• Jul 6, 2012
    10,690
    2,911
    113
    අක්කරේක පොල් වගාවකට (ගස් 50ක් වගේ) දාන්න කොච්චර පොල් පොහොර ප්‍රමානයක් යනව ද?

    ඒකට අපිට කොච්චර Cost එකක් යනව ද?

    Expected Return එක කීයක් වගේ වේවි ද ගෙඩි ප්‍රමානය?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ehema kiyanna pluwanda bn?
    uba naatu pol gas walata pora dnawa nm itn awurudak dekak yai. danata stable ewa nm ena pramane ei.
    pora damma kiyala gedi enne na :lol:
    owata wathura one hariyta...

    expected return eka itn similar to previous or less :lol:

    bt continuously maintain kaloth pohor + wathura dala hoda out ekak ei. okath itn gahe type math depend wenwa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    2kg + kukul pohora

    or

    4-5kg

    1 acre ekekin max profit eka 15-20k wage tama uparima maseta....
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    1.අක්කරේක පොල් වගාවකට (ගස් 50ක් වගේ) දාන්න කොච්චර පොල් පොහොර ප්‍රමානයක් යනව ද?

    2. ඒකට අපිට කොච්චර Cost එකක් යනව ද?

    3. Expected Return එක කීයක් වගේ වේවි ද ගෙඩි ප්‍රමානය?
    ඔයා මේ ප්‍රශ්න ටික අහන එකෙන්ම ඔයාගේ පොල් ගස් ලොකු අස්වැන්නක් දෙන්නේ නැති දැනට ලොන්ත පොල් ස්ටේජ් එකේ තියන එකක් බව තේරෙනවා. (එහෙම නැත්නම් ඔයා අලුතින් පොල් ඉඩමක් ගන්න / ලැබෙන්න යන කෙනෙක් වෙන්න ඕන)
    1. සාමාන්‍ය පොල් පොහොර නම් ගස් 50 ට 200 kg. (අවම වශයෙන්)
    2. 50 kg සාමාන්‍ය පොහොර මිටිය Rs 9500. ඊට අමතරව ඩොලමයිට්, කාබනික පොහොර
    3. පොල් අස්වැන්න වැඩි කරන එකම හේතුව පොහොර විතරක් නෙමෙයි. ඒකට ඔයා වගාව කරන ආකාරය, ඉඩම, දේශගුණය වගේ සාධක මෙන්ම ඔයාගේ හැටි (ඔයා කුල්ල කුජීතද/ කුණු ලෝබද/ බත් කන හරකෙක්ද / හොද මිනිහෙක්ද යන්න) පවා බලපානවා. :cool:
     
    • Like
    Reactions: ChamaraGL
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ehema kiyanna pluwanda bn?
    uba naatu pol gas walata pora dnawa nm itn awurudak dekak yai. danata stable ewa nm ena pramane ei.
    pora damma kiyala gedi enne na :lol:
    owata wathura one hariyta...

    expected return eka itn similar to previous or less :lol:

    bt continuously maintain kaloth pohor + wathura dala hoda out ekak ei. okath itn gahe type math depend wenwa
    No idea bn ekai ahuwe, rent ekata ekak karanna set una. Balanna ona machan, thanks kollo!
    2kg + kukul pohora

    or

    4-5kg

    1 acre ekekin max profit eka 15-20k wage tama uparima maseta....
    Thanks machan!
    ඔයා මේ ප්‍රශ්න ටික අහන එකෙන්ම ඔයාගේ පොල් ගස් ලොකු අස්වැන්නක් දෙන්නේ නැති දැනට ලොන්ත පොල් ස්ටේජ් එකේ තියන එකක් බව තේරෙනවා. (එහෙම නැත්නම් ඔයා අලුතින් පොල් ඉඩමක් ගන්න / ලැබෙන්න යන කෙනෙක් වෙන්න ඕන)
    1. සාමාන්‍ය පොල් පොහොර නම් ගස් 50 ට 200 kg. (අවම වශයෙන්)
    2. 50 kg සාමාන්‍ය පොහොර මිටිය Rs 9500. ඊට අමතරව ඩොලමයිට්, කාබනික පොහොර
    3. පොල් අස්වැන්න වැඩි කරන එකම හේතුව පොහොර විතරක් නෙමෙයි. ඒකට ඔයා වගාව කරන ආකාරය, ඉඩම, දේශගුණය වගේ සාධක මෙන්ම ඔයාගේ හැටි (ඔයා කුල්ල කුජීතද/ කුණු ලෝබද/ බත් කන හරකෙක්ද / හොද මිනිහෙක්ද යන්න) පවා බලපානවා. :cool:
    Ape gedarawath pol ghak ne machan! but land ekakma karanna set una ,ekai ideas ganna beluwe meka profiable weida kiyala. Kalin indan karan apu ekak machan, but pohora dala maintain karala ne hariyata.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    No idea bn ekai ahuwe, rent ekata ekak karanna set una. Balanna ona machan, thanks kollo!

    Thanks machan!

    Ape gedarawath pol ghak ne machan! but land ekakma karanna set una ,ekai ideas ganna beluwe meka profiable weida kiyala. Kalin indan karan apu ekak machan, but pohora dala maintain karala ne hariyata.
    පොල් ගහේ වැඩීමේ හොදම කාලේ සාත්තුව හොදට කෙරුනේ නැත්නම් ගස් ලොන්ත පොල් වෙනවා. එහෙම ලොන්ත පොල් උනාට පස්සේ ආයේ මොන පොහොර දැම්මත් සුපිරියට ගොඩගන්න බෑ. ලාවට ලොන්ත පොල් ස්ටේජ් එකෙන් ගොඩ අරන් පාඩුවක් නැතුව දුවන් යන්න පුළුවන්. ඊට පස්සේ හෙමින් හෙමින් අලුත් ගස් වගාවට replace කරලා සුපිරි වගාවක් ගොඩදාගන්න පුළුවන් අවුරුදු 5 කට එහාදී. හැබැයි ඉතින් ඔයා මහන්සි වෙන්න ඕන. දැනුම හා අත්දැකීම් ගන්න ඕන.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අක්කර එකට පොල් ගස් 64 ක් හිටවන්න පුළුවන්.

    පොල් ගහකට සාමානයෙන් පොල් පොහොර 3-5 KG දන්නා ඕන අවුරුද්දකට.
    මේක එක පාර දාන්නත් පුළුවන්, දෙකට කඩල මාස 6 යෙන් 6 ට දාන්නත් පුළුවන්.

    දැන් පොල් පොහොර 50KG මිටිය රු.10000 වගේ. එතකොට පොහොර 1KG එකක් රු.200 වෙනවා. එතකොට ගහකට රු.1000 යනවා. මේ රාසයනික පොහොර. කාබනික පොහොරත් දන්නා ඕන එළු පොහොර වගේ. එහෙම දැම්මොත් දෙකම එළු පොහොර වලට තව 900 වගේ යයි.

    එතකොට පොල් ගහකට 1900 වගේ. අවුරුදු 3 ක් වගේ එක දිගට දැම්මොත් පොල් අක්කර එකකින් පොල් ගෙඩි 700-800 කඩාගන්න පුළුවන්. පොහොර දැම්මේ නැත්තම් පොල් 1 Acre වලින් කැඩෙන්නේ පොල් ගෙඩි 350-400 වගේ. තව වතුරත් දැම්මොත් පොල් වලට අක්කර එකට පොල් ගෙඩි 1200 පැනල කඩාගන්න පුළුවන්.

    දැන් පොල් තොග විකුණන මිල රු.150 x ගෙඩි 800 අවොත් : රු.120000 වගේ තියෙනවා. වියදම් එහෙම ලොකුවට නැහැ.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    @Pol hora දන්නව ඇති 🤭
    67b5d128de6c9ec6a1fe20d44ca33c8a39c15e19r1-320-180_hq.gif

    උ පොල් පොහොර ගැනත් අහල තියෙනවා. උබලගේ පැත්තේ පොල් හොරු පොල් කඩල ගස් වලට පොල් පොහොරත් දාල යනවද බන් ?? :rofl::rofl:
    terrifier-terrifier-3.gif

    ------ Post added on Apr 14, 2025 at 7:03 AM
     
    • Haha
    Reactions: kinkon

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    අක්කර එකට පොල් ගස් 64 ක් හිටවන්න පුළුවන්.

    පොල් ගහකට සාමානයෙන් පොල් පොහොර 3-5 KG දන්නා ඕන අවුරුද්දකට.
    මේක එක පාර දාන්නත් පුළුවන්, දෙකට කඩල මාස 6 යෙන් 6 ට දාන්නත් පුළුවන්.

    දැන් පොල් පොහොර 50KG මිටිය රු.10000 වගේ. එතකොට පොහොර 1KG එකක් රු.200 වෙනවා. එතකොට ගහකට රු.1000 යනවා. මේ රාසයනික පොහොර. කාබනික පොහොරත් දන්නා ඕන එළු පොහොර වගේ. එහෙම දැම්මොත් දෙකම එළු පොහොර වලට තව 900 වගේ යයි.

    එතකොට පොල් ගහකට 1900 වගේ. අවුරුදු 3 ක් වගේ එක දිගට දැම්මොත් පොල් අක්කර එකකින් පොල් ගෙඩි 700-800 කඩාගන්න පුළුවන්. පොහොර දැම්මේ නැත්තම් පොල් 1 Acre වලින් කැඩෙන්නේ පොල් ගෙඩි 350-400 වගේ. තව වතුරත් දැම්මොත් පොල් වලට අක්කර එකට පොල් ගෙඩි 1200 පැනල කඩාගන්න පුළුවන්.

    දැන් පොල් තොග විකුණන මිල රු.150 x ගෙඩි 800 අවොත් : රු.120000 වගේ තියෙනවා. වියදම් එහෙම ලොකුවට නැහැ.

    Wediyen pol hamaba wena Pol warga den 'Coconut Research Institute' eken introduce karala tiyenawa ne? FB eke patha scam yanawa usa yanne neti 3years walin peedenawa kiyala, pol pela wikunanawa. 😅😅
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    අක්කර එකට පොල් ගස් 64 ක් හිටවන්න පුළුවන්.

    පොල් ගහකට සාමානයෙන් පොල් පොහොර 3-5 KG දන්නා ඕන අවුරුද්දකට.
    මේක එක පාර දාන්නත් පුළුවන්, දෙකට කඩල මාස 6 යෙන් 6 ට දාන්නත් පුළුවන්.

    දැන් පොල් පොහොර 50KG මිටිය රු.10000 වගේ. එතකොට පොහොර 1KG එකක් රු.200 වෙනවා. එතකොට ගහකට රු.1000 යනවා. මේ රාසයනික පොහොර. කාබනික පොහොරත් දන්නා ඕන එළු පොහොර වගේ. එහෙම දැම්මොත් දෙකම එළු පොහොර වලට තව 900 වගේ යයි.

    එතකොට පොල් ගහකට 1900 වගේ. අවුරුදු 3 ක් වගේ එක දිගට දැම්මොත් පොල් අක්කර එකකින් පොල් ගෙඩි 700-800 කඩාගන්න පුළුවන්. පොහොර දැම්මේ නැත්තම් පොල් 1 Acre වලින් කැඩෙන්නේ පොල් ගෙඩි 350-400 වගේ. තව වතුරත් දැම්මොත් පොල් වලට අක්කර එකට පොල් ගෙඩි 1200 පැනල කඩාගන්න පුළුවන්.

    දැන් පොල් තොග විකුණන මිල රු.150 x ගෙඩි 800 අවොත් : රු.120000 වගේ තියෙනවා. වියදම් එහෙම ලොකුවට නැහැ.
    Mokakda hoda clone???name tinawada tea kurudu wala wage???:)