පොල් වැඩ කරනවද මන්දා?
ගහපුව පොල් හොර පොල් උනාට ඒවා වැඩකරනවද කියලත් හිතෙනවා බං.. බලපංකො පහල ලැයිස්තුව අරගෙන.... පොල් සීන් එකේ මොනව හරි තියෙනවද මන්දා...
.
.
.
ගහපුව පොල් හොර පොල් උනාට ඒවා වැඩකරනවද කියලත් හිතෙනවා බං.. බලපංකො පහල ලැයිස්තුව අරගෙන.... පොල් සීන් එකේ මොනව හරි තියෙනවද මන්දා...
.
.
.
- සෝබිත හාමුදුරුවො - අපවත් උනා
- MKDG - අභාවප්රාප්ත උනා
- විශ්වා වර්ණපාල (අලුතින් දාපු මහලේකම්)--- අභාවප්රාප්ත උනා
- දුමින්ද දිසානායක- ගමේ ගොවියෝ ටික ගෙදර වට කරලා චාටර් උනා
- හිරුණිකා-- ඩිෆෙන්ඩර් සිද්ධිය මාට්ටු වෙලා පජාත වෙලා ගියා
- රාජිත - හාට් ඇටෑක් ඇවිත් බයිපාස් කරන්න වෙලා තාම ඉස්පිරිතාලෙ
- චම්පික රණවක - කොල්ලෙක් යට කරලා ඒක යට ගහන්න ගිහින් පජාත වෙමින් පවතී