පොල් බිස්නස්

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
පොල් අඩු පලාත් වල අයට අරන් ගිහින් විකුන්න ලාභ ගන්න හොඳ බිස්නස් එකක්... ඩීමෝබට්ටෙක් හරි දවසෙ කුලියට හයර් එකට අරන් එන්න... වැඩි වියදමක් යන්නෙ නෑනෙ... පොලක් හරි වාහන වැඩි පාරක හරි තියාගෙන විකුනන්න පුලුවන්.. 70ට 75ට යනව මේ කාල සිල්ලරට... කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න මට පුලුවන් පොල් සපයන්න..
 

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
බම්ප් මචන්.
උඹෙන් අඩුම පොල් ගෙඩි කීයක් ගන්න ඕනෙද?

මගෙන් වැඩියෙන් ගන්න තරමට වැඩියෙන් ලාභ උඹට... ඒක කතා කරගන්න පුලුවන් මචං
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න පොල් ඉඩම් හිමි වැවිලිකරු මහතෙක් :D

    මෙහෙත් 65-70 යන්නේ තියෙන්නෙත් හෙන පොඩි පොල්. කරනවනං මරු බිස්නස් එක තමා.
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මොන පොල්ද බන්, ලෙඩක්ය කියල ගස් කපනව බන්,:angry:

    ජහපාලනය තමයි
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මෙන්න පොල් ඉඩම් හිමි වැවිලිකරු මහතෙක් :D

    මෙහෙත් 65-70 යන්නේ තියෙන්නෙත් හෙන පොඩි පොල්. කරනවනං මරු බිස්නස් එක තමා.

    පොඩි ඉඩම් හිමි කියල වෙනස් කොරහන් ලොකු අයියෙ... වැඩි හරියක් නෑදෑ හිතමිතුරන්ගෙන්.. ලොකු අයිය කොහෙද..
    ඔහෙ කට්ටියට එලොව පොල් පේන්න එවන්නද මෙහෙන් බඩු :P
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මූලික ප්‍රග්දනයක් නැ බන්
    නැත්නම් මාත් ගොඩක් කල් හිතන් ඉන්න කරන්න ඉන්න බිස්නස් එකක්

    යාලුවෙක්ගෙ ත්‍රිවීල් එකක් අරන් ඇවිත් පොල් 500ක් අරන් යමන්....ලක්ස ගන්න යන්නෙ නෑනෙ
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඒ මොන පොල්ද බන්? මම ඇහුවෙත් අදමයි :eek:

    මාළු පොල් කියන්නෙ මචං උයන්න ගන්න ටිකක් ලොකු පොල්.. අර මුඩ්ඩ එක්ක විකුනන්න තියෙන්නෙ... කටු පොල් ප්‍රමානෙන් කුඩයි.. කොප්පර කරන්න එහෙම තමයි ගන්නෙ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මාළු පොල් කියන්නෙ මචං උයන්න ගන්න ටිකක් ලොකු පොල්.. අර මුඩ්ඩ එක්ක විකුනන්න තියෙන්නෙ... කටු පොල් ප්‍රමානෙන් කුඩයි.. කොප්පර කරන්න එහෙම තමයි ගන්නෙ

    එල.. දන්නේ නැති අලුත් දෙයක් දැන ගත්තා..:yes: