පොල් හොරු

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    Solar Powered Motion Sensor Alarm & Lights + CCTV දාපන්. අපේ ගෙවල් ගාවා කෙසෙල් වත්තකට දැම්මා කොරෝනා කාලේ. වැඩේ සාර්ථකයි. එහෙම නැත්නම් විශ්වාසවන්ත මුර කාරයෙක් දාන්න ඕන. කොහොමත් බලාපොරොත්තු නොව වෙලාවක වත්ත පැත්තේ ගිහින් බලපන්. රැන්ඩම් වෙලාවක යන්න ඕනි.
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Taser එකක් ගැන උබ ඔය කියන්නේ. ලංකවේ taser කියන එක illegal. ලංකවේ law enforcement වලට වත් taser use කරන්න අවසර නැහැ.

    Bulb එක කියලා open wires දාන්නේ නෑනෙ? Insulated wires දාන්නේ. එතකොට උබ insulation damage කරලා හරි මොන අට මගුලක් කරලා හරි ඔහොම කරලා තියෙන්නේ මිනිහෙක්ට electrocute කරන්න කියලා legal actions වලදී අහු වුණොත් උබ හිරේ.
    ------ Post added on Aug 12, 2023 at 11:27 PM

    mn ara kalin kiwwa wada tika karala thiyenne, thama awe na me para.
    ewath eha meha karan awith aayi kadan giyoth thama current eka gana balanne.
    nathnam eka karanne na.

    uba dan current eka dane khmda? gdra line eken aranda? kanuwen aranda?
    ow ban danna wunoth gedara line eka thama.
    ------ Post added on Aug 13, 2023 at 4:39 AM
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mn ara kalin kiwwa wada tika karala thiyenne, thama awe na me para.
    ewath eha meha karan awith aayi kadan giyoth thama current eka gana balanne.
    nathnam eka karanne na.

    ow ban danna wunoth gedara line eka thama.
    ------ Post added on Aug 13, 2023 at 4:39 AM
    කලින් කිව්ව එකෙන් මොන එකද කරේ?
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.

    පොල් ගහේ ටිකක් උඩින් blade කැලි ටිකක් ගහට හයි කරන්න/පොඩි tintex ඇණත් පුළුවන්.. අත් දෙකේ ගැබුරට කැපෙන්නේ නැති වෙන්න ගහන්න. ගොඩක් උඩට ගහන්න එපා, බිමට වැටුනත් ප්‍රශ්නයක් නොවෙන්න. ඕකුන් එන්නේ රෑට නේ. අතත් එක්ක කපාගෙන යන්නේ. අයෙ පැත්ත පළාතේ එන්නේ නැ. හැබැයි උබලගේ පොල් කඩන පොරට අදාල තැන කියපන්. නැත්නම් පොරත් ඉවරයි.
    Pol kadana ekama thamayi
    rata horata enne habayi

    nathnam u danna set ekak
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉතින් සෙන්සර් ලයිට් දාපන්කෝ. පොල් කඩන්න එනකොට ලයිට් පත්තු වෙනවා. ඊට පස්සේ ඌ හැරිලා යයි. මිනිස්සුන්ට තුවාලයක් වෙන උගුල් අටවන්න එපා බන්. බ්ලේඩ් ගහන එක නම් පව් වැඩක්. 😣
    oka trend ekak karanna one :love: pol horu ape paththeth innawa epa wela thiyenne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,821
    1
    60,621
    113
    Mother Earth
    බ්ලේඩ් ගහල තිබ්ලා ඔයාලගෙ අත කැපුණොත්, ඒ පොල් ගස් මැරෙන්න පොල් ගහ මුලට පොල් තෙල් මිලි ලීටර් 500ක් දාන්න. පොල් හොරුන්ට කිව්වෙ. සති දෙකකින් ගහේ පොල් අතු ටික වැටෙන්න අරන් මාසයක් යද්දි ගහේ කඳ විතරයි ඉතුරු වෙන්නෙ. :love2:
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    230V දෙනව කිව්ව එකද?
    na ban
    me tika

    danata pol gaha wate katu kambi dala thiyenne
    aa thawa pol gahath ekkama beli gahakuyi dehi ghakuyi thiyenwa,
    ewage athu patalala thiyenne.

    ewa ayin karannath athe katu 10-12 k ana ganna onne.
    danata safe karala thieynne ehama
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    na ban
    me tika

    danata pol gaha wate katu kambi dala thiyenne
    aa thawa pol gahath ekkama beli gahakuyi dehi ghakuyi thiyenwa,
    ewage athu patalala thiyenne.

    ewa ayin karannath athe katu 10-12 k ana ganna onne.
    danata safe karala thieynne ehama
    ඕක නම් හොඳයි
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බ්ලේඩ් ගහල තිබ්ලා ඔයාලගෙ අත කැපුණොත්, ඒ පොල් ගස් මැරෙන්න පොල් ගහ මුලට පොල් තෙල් මිලි ලීටර් 500ක් දාන්න. පොල් හොරුන්ට කිව්වෙ. සති දෙකකින් ගහේ පොල් අතු ටික වැටෙන්න අරන් මාසයක් යද්දි ගහේ කඳ විතරයි ඉතුරු වෙන්නෙ. :love2:
    Lankawa kiyanne horunta giya ratak. Proud pol horek
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    තව ගහ වටේට ( 2m ක් 3ක් විතර උඩින් ) මීටරයක් හමාරක් උස හිටින්න තහඩු plate එකක් හොදට ඇන දාල හයි කරන්න. ( මීය ලිස්සන්න දාන එක මිනිහ ලිස්සන ගානට )
    Oya wathuwala ohoma plate gahanne miiyongen beragannda bn
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    ටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.

    පොල් ගහේ ටිකක් උඩින් blade කැලි ටිකක් ගහට හයි කරන්න/පොඩි tintex ඇණත් පුළුවන්.. අත් දෙකේ ගැබුරට කැපෙන්නේ නැති වෙන්න ගහන්න. ගොඩක් උඩට ගහන්න එපා, බිමට වැටුනත් ප්‍රශ්නයක් නොවෙන්න. ඕකුන් එන්නේ රෑට නේ. අතත් එක්ක කපාගෙන යන්නේ. අයෙ පැත්ත පළාතේ එන්නේ නැ. හැබැයි උබලගේ පොල් කඩන පොරට අදාල තැන කියපන්. නැත්නම් පොරත් ඉවරයි.
    කියවනකොටම ඇග හිරිවැටුන බන් :baffled: :baffled: :baffled:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ow ban danna wunoth gedara line eka thama.
    ------ Post added on Aug 13, 2023 at 4:39 AM
    Gedra line eken dapuwama aruta current eka weduna gaman trip eken switch eken ynwa. koheta earth wela tibbth hoda light bill ekakuth ewi.
     
    • Like
    Reactions: NRTG