පොල් පොල් පොල් පොල්

shami Aaron

Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    පොල් පොල් පොල් පොල්

    මචන්ලා පොඩි උදව්වක් ඕන වෙලා තියනවා.
    මචන්ලා මට කොලොම්බෝ වලට පොල් ගෙන්න පුළුවන් මෙහෙට ගෙනාවොත් කියට විතර දෙන්න පුලුවන්ද?

    තව මේකේ එන්නවනේ රෙස්ටුරන් කරන අය හෝටෙල්ස් කරන අය කඩවල් කරන අය එයාලට තොග ගන්නේ කීයටද?
    මට ඊට වඩා අඩුවට දෙන්න පුලුවන්නම් දෙන්නම්. මට කියන්න පුලුවන්ද මෙහෙ ගෙනාවොත් තොග කියට විතර දෙන්න පුලුවන්ද?
    ගන්න හොයන අය ඉන්නවද කියල.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ow ban athe me palana mila kathawak yanawa akai kathawa thoga aduwata danna puluwan ban eta wada aduwata aduwataaaa :D:D:D:D:D

    pol gedi 200 withara ganna kadekata loku pol gediyak ubala keeya ganeda ban denne. kade wikunanne 110i kiyamuko. nikan danaganna ahanne
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිල්ලර මිළ නම් 100 අවට තමා යන්නෙ. 120ටත් තියෙනව. ලංකා ඉතිහාසෙ පොල් ඔච්චර ගණන් ගියාමද කොහෙද
     

    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    සිල්ලර මිළ නම් 100 අවට තමා යන්නෙ. 120ටත් තියෙනව. ලංකා ඉතිහාසෙ පොල් ඔච්චර ගණන් ගියාමද කොහෙද

    ow ban akanam aththa but dan pol na ban wadiya akai oya
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    he he tithapanko athakota nada mamath podi ganaka thiyaganene ban karanawanam karanne athakota hithapanko ban

    hehe mata prashnekata thibbe, api pol gannakota gedi 10-15 gannawa. eka rupiyal 5k adu karanne na ban kari kada karayo lol. balan giyahama untath loku ganak naha :yes:
     

    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    hehe mata prashnekata thibbe, api pol gannakota gedi 10-15 gannawa. eka rupiyal 5k adu karanne na ban kari kada karayo lol. balan giyahama untath loku ganak naha :yes:

    ehamamath na ban kenak 10 withara gannawanam dawasata ke danak ganida kiyala hithala hadala balapanko kohomada maseta kiyala. anna athakota loku ganak ei:D:D:D:D:D:D:yes::yes::yes::yes::yes: