පොල් රොටී cooking with ගමේ හස්බන්ඩ්

Anthurium

Well-known member
  • May 15, 2017
    461
    750
    93
    තවත් විලේජ් ෆූඩ් චැනල් එකක්. කමක් නෑ ඔහොම යමු. youtube සයිට් එකේ ලිස්ට් එක පිරෙන්නම විලේජ් ෆුඩ් චැනල් වැටෙන්න තව ටික දවසයි. :lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    කුකින් විත් ගමේ හස්බනඩ්..😂😂😂නගරෙ හස්බන්ඩ් චැනල් ඵකත් ළගදිම ඵයි..😂😂😂😂
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේ හැම එකේම කෙල්ල ඉන්නේ එකම ජාතියේ ගවුමක් ඇදන්. බලලම එපා වෙලා. කොපි කරනවා කියල මෙහෙමත් කොපි කරනවද බන් ?? අඩුම තරමේ නයිටියක් ඇදන් උයන විදියට වත් වෙනස් කරන්නේ නෑනේ.
     
    • Haha
    Reactions: Johnnie_Walker

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    Nagare Husband...

    1596114814290.png
     
    • Haha
    Reactions: Johnnie_Walker

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කුකින් විත් ගමේ හස්බනඩ්..😂😂😂නගරෙ හස්බන්ඩ් චැනල් ඵකත් ළගදිම ඵයි..😂😂😂😂
    නගරෙ අනියම් හස්බන්ඩ්
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ හැම එකේම කෙල්ල ඉන්නේ එකම ජාතියේ ගවුමක් ඇදන්. බලලම එපා වෙලා. කොපි කරනවා කියල මෙහෙමත් කොපි කරනවද බන් ?? අඩුම තරමේ නයිටියක් ඇදන් උයන විදියට වත් වෙනස් කරන්නේ නෑනේ.

    අම්මපා මේකුන්තව් ටික දවසකින්න් පෑන්ටියයි බ්‍රා එකයි ඇදගෙනත් මැටි වලදේ උයයී