පොල් පෝලිම්..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    වෙළඳපළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස රජය විසින් සහන මිලට පොල් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

    එහි පළමු අදියර ලෙස අද කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබුණේ පොල් වගා කිරීමේ මණ්ඩලය විසිනි.

    ඒ හරහා පොල් ගෙඩියක් රුපියල් 100ත් 120ත් අතර මුදලකට අලෙවි කරයි.

    වෙළෙඳපොළේ මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 150 ඉක්මවා ඇති අතර ඇතැම් ස්ථානව රුපියල් 200ක මුදලකටද ලොකු පොල් ගෙඩියක් මිල කර ඇත.

    එවන් තත්ත්වයක් මත සහන මිලට බෙදා හරින පොල් ලබාගැනීම සඳහා එම ලොරි රථ අසල ජනතාව පෝලිම් ගැසී සිටින අයුරු දක්නට හැකිය.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පෝලිම් ඇති කරපු එවුන් හැදිගෑවිලා යන්න කියලා පොල් ගහපල්ලා. 😂
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,025
    1,299
    113
    Colombo, Sri Lanka
    කට කැඩෙනක කං කිවුව රනිල්ට දිපන් කියල. දැන් හරිනෙ.
    රනිල්ට දුන්න නම් කුලියාපිටියේ තියෙන පොල් වත්තෙ පොල් ටික market එකට දාල ඕක control කරනවා. මදි උනොත් අකිලගේ වතුවල පොල් ටිකත් තියෙනවා.

    අනුරලා පොල් කන්නෙත් පිනටද කොහෙද. ඉතින් කොහොමද වැඩක් කරන්නේ
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    746
    734
    93
    අනේ යකෝ තෝ වගේ මෝඩ මුසලයෙක්
    රනිල්ගේ කාලේ වගේ තෙල් ගෑස් නැත්තටම නැති වෙලා නෙමේ යකෝ මිනිස්සු පෝලිම් වල ඉන්නේ
    අතේ සල්ලි තියේ නම් 200 දීලා වත් මිනිස්සුන්ට කඩෙන් ගන්න පොල් තියෙනවා
    මේ පෝලිම් වල ඉන්නේ නැති බැරි මිනිස්සු
    තොපේ වැල පාලම් සීයායි, නාකි මයිනයි අවුරුදු 76 තිස්සේ කරපුවගේ ප්‍රතිපල තමයි මේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ යකෝ තෝ වගේ මෝඩ මුසලයෙක්
    රනිල්ගේ කාලේ වගේ තෙල් ගෑස් නැත්තටම නැති වෙලා නෙමේ යකෝ මිනිස්සු පෝලිම් වල ඉන්නේ
    අතේ සල්ලි තියේ නම් 200 දීලා වත් මිනිස්සුන්ට කඩෙන් ගන්න පොල් තියෙනවා
    මේ පෝලිම් වල ඉන්නේ නැති බැරි මිනිස්සු
    තොපේ වැල පාලම් සීයායි, නාකි මයිනයි අවුරුදු 76 තිස්සේ කරපුවගේ ප්‍රතිපල තමයි මේ
    ටිපර් වෙන්න එපා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    පොල් ගෙඩියක් දෙන්න බැරි එවුන් තෙල් ගෑස් ඉස්සරහට දෙයි 🤦