පොල් නැතුව රොටී හදමු
මේ දින වල ගොඩක් දෙනක් ට තියෙන ප්‍රශ්නයක් තමයි අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් වේලක් පිරිමහන විදියට ආහාර වේලක් සකසා ගන්නේ කොහොමද කියන එක , ඒකට විසදුමක් හැටියට පොල් නැතුව රොටී හදන විදිය තමයි මේ විස්තර කරන්න යන්නේ,
ඉතින් මේ වැඩේට ඕන කරන්නේ අමුද්‍රව්‍ය ජාති 5 යි

පොල් නැතුව රොටි හදන විදිය අපි පහල තියෙන video එකෙන් ඉතා සරලව පැහැදිලිව විස්තර කරලා දීල තියෙනවා රොටී හදන විදිය බලන්න පහල තිබෙන Video එක බලන්න ,

මේක මම අලුතින් පටන් ගත්ත Youtube Channel එකක් ,වැඩේ හොඳ නම් Channel එක Subscribe කරලා සහයෝගයක් දෙන්න

Last edited: