් එතනට යන්නේ නැහැ.

    බිස්නස් දන්නේ නැහැ ගොඩක් වෙළෙන්දෝ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,087
    11,937
    113
    මේක නං ඇත්ත. මම කාලයක් කෑම ගත්තු කඩයක් තිබ්බා. එක සැරෙකට රුපියල් දාහක් වගේ බිලක් යන්නේ. එච්චරම ලොකු එකක් නෙමේ.

    හැබැයි අපි හිතමුකෝ බිල රුපියල් 1010 ක් කියලා. කඩේ කෙනා අර රුපියල් 10 ත් ගන්නවා.
    බිල රුපියල් 990 උන වෙලේට මම රුපියල් 1,000 ක් දීලා එනවා ඉතුරු ගන්නේ නැතුව. රුපියල් විස්සක් විසිපහක් ඉතුරු තුබ්බත් මම ගන්නේ නැහැ.

    හැබැයි කඩේ කෙනා එහෙම නැහැ.,

    ඒ නිසා මට එපා උනා.
    දැන් එතනට යන්නේ නැහැ.

    බිස්නස් දන්නේ නැහැ ගොඩක් වෙළෙන්දෝ.
    මම තව කඩේකට යනවා..
    ඒ ඩයල් එක .පොල් ටික ගාලා දීලා
    මට කියනවා

    බුදුසරණයි පුතා..
    පරිස්සමෙන් ගිහින් එන්න..කියාලා..

    වයසක අංකල් කෙනෙක් ...
    බිස්නස් ටි්‍රක්ස් වුනත්

    ඒක කියනකොට දෙමවිපියෝ වගේ
    හැගිමක් එනවා.

    අන්න එතනයි මචං
    දියුණුව රැදෙන්නේ උන්ගේ

    මමත් ඉතුරු ඉල්ලන්නේ නැහැ
    මේ අයගෙන්
    ඒත් අරින කොට
    ඉස්සෙල්ලා අරින්නේ උන් අපිට ..ලොල්
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    දවසක් පාරේ බල්ලෙක් දැක්කා හොදටම කෙට්ටුයි ලග කඩේකුත් තිබ්බෙ නෑ
    බයික් එකේ යන ගමන් හිටියේ, කඩේකට ගිහින් යෝගට් එකක් ගත්තා, සාක්කුවේ දාන්න බැරි හින්දා මල්ලක් ඉල්ලුවා බයික් එකේ එල්ලන් යන්න
    ඒ කැරිය කිව්වා එක යෝගට් එකකට නම් බෑග් දෙන්න අමාරුයි කියලා, එවෙලෙ නම් මාර තරහක් ආවෙ දත් ටික ගලවන්න හිතුනා
    මුස්ලිම් කඩයක් හැබැයි