Gaswala Grees ganawa yata tika ini maga tiyala naginawaela machan thanks.
darunu wada karan nathuwa ba bn. puduma karadarayak wela tiyenne
------ Post added on Aug 12, 2023 at 10:28 PM
Gaswala Grees ganawa yata tika ini maga tiyala naginawaela machan thanks.
darunu wada karan nathuwa ba bn. puduma karadarayak wela tiyenne
------ Post added on Aug 12, 2023 at 10:28 PM
Taser එකක් ගැන උබ ඔය කියන්නේ. ලංකවේ taser කියන එක illegal. ලංකවේ law enforcement වලට වත් taser use කරන්න අවසර නැහැ.
Bulb එක කියලා open wires දාන්නේ නෑනෙ? Insulated wires දාන්නේ. එතකොට උබ insulation damage කරලා හරි මොන අට මගුලක් කරලා හරි ඔහොම කරලා තියෙන්නේ මිනිහෙක්ට electrocute කරන්න කියලා legal actions වලදී අහු වුණොත් උබ හිරේ.
------ Post added on Aug 12, 2023 at 11:27 PM
ow ban danna wunoth gedara line eka thama.uba dan current eka dane khmda? gdra line eken aranda? kanuwen aranda?
කලින් කිව්ව එකෙන් මොන එකද කරේ?mn ara kalin kiwwa wada tika karala thiyenne, thama awe na me para.
ewath eha meha karan awith aayi kadan giyoth thama current eka gana balanne.
nathnam eka karanne na.
ow ban danna wunoth gedara line eka thama.
------ Post added on Aug 13, 2023 at 4:39 AM
Pol kadana ekama thamayiටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.
පොල් ගහේ ටිකක් උඩින් blade කැලි ටිකක් ගහට හයි කරන්න/පොඩි tintex ඇණත් පුළුවන්.. අත් දෙකේ ගැබුරට කැපෙන්නේ නැති වෙන්න ගහන්න. ගොඩක් උඩට ගහන්න එපා, බිමට වැටුනත් ප්‍රශ්නයක් නොවෙන්න. ඕකුන් එන්නේ රෑට නේ. අතත් එක්ක කපාගෙන යන්නේ. අයෙ පැත්ත පළාතේ එන්නේ නැ. හැබැයි උබලගේ පොල් කඩන පොරට අදාල තැන කියපන්. නැත්නම් පොරත් ඉවරයි.
oka trend ekak karanna oneඉතින් සෙන්සර් ලයිට් දාපන්කෝ. පොල් කඩන්න එනකොට ලයිට් පත්තු වෙනවා. ඊට පස්සේ ඌ හැරිලා යයි. මිනිස්සුන්ට තුවාලයක් වෙන උගුල් අටවන්න එපා බන්. බ්ලේඩ් ගහන එක නම් පව් වැඩක්.![]()
pol horu ape paththeth innawa epa wela thiyenneකලින් කිව්ව එකෙන් මොන එකද කරේ?
uda tikadanata pol gaha wate katu kambi dala thiyenne
aa thawa pol gahath ekkama beli gahakuyi dehi ghakuyi thiyenwa,
ewage athu patalala thiyenne.
ewa ayin karannath athe katu 10-12 k ana ganna onne.
danata safe karala thieynne ehama
na ban230V දෙනව කිව්ව එකද?
ඕක නම් හොඳයිna ban
me tika
danata pol gaha wate katu kambi dala thiyenne
aa thawa pol gahath ekkama beli gahakuyi dehi ghakuyi thiyenwa,
ewage athu patalala thiyenne.
ewa ayin karannath athe katu 10-12 k ana ganna onne.
danata safe karala thieynne ehama
Lankawa kiyanne horunta giya ratak. Proud pol horekබ්ලේඩ් ගහල තිබ්ලා ඔයාලගෙ අත කැපුණොත්, ඒ පොල් ගස් මැරෙන්න පොල් ගහ මුලට පොල් තෙල් මිලි ලීටර් 500ක් දාන්න. පොල් හොරුන්ට කිව්වෙ. සති දෙකකින් ගහේ පොල් අතු ටික වැටෙන්න අරන් මාසයක් යද්දි ගහේ කඳ විතරයි ඉතුරු වෙන්නෙ.![]()
Oya wathuwala ohoma plate gahanne miiyongen beragannda bnතව ගහ වටේට ( 2m ක් 3ක් විතර උඩින් ) මීටරයක් හමාරක් උස හිටින්න තහඩු plate එකක් හොදට ඇන දාල හයි කරන්න. ( මීය ලිස්සන්න දාන එක මිනිහ ලිස්සන ගානට )
ඔවු අඩිය වගෙ හිටින්න ගහන්නෙ ඒකට..Oya wathuwala ohoma plate gahanne miiyongen beragannda bn
කියවනකොටම ඇග හිරිවැටුන බන්ටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.
පොල් ගහේ ටිකක් උඩින් blade කැලි ටිකක් ගහට හයි කරන්න/පොඩි tintex ඇණත් පුළුවන්.. අත් දෙකේ ගැබුරට කැපෙන්නේ නැති වෙන්න ගහන්න. ගොඩක් උඩට ගහන්න එපා, බිමට වැටුනත් ප්‍රශ්නයක් නොවෙන්න. ඕකුන් එන්නේ රෑට නේ. අතත් එක්ක කපාගෙන යන්නේ. අයෙ පැත්ත පළාතේ එන්නේ නැ. හැබැයි උබලගේ පොල් කඩන පොරට අදාල තැන කියපන්. නැත්නම් පොරත් ඉවරයි.

Gedra line eken dapuwama aruta current eka weduna gaman trip eken switch eken ynwa. koheta earth wela tibbth hoda light bill ekakuth ewi.ow ban danna wunoth gedara line eka thama.
------ Post added on Aug 13, 2023 at 4:39 AM