පොල් ප්‍රශ්නේ ලොක්කා කොහොම විසඳයිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    හාල් ප්‍රශ්නෙට කලේ කෙලින්ම මෝලට වැඩිපුර රුපියල් 6ක් දීලා කඩ කාරයව හිර කරපු එකනෙ. ලපටි ජෙප්පන්ට චූන් එකක් දෙන්න බොරුවට අරුන්ට බැන්නා වගේ රඟ පෑවා. ඊටපස්සෙ කිව්ව "හරි කීයද ඔයාලට පුලුවන්"? කියලා මෝලට ඕන ගාන දුනා.

    පොල් සීන් එකට මොනා කරයිද? රිලව් ටික මන්දිරේට ගෙන්නලා "මෙක කරන්න දෙන්න බෑ, හරි උඹලට කුරුම්බැට්ටි කීයක් ඕනද? 2යි? හරිනෙ? ගහකින් 2යි ගන්න පුලුවන්. අපි මේක දවස් 10ක් කරලා බලමු, හරිය ගියෙ නැත්තන් ඊලඟ පියවරට යනවා." කියලා කියයිද?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    Not good. But will takes time. ආගම සංස්කෘතිය ගැන වැඩිය care එකක් නැති නිසා වදුරො ටික හීන් සැරේ vanish කරයි first step එක විදිහට. මොකද පොල් හැදෙන්න යන කාලෙට වඩා ලේසියෙන් ඒක කරන්න පුළුවන් නිසායි 20% විතර ඒකෙන් පොල් ඉතුරු කරගන්න පුළුවන් නිසයි.
    Second step is research and development. Technology. නිෂ්පාදන ආර්ථියක් ගැන කියන නිසා පොල් වගාව වැඩි කරන්න අලුතෙන් හිටවන්න ඉක්මනට පොල් harvest කරන්න පුළුවන් පොල් වර්ග හිටවන්න ගනී. That's the big part.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    පොල් වතු ටිකයි, පොල් කඩ ටිකයි ඔක්කොම කුණු කොල්ලෙට විකුණල දාලා ගන්න සල්ලි ටිකෙන් පිලිපීනෙන් පොල් ගෙන්නනවා. ඒ ටික ඉවර උනාම ගෙවාගන්න බැරි ගිනි පොළියට ණය අරන් දිගටම ගෙන්නනවා.

    #It’sපොන්නප්පුස්styyyle.. ✌️

    විකුණන එකට විදේශ ආයෝජන ගේනවා කියලා,
    ඉංග්‍රීසියෙන් හිඟාකන එකට ජාත්‍යන්තර සබඳතා හදනව කියල,
    ජාතියේ පොල්පියා කියලා

    තැරි මෝඩ බයියන්ට කියලා හෑලි ටිකක් ගහනවා 🙏🏼👍
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    Not good. But will takes time. ආගම සංස්කෘතිය ගැන වැඩිය care එකක් නැති නිසා වදුරො ටික හීන් සැරේ vanish කරයි first step එක විදිහට. මොකද පොල් හැදෙන්න යන කාලෙට වඩා ලේසියෙන් ඒක කරන්න පුළුවන් නිසායි 20% විතර ඒකෙන් පොල් ඉතුරු කරගන්න පුළුවන් නිසයි.
    මරලා කන්ට්‍රොල් කරන එක තමා බන් කරන්න ඕනා. අලියන්ට ඉතින් එහෙම කරන්න බෑ. උන්ට වෙන විකල්පයක් කරන්න වෙයි. අනිත් සත්තු නම් ඕනවට වඩා බොවෙලා. ඔය කෑගහන හුත්තලට ඒ මිනිස්සු විඳින දුක තෙරෙන්න නෑනේ.

    පොල් වතු ටිකයි, පොල් කඩ ටිකයි ඔක්කොම කුණු කොල්ලෙට විකුණල දාලා ගන්න සල්ලි ටිකෙන් පිලිපීනෙන් පොල් ගෙන්නනවා. ඒ ටික ඉවර උනාම ගිනි පොළියට ණය අරන් දිගටම ගෙන්නනවා.

    #It’sපොන්නප්පුස්styyyle.. ✌️

    විකුණන එකට විදේශ ආයෝජන ගේනවා කියලා,
    ඉංග්‍රීසියෙන් හිඟාකන එකට ජාත්‍යන්තර සබඳතා හදනව කියල

    හෑලි ටිකක් ගහනවා
    උඹලා රනිලට වික්කමසිංහ කියනවා වගේ කලු කොටාට කියන්නෙ "ආනයන කුමාර දිසානයක" කියලනෙ බන්. තව ටික කාලෙකින් උඹලා වගෙ පට්ටි ගොන්නුත් ගෙනන්න වෙයි 🤭
    ------ Post added on Dec 9, 2024 at 9:53 AM
     
    • Haha
    Reactions: 2osama

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    මරලා කන්ට්‍රොල් කරන එක තමා බන් කරන්න ඕනා. අලියන්ට ඉතින් එහෙම කරන්න බෑ. උන්ට වෙන විකල්පයක් කරන්න වෙයි. අනිත් සත්තු නම් ඕනවට වඩා බොවෙලා. ඔය කෑගහන හුත්තලට ඒ මිනිස්සු විඳින දුක තෙරෙන්න නෑනේ.
    Yeah true. එහෙම කරයි. තව වැඩි උනොත් හොයාගන්න බැරි ලෙඩ රෝග disease පවා ඇති වෙන්න පුළුවන්. ඔය HIV එහෙම මුලින්ම ආවෙ වදුරොන්ගෙන් කියලනෙ කියන්නෙ.
     
    • Like
    Reactions: tharakaf

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Anuraya dannawanam ubawa gannawa Janadipathi lekam hatiyata meke political threds dagena dagalana dagalillata
     
    • Haha
    Reactions: tharakaf

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    වඳුරන් ට බදු ගහනවා 🤣 පොල් ගෙඩි දෙකකට වඩා කන වඳුරන්ට 24%යි. 5ක් කන උන්ට 36%යි.

    එහෙම නැත්තම් වඳුරු මස් වෙළදපොලට නිකුත් කරලා , වඳුරො මරන්න පර්මිට් දෙනවා මන්ත්‍රීවරුන්ට... පස්සෙ කියනවා එකකට මිලියන 10 ගානේ ගත්තා කියලා...

    නැත්තම් ඉතින් පොල් ඉඩම් ටික වඳුරන්ට විකුනලා දානවා...

    සීයගේ ක්‍රමේට ඕක ලේසියෙන් විසදන්නේ ඔහොමයි

    :lol:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    වදුරො ඇත්‍තටම ලොකු විනාසයක් කරනව. අපේ වත්තෙ තියන පොල් ගස් වල පහු ගිය සිංහල අවුරුද්දට පොල් කැඩුවට පස්සෙ ආයෙ කඩන්න පුළුවන් උනේ ගිය මාසෙ. එකත් එක ගහකින් පොල් ගෙඩි 10යි. ඉස්සර ගොඩක් පුළුවන්. මෙහෙ ඉන්නව අළු වදුරො කියන සෙට් එක. සතියට දවස් දෙකක් විතර මුන් අපේ වත්තෙ DUTY කරනව. මට බයයි හැබැයි මුන්. වදුරු MASK එකක් තියනව. ඒක දාගෙන ගියහම මුන් පෙන්නෙ නැති වෙන්න් දුවනව ආයෙ එන්නෙ නෑ NEXT SHIFT DAY එක වෙනකන් 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    වඳුරන් ට බදු ගහනවා 🤣 පොල් ගෙඩි දෙකකට වඩා කන වඳුරන්ට 24%යි. 5ක් කන උන්ට 36%යි.

    එහෙම නැත්තම් වඳුරු මස් වෙළදපොලට නිකුත් කරලා , වඳුරො මරන්න පර්මිට් දෙනවා මන්ත්‍රීවරුන්ට... පස්සෙ කියනවා එකකට මිලියන 10 ගානේ ගත්තා කියලා...

    නැත්තම් ඉතින් පොල් ඉඩම් ටික වඳුරන්ට විකුනලා දානවා...

    සීයගේ ක්‍රමේට ඕක ලේසියෙන් විසදන්නේ ඔහොමයි

    :lol:
    creative මදි කොල්ලෝ. 🤭 🤭
     
    • Dislike
    Reactions: kolavari

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    මෙහෙම ත්‍රෙඩ් උදේපාන්දර දාන්න එපා යකෝ. ෆෝකස් කරන වැඩක් වත් කරගන්න බෑ
     
    • Haha
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    පොල් වතු ටිකයි, පොල් කඩ ටිකයි ඔක්කොම කුණු කොල්ලෙට විකුණල දාලා ගන්න සල්ලි ටිකෙන් පිලිපීනෙන් පොල් ගෙන්නනවා. ඒ ටික ඉවර උනාම ගෙවාගන්න බැරි ගිනි පොළියට ණය අරන් දිගටම ගෙන්නනවා.

    #It’sපොන්නප්පුස්styyyle.. ✌️

    විකුණන එකට විදේශ ආයෝජන ගේනවා කියලා,
    ඉංග්‍රීසියෙන් හිඟාකන එකට ජාත්‍යන්තර සබඳතා හදනව කියල,
    ජාතියේ පොල්පියා කියලා

    තැරි මෝඩ බයියන්ට කියලා හෑලි ටිකක් ගහනවා 🙏🏼👍
    මෙහෙම ගියොත් NPP එකට අත්‍ය අවශ්‍ය උබල වගේ පුන්නාකු බයියෝ ටිකත් Import කරන්න වෙන්නේ🤣🤣
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගෝඨාභය 2001 පටන් ගත්තා දොරින් දොරට කප්රුක කියලා පොල් පැල ලක්ෂ 40 ක් හිටවීමේ වැඩසටහනක්. ඕකෙන් හිටවපු පොල් පැල වලින් ලක්ෂ ගානක් අලුත් ගස් දැන් තියෙනවා. කෙටි කාලින පලදාව සහිත ගස්. ගස් මිලියන තුනක් නොමිලේ දුන්නේ. ඉතිරි මිලියනය සල්ලි වලට.

    ඔය ගස් වල පලදාව එනකොට කොහොමත් පොල් හිගයක් එන්නේ නැහැ. එතකං ඉතින් තියෙන ටික මැනේජ් කරගන්න ඕනි.

    හැබැයි ලපයා නං සුපුරුදු පරිදි මේකෙත් නායි. පච කෙලලා බලයට ආවට වැඩ බැහැ කියලා දැන් පේනවානේ ලෝකෙටම.
     
    • Like
    Reactions: tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    IAEnLH8.jpg
     
    වදුරන් සහ රිලවුන් කැදවා "පොඩ්ඩක් හිතලා බලන්න" යනුවෙන් පවසා ලබන ඡන්දයේ සිට ඔවුන්ටද ඡන්ද අයිතිය ලබාදීමට කටයිතු කරන බවට පොරොන්දුවක් ලබා දී දැනට ස්වයං රැකියා ලෙස ඔවුන්ගේ කාන්තා පාර්ශවයන්ට මාර්ග අසල මිනිසුන්ගේ උකුණන් බැලීමට සහ පිරිමි පාර්ශවයට සර්කස් පෙන්වීමට බලපත්‍ර ලබාදී ඉන් ලබා ගන්නා මුදලින් ආහාර ලබාගෙන ජීවත් වීමට සුදුසු පරිසරයක් තනා දීමට කටයුතු කරන බවට පවසා ඔවුන් සතුටින් විසිර යැවූහ.

    සටහන:
    වියලිකලාප මාණ්ඩලික වාර්තාකාරිණී ගෙසී අනූපහ මෙනවිය.. 🫠
     
    • Haha
    Reactions: tharakaf