200 ගානට ගියපු පොල් මිල ආයේ කවදාවත් අඩු වෙන එකක් නෑ නේද
Honey Bunch Well-known member Nov 24, 2018 17,251 26,705 113 Kandy May 25, 2025 #1 200 ගානට ගියපු පොල් මිල ආයේ කවදාවත් අඩු වෙන එකක් නෑ නේද Reactions: monson and tharakaf
tharakaf Well-known member Oct 19, 2020 36,252 74,640 113 May 25, 2025 #2 Honey Bunch said: 200 ගානට ගියපු පොල් මිල ආයේ කවදාවත් අඩු වෙන එකක් නෑ නේද Click to expand... ලංකාවෙ වැඩි වෙච්ච එක කවදාවත් අඩු වෙන්නෙ නෑ. අඩු වෙන එකම දේ ජෙප්පන්ට පුක දීපු ගාන විතරයි Reactions: Honey Bunch and monson
Honey Bunch said: 200 ගානට ගියපු පොල් මිල ආයේ කවදාවත් අඩු වෙන එකක් නෑ නේද Click to expand... ලංකාවෙ වැඩි වෙච්ච එක කවදාවත් අඩු වෙන්නෙ නෑ. අඩු වෙන එකම දේ ජෙප්පන්ට පුක දීපු ගාන විතරයි
dilann Well-known member Jul 6, 2018 67,131 166,192 113 එකමත් එක රටක May 25, 2025 #3 හත් මසක සාපෙ !! Reactions: Mr Bones
MihiCherub Well-known member Sep 14, 2009 18,933 1 9,729 113 Gampaha May 25, 2025 #5 May wala adu wenne na kiyanne ithin adu wenne na. MAY thama pol aswanna wadima kale. Reactions: Honey Bunch
dilann Well-known member Jul 6, 2018 67,131 166,192 113 එකමත් එක රටක May 25, 2025 #6 Cypress said: අපි නම් පොල් ගන්නේ 170 ට Click to expand... ඊයේ මම මේ පැත්තේ පොලක් ලගින් නැවැත්තුව පොල් ගන්න . ඔක්කොම 195 - 210 වගේ . එකෙක් විතරක් පැත්තක තියන් විකුනනවා 160 - 170 ට . මම උගෙන් ගත්ත . හොර පොල් ද දන්නේ නෑ Reactions: vali aththa and Cypress
Cypress said: අපි නම් පොල් ගන්නේ 170 ට Click to expand... ඊයේ මම මේ පැත්තේ පොලක් ලගින් නැවැත්තුව පොල් ගන්න . ඔක්කොම 195 - 210 වගේ . එකෙක් විතරක් පැත්තක තියන් විකුනනවා 160 - 170 ට . මම උගෙන් ගත්ත . හොර පොල් ද දන්නේ නෑ