මොකද්ද බන් ඒ case එක?..
Oil tankers 02 nos ඇත්තට තිබුන ඒව අහු උනොත් රේගු නිලධාරීනුත් අමාරුවෙ නිසා දැන්නම් ඕය 2ට පිරිසිදු පොල්තෙල් පුරවල ඇති. උසාවි අන නොතකා ක්‍රියා කලාම අවවාදයක් විතරයි. මේව බලන් ඉදල අපි මොනාහරි උසාවියට විරුද්ධව කිව්වොත් ආයි අවුරුදු ගානකට ඇපත් නැතිව හිරේ තමා ඉන්න වෙන්නෙ. අවුරුදු ගානක් මේව අපිට කැව්වද කියල හොයා බලන්න කිසිම නීතියක් නැද්ද? රේගුවත් මෙහෙමනම්, පොලීසියත් මෙහෙමනම්, වග කිවයුතු ආයතනත් වැඩේ දැනගෙන ඉදලත් නැත්නම්, කාට කියන්නද මේ අවනඩුව?