පොල් වැඩ කරනවද මන්දා?

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    පොල් වැඩ කරනවද මන්දා?

    ගහපුව පොල් හොර පොල් උනාට ඒවා වැඩකරනවද කියලත් හිතෙනවා බං.. බලපංකො පහල ලැයිස්තුව අරගෙන.... පොල් සීන් එකේ මොනව හරි තියෙනවද මන්දා...
    .
    .
    .


    • සෝබිත හාමුදුරුවො - අපවත් උනා
    • MKDG - අභාවප්‍රාප්ත උනා
    • විශ්වා වර්ණපාල (අලුතින් දාපු මහලේකම්)--- අභාවප්‍රාප්ත උනා
    • දුමින්ද දිසානායක- ගමේ ගොවියෝ ටික ගෙදර වට කරලා චාටර් උනා
    • හිරුණිකා-- ඩිෆෙන්ඩර් සිද්ධිය මාට්ටු වෙලා පජාත වෙලා ගියා
    • රාජිත - හාට් ඇටෑක් ඇවිත් බයිපාස් කරන්න වෙලා තාම ඉස්පිරිතාලෙ
    • චම්පික රණවක - කොල්ලෙක් යට කරලා ඒක යට ගහන්න ගිහින් පජාත වෙමින් පවතී
    තව කවුද බං ඊලඟට ඉන්නෙ????
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    චන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන්නේ පොල් ගහන්න ද යකෝ.
    ඕකුන්ට හෙන ගහනවා. පො&න මහින්ද පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලවත් නැ මහලොකුවට කයිය.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Pol gahillak genanam danne na ban. Pol gahuweth horu set ekakne.

    Mun rartata karana winasei , Chande dunna ewunma karana sapa kirillai athi ban
     

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    චන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන්නේ පොල් ගහන්න ද යකෝ.
    ඕකුන්ට හෙන ගහනවා. .

    ජන්දෙ දුන්නෙ පාර්ලිමේන්තුවට ගිහින් ආණ්ඩුවටම සැට් වෙලා රනිල් කරන ඒවාට දෙකට නැවිලා එහෙයි එහෙයි කිය කිය ඉන්න වෙන්න ඇති.
    තව පනීය කියලා සැක සහිත සෙට් එකක් ජන්දෙන් පරාද කරලා දැම්මම මුං පස්සෙ දොරින් රිංගලා ගිහින් පැන්න කියහංකෝ..

    එතකොට කාටද හෙණ ගහන්නෙ...? දන්නෙ නැති නිසා අහන්නෙ
     
    Last edited: