පොල් බිස්නස්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    ado ubala num supiri mona ahuwath danna widiyata kiyala denawa godak istuutee 😘
    wena amatara business tiyenawa num kotan yannoo


    අර මේකේ එකෙක් හයිලන්ඩ් කිරි බිස්නස් එකක් කරන්න ඇහුවේ. ආන් එකක් කරන්න බලපන්.
     
    • Like
    Reactions: D_Mad

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    අර මේකේ එකෙක් හයිලන්ඩ් කිරි බිස්නස් එකක් කරන්න ඇහුවේ. ආන් එකක් කරන්න බලපන්.

    හයිලන්ඩ් එක හරි යන්නෑ.බඩු නෑ.උන්ගෙන් ඇහුවම කියනව කතා කරන්න එපා බඩු නෑ .කඩේ දාල නිකන් ඇරන් ඉන්න වෙන්නේ කියලා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Oka karanna epa. Pol wathu thiyana unuth amaruwe. Mama oka karanna pol hoyanna giyama pol waththak aithi uncle kenek kiwwe amaruwe watenna epa kiyala. Onama nam karalama balapan.

    adoo ohoma karanna epa

    pol newey ban ona labbak wikunanna puluwan

    kohila dalu
    gotukola
    pala warga
    puwak
    bulath
    kos del
    karawala
    thabili
    ona labbak

    muladi katta set wey ban

    issella bahala balapan
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Pol 1 acre ekak ganna innawa.

    Pol gedi, oil, copra, desicated coconut okkoma karanna hithagean inne long term. Research karanagamn me process eka gena. Danma ganna neme thawa tikak hoyala balala goda daganna plwan wagei nam gannawa.
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    පොල් ගෙඩි විදියට හන්දි ගානේ විකුණලා ලොකු ලාභයක් ගන්න බෑ බන්. කොප්පර හෝ වර්ජින් කොකනට් ඔයිල් බිස්නස් එකට යොමුවෙන්න.