රනිල් නිසා දැන් අපිට මේ රට හදන්න බෑ
thomian Well-known member May 20, 2011 12,703 17,887 113 Sep 25, 2024 #21 රනිල් නිසා දැන් අපිට මේ රට හදන්න බෑ
chami_84 Well-known member Sep 23, 2008 21,791 3,374 113 Sep 25, 2024 #22 රනිල් පොල් හංගල තමා දරුවා අනුරට දීල තියෙන්නේ
B Bigfatbaby Well-known member Jul 29, 2024 517 353 63 Sep 25, 2024 #23 Inflation 1%ta genawa kiwwa neda @monson
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Sep 25, 2024 #24 පොඩ්ඩක් හිටහන්, ලපකොටා අද රෑට පොල් ගස් බඩ ගලා හොර පොල් කඩලා හෙට එළිවෙනකොට දායි කඩ වලට.
leeroxxroxx Well-known member Sep 12, 2012 4,344 5,463 113 Panadura Sep 25, 2024 #26 ඊළග පොල් මුරය කඩද්දි අඩු වෙනවා. කලබල වෙන්න ඕනේ නෑ ආයුබෝවන්
kinkon Well-known member Aug 5, 2007 115,978 2 116,113 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 25, 2024 #27 රනිල් ගියා විතරයි දවස් 4න් පොල් පීදිලා, කඩලා 150ක් උනා..
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 Sep 25, 2024 #28 monson said: Click to expand... මුන් කන කෑම නිසා වෙන්න ඕනේ..
StealthySeeker Well-known member Mar 15, 2024 2,432 3,121 113 Sep 25, 2024 #29 පුන්නක්කු ගනන් ගියා කියලා කෙලින්ම දාන්න බැරි හින්දා නේද පොල් කියලා දැම්මෙ ,හොර ගෙඩියා Reactions: kinkon