පොල් ලෙලි සප්ලයි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දියල්ලා.. මිල ගනන් සමඟ පී ඇම් එකක් දාපල්ලා මචන්ලා..
Pol lele gasanna nam ekiyak innawa ewannada..???


leda ekiyakda?
pissuda ban super ekak field ekata new....happa.....suppa super


pissuda ban super ekak field ekata new....happa.....suppa super

කුරුණෑගල නම් ඉන්නවා...
danna widihta nam oita wada ganan neda?
පොල් වලවල්වලට දාන්න හොයන්නේ බන්..රු 7 නම් පට්ටම පාඩුයි බන්..