පොල් වලට මොකද උනේ?

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අතරමැදියෝ කොරෝනාවෙන් ප්‍රයෝජන ගන්න පොල් මිල බොරුවට වැඩි කරා. දැන් උන්ටත් නැතුව වතු කාරයෝම ඒ සල්ලි ගන්නවා. කොහොම උනත් අනූ ගණන් වල එක පාරක් පොල් එකසිය පනහ ට ගියා. චන්ද්‍රිකා කාලේ. දැන් මුදලේ වටිනාකම එක්ක බලද්දී රුපියල් දාහක් විතර මම හිතන්නේ. ඒ කාලේ පත්තරේක තිබුනා චන්ද්‍රිකාගේ වතු වල පොල් එක මුරයක් නිකං දුන්නොත් පොල් මිල රුපියල් විස්සට බස්සන්න පුළුවන් කියල. ඒ මිල බැස්සිල්ල ගැන නම් ඇත්ත බොරු මම නොදනිමි.

    බොරු කියන්න එපා සක්කිලි බල්ලෝ , පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නපන් චන්ද්‍රිකාගේ කාලේ (12 November 1994 – 19 November 2005 ) පොල් ගෙඩියක් එකසිය පනහ ට ගියා කියලා.

    තෝ හිතුවද හිඟන පොන්නයා එළකිරියේ ඉන්න ඔක්කොම අනූ ගණන් වල පොල් ගෙඩියක මිල දන්නේ නෑ කියලා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ලෝකේ ගොඩක් මිනිස්සු පාවිච්චි කරන එළවලු පලතුරු ගෙඩි වර්ග කාලෙත් එක්ක වැඩි පලදාවක් දෙන්න හැඩගස්සල තියෙනවලු නේද :baffled: කෙහෙල් එහෙම ඉස්සර තඩි ඇට තිබුනලු දැන් ඇට හොයන්නත් නෑ.

    පොල් ගෙඩියත් ඇතුලේ වතුර වෙනුවට පැලපි වගේ පොල් ගෙඩිය පිරෙන්න හැදෙන්න, තව පුවක් වගේ පුංචි පොල් නැතුව ෆුට්බෝල වගේ ලොකුවට පොල් හැදෙන්න හදාගන්න බැරිද දන්නේ නෑ
    තියෙනවා මචන් ඒවට කියන්නෙ මාලු පොල් කියල ! අගල් 2 1/2 පොල් මදේ තියනව ! හැබැයි ඒව ලංකාවෙ මාකට් එකට එන්නෙ නෑ !
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    බොරු කියන්න එපා සක්කිලි බල්ලෝ , පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නපන් චන්ද්‍රිකාගේ කාලේ (12 November 1994 – 19 November 2005 ) පොල් ගෙඩියක් එකසිය පනහ ට ගියා කියලා.

    තෝ හිතුවද හිඟන පොන්නයා එළකිරියේ ඉන්න ඔක්කොම අනූ ගණන් වල පොල් ගෙඩියක මිල දන්නේ නෑ කියලා.
    ඔන්න වැරදිලා . මම උඹේ තාත්ත නම් නෙවෙයි:rofl::rofl::rofl:. උඹේ තාත්තට කතා කරන විදිහට උඹ මට කතා කරලා තියෙන්නේ රිදිච්ච තරම කොච්චර ද කියනවා නම්. :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඔන්න වැරදිලා . මම උඹේ තාත්ත නම් නෙවෙයි:rofl::rofl::rofl:. උඹේ තාත්තට කතා කරන විදිහට උඹ මට කතා කරලා තියෙන්නේ රිදිච්ච තරම කොච්චර ද කියනවා නම්. :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    යකෝ තෝ වගේ නගින්නේ නැති මල් පොන්නයෙක් තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද ?

    බල්ලෙක්ට පුක දීලා කියක්හරි හොයාගන්න මල් පොන්නයෙක් තාත්තා කෙනෙක් වෙන්න හිනා දකිනවා , පවු යකෝ උඹ නම්

    මොකද ලොක්ක font එක ලොකු වෙන්නේ....heart rate එක වැඩිවෙන නිසාද ? 🤭
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    යකෝ තෝ වගේ නගින්නේ නැති මල් පොන්නයෙක් තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද ?

    බල්ලෙක්ට පුක දීලා කියක්හරි හොයාගන්න මල් පොන්නයෙක් තාත්තා කෙනෙක් වෙන්න හිනා දකිනවා , පවු යකෝ උඹ නම්

    මොකද ලොක්ක font එක ලොකු වෙන්නේ....heart rate එක වැඩිවෙන නිසාද ? 🤭
    ඔන්න ඉතින් හොඳටම රිදිලා. උඹ උඹේ තාත්ත කියල නේද මං ගැන හිතන් ඉන්නේ? :rofl: :rofl: :rofl: ලොකුවට දැම්මේ උඹට පේන්න පුතේ.:rofl::rofl::rofl:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඔන්න ඉතින් හොඳටම රිදිලා. උඹ උඹේ තාත්ත කියල නේද මං ගැන හිතන් ඉන්නේ? :rofl: :rofl: :rofl: ලොකුවට දැම්මේ උඹට පේන්න පුතේ.:rofl::rofl::rofl:
    මොකද ලොක්ක font එක ලොකු වෙන්නේ....heart rate එක වැඩිවෙන නිසාද ? 🤭

    උඹේ හොඳට කිව්වේ ෆොන්ට් size එක අඩුකරගනින් කියල....size එක වැඩි වෙද්දී heart rate එක වැඩිවෙනවා...උඹට කෙළවෙන විදිහට මලපනල නහරයක් පිපුරුවොත් අවුලනේ බන්.

    බැරිනම් කමක් නෑ මචන්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    මොකද ලොක්ක font එක ලොකු වෙන්නේ....heart rate එක වැඩිවෙන නිසාද ? 🤭

    උඹේ හොඳට කිව්වේ ෆොන්ට් size එක අඩුකරගනින් කියල....size එක වැඩි වෙද්දී heart rate එක වැඩිවෙනවා...උඹට කෙළවෙන විදිහට මලපනල නහරයක් පිපුරුවොත් අවුලනේ බන්.

    බැරිනම් කමක් නෑ මචන්
    තාත්ත ගැන ගොඩක් හිතනවා නේද? මේ මම මාවතගම. :rofl: :rofl: :rofl:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කුරුණෑගල තියන පොල් ඉඩම් ටික කට්ටි කරල විකුනනව තව මයිට කේස් එකත් තියනව.

    කුලියපිටියෙ වොක්ස්වැගන් ෆැක්ටරිය හදන්න ප්ලෑන් කලෙත් ලොකු පොල් ඉඩමක.අන්තිමට පොල් ගස් ටික නැති උන එකයි උනේ.ආන්ඩුවට බැනල වැඩක් නෑ.

    ඒකයි පොල් ගනන්.මම ඉන්නෙත් කුරුණෑගල.අපිටත් පොල් හොයන්න නෑ.
    අප්පට සිරි කුලියාපිටියේ පොල් අක්කර පනහක් වොක්ස් වැගන් එකට දුන්න හින්දද පොල් මිල වැඩිවෙන්නේ. ලඟදි ලබුයාය පැත්තේ ගිය නැද්ද? පොල් ගස් කපපු හිස් ඉඩම දැක්කා? මොනවා වුනත් කිසිම දේකට මේ ආණ්ඩුව වැරදි නෑ. අපි එහෙම හිතන්නේත් නෑ.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    තාත්ත ගැන ගොඩක් හිතනවා නේද? මේ මම මාවතගම. :rofl: :rofl: :rofl:
    ඇත්ත කියපන් තෙලියගොන්න හරියේ ඉන්න තම්බියෙක් උඹට පුකේ ඇරලා පුකට පොල් ගෙඩියක් ඔබපු වෙලාවක නේද කිවුවේ චන්ද්‍රිකාගේ කාලේ පොල් ගෙඩියක් එකසිය පනහ ට ගියා කියලා ?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඇත්තට හේතුව මේ video එකේ කියනවා. මේක සැලැස්මක් නැති නිසා වෙන දෙයක්. හැබැයි මයිටා ප්‍රශ්නෙත් තියනවා. 02.54 ඉඳන් කියනවා නියම හේතුව.
    මේ සැප්තැම්බර් මාසේ දාපු එකක්

    • Like
    Reactions: kinkon

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    aththama kathawa pol na...wenedata 10k kadena waththe dan 2-3k kadenne...
    awurudde mula allapu idore hinda wenna one...wena hethuwak na itin...supply eke godak adu una
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    අප්පට සිරි කුලියාපිටියේ පොල් අක්කර පනහක් වොක්ස් වැගන් එකට දුන්න හින්දද පොල් මිල වැඩිවෙන්නේ. ලඟදි ලබුයාය පැත්තේ ගිය නැද්ද? පොල් ගස් කපපු හිස් ඉඩම දැක්කා? මොනවා වුනත් කිසිම දේකට මේ ආණ්ඩුව වැරදි නෑ. අපි එහෙම හිතන්නේත් නෑ.

    ගොන් කතා කියන්න එපා බන්.මම එහෙම කිව්වද ? හොයල බලපන් මේ වෙද්දී පොල් අක්කර කීයක් ගෙවල් හදන්න විකුනලද කියල ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොල් ගෙඩිය 50 කාලෙ අනිත් ඒවගෙ මිලයි, උඹෙ පඩිය/ අදායම/ ගෙවල් කුලිය ගැන හිතල බලපං.
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Coconut products export karana eka wadi wena ekath loku hetuwak tamai... (Coconut milk / Coocnut milk powder / Dessicated coconut / VCO) wage ewata Europe / USA wala loku demand ekak tiyenawa...

    Indonesia / Phillipine coconut walata wada lankawe pol wala rasaya hodai.. eka nisa demand eka wadiwenawa..

    Mama kalin weda kala, coconut export karana company ekaka, dawasakata gedi 100,000 kapana dawasuth tiyenawa... dawasakata eta wada pol kapana companies tiyenawa...