පොල් හොරු

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඕව නීතිවිරෝදී වැඩ. හිරේ යන්න බලාගෙන කරපන්.
    man kare na bn
    habayi karannamayi hithenne,.

    danata pol gaha wate katu kambi dala thiyenne
    aa thawa pol gahath ekkama beli gahakuyi dehi ghakuyi thiyenwa,
    ewage athu patalala thiyenne.

    ewa ayin karannath athe katu 10-12 k ana ganna onne.
    danata safe karala thieynne ehama
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    ඉතින් සෙන්සර් ලයිට් දාපන්කෝ. පොල් කඩන්න එනකොට ලයිට් පත්තු වෙනවා. ඊට පස්සේ ඌ හැරිලා යයි. මිනිස්සුන්ට තුවාලයක් වෙන උගුල් අටවන්න එපා බන්. බ්ලේඩ් ගහන එක නම් පව් වැඩක්. 😣
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    ඉතින් සෙන්සර් ලයිට් දාපන්කෝ. පොල් කඩන්න එනකොට ලයිට් පත්තු වෙනවා. ඊට පස්සේ ඌ හැරිලා යයි. මිනිස්සුන්ට තුවාලයක් වෙන උගුල් අටවන්න එපා බන්. බ්ලේඩ් ගහන එක නම් පව් වැඩක්. 😣
    paw redda tamai. okunta wena wada nadda karanna. oya wage hora kana un hitiyat ekay marunath ekay
    sensor light wattakata hari yanne na
     
    • Sad
    • Like
    Reactions: NRTG and Candid-B

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.

    පොල් ගහේ ටිකක් උඩින් blade කැලි ටිකක් ගහට හයි කරන්න/පොඩි tintex ඇණත් පුළුවන්.. අත් දෙකේ ගැබුරට කැපෙන්නේ නැති වෙන්න ගහන්න. ගොඩක් උඩට ගහන්න එපා, බිමට වැටුනත් ප්‍රශ්නයක් නොවෙන්න. ඕකුන් එන්නේ රෑට නේ. අතත් එක්ක කපාගෙන යන්නේ. අයෙ පැත්ත පළාතේ එන්නේ නැ. හැබැයි උබලගේ පොල් කඩන පොරට අදාල තැන කියපන්. නැත්නම් පොරත් ඉවරයි.
    Ado oka kari wadak ban
    Ammoo
    Danuth faint wenawa matak weddi

    apita kurumba bonna patta unak tibbe grade 5 wala idan

    pol gahak atha arunne na
    Eka parak nagala bahiddi blade gahala kapala giya kollekge ammoo
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    පොඩි ටිප් එකක් දෙන්නම්.. පොල් කඩන frequency එක නිතර වෙනස් කරන්න patern එක හොයාගන්න බැරි වෙන්න. දවස් 45න් නැතුව එකපාර මාසෙන් කඩන්න. ඔහොම දෙපාරක් වගේ කරල ආයෙ 45න් කඩන්න.. හැබැටි 30න් කඩද්දි කලින් වලු 3 නම් මේකෙදි දෙකයි..

    අනිත් දේ කෙකි වලින් කඩන්න ඕනෙ. නැති නම් පාඩුයි..


    තව ගහ වටේට ( 2m ක් 3ක් විතර උඩින් ) මීටරයක් හමාරක් උස හිටින්න තහඩු plate එකක් හොදට ඇන දාල හයි කරන්න. ( මීය ලිස්සන්න දාන එක මිනිහ ලිස්සන ගානට )
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    Ado oka kari wadak ban
    Ammoo
    Danuth faint wenawa matak weddi

    apita kurumba bonna patta unak tibbe grade 5 wala idan

    pol gahak atha arunne na
    Eka parak nagala bahiddi blade gahala kapala giya kollekge ammoo
    uba kiyanne maha raata gas naginne kurumba bonna kiyalada.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ado oka kari wadak ban
    Ammoo
    Danuth faint wenawa matak weddi

    apita kurumba bonna patta unak tibbe grade 5 wala idan

    pol gahak atha arunne na
    Eka parak nagala bahiddi blade gahala kapala giya kollekge ammoo
    උබල ඔහොම කීවට අපේ වත්තේ ගස් 30 ක් විතර තියනවා, හැමදාම රෑ ට පොල් බානවා. අපිට අන්තිමේට කඩෙන් පොල් ගෙන්න ඕනේ උන ගෙදර කන්න. ඔහොම කරලා තමයි වැඩේ බේරාගත්තේ.
     
    • Like
    Reactions: NRTG and reddeckuka

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    එහෙම කියන්න එපා. කෝ මනුස්සකම? පොල් ගෙඩියට යට වෙලාද? 😣
    ohoma horakam karanne manussa kam danna unda bn. unge version ekenma uttara denna one natuwa hari yanne na

    Fake cctv gahapan
    Sensor alarm
    oka karanna hitagana inne. Fake cctv . ekat okut tika kalekin meter wenawa. sensor hari yanne na bn gas 500 witara tiyeddi. Anika false trigger wenwa hunek giyath
    ------ Post added on Aug 12, 2023 at 11:04 PM
     
    • Sad
    • Like
    Reactions: NRTG and Candid-B

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ow bn eka hariy yanne na. habay oka pakay legal case nathiwa kramayk set unot shot eka denwa.
    අර උඩ කිව්ව ක්‍රම දෙකට legal case වලදී සෑහෙන්න protection එකක් තියනවා.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    සප්‍රයිස් නයිට් අවුට් ගහලා පොල්ලක් අරන් දීපන් දනිස් කැඩෙන්න. මාසෙකට 4-5 වක් කරන්න වෙනවමයි

    උඩ වැඩේම පිට ඩයල් එක්කට දීලා හයර් කරලා කරපන්

    වටේට ඉලෙක්ට්‍රික් කම්බි ඇදින්න

    මොශන් සෙන්සර් ගහන්න පත ෆැල්ෂ් ලයිට් නලා නාද වෙන්න

    පෙරේත තට්ටු ගහපන් තොයිලයක් නටල පොඩ් ආතල් එකක් ගනින් දකුනේ කට්ටඩි ගෙනල්ලා කොඩිවින කරා පොල් කඩන උන්ට කියලා . හයර් එකට කොල්ලෙක් අරන් රෑට හොල්මනක් වගේ රගපාන්න කියපන් මාසෙකට දෙපාරක් වගේ .

    මර උගුල් හදපන් අර කකුල ඒම තිබ්බම ක්ලිප් වෙන්නේ ඒවා තැන් මරු කරලා දාන්න . රැම්බෝ එකේ වගේ අර ඇන ඒම එක පාර ඇවිත් වදින ඒවා හදපන් . හැදුවට කමක් නෑ උබ පරිස්සමෙන් පලයන් . Youtube ඒකේ තියනවා හදන හැටි පට්ට ලේසී .

    මුරකාරයෙක් ගන්න

    බල්ලො දාල වැඩක් නෑ වස දෙනවා .

    කටුකම්බි ගහන්න ටිකක් උසට

    කැමරා දාන්න පුලුවන්

    තුවක්කු බදින්න පුලුවන් කකුල් කුඩු වෙන්න වදින්නේ ආය
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔව්. හිරේ ඉන්න වෙන වැඩ ඒවා.

    හැබැයි මෙහෙම gadget එකක් තියනවා. වගා වලට සත්තුන්ට අදින battery එකක් තියන sola powered/ 230v ට ගහල charge කරන්න පුළුවන් gadget එකක් තියනවා (12v වලින් වෙන්න ඕනේ වැඩ එක). අලි වැට වගේ වැඩ කරන්නේ, අපිට වැදුනොත් හිරිවටෙනවා ඇග. අපේ ගෙදර එකෙන් මට වැදිලා ටික වෙලාවක් මස්පිඩු හිරි වැටුන. එකත් හොදයි. හැබැයි එක earth වෙන්න දෙන්න බෑ, එහෙම උනොත් battery එකට case ලු. එකයි ඔය ගස් වලට අදිනකොට වෙන අවුල earth වෙන එකයි. උපකරණය නම්12,000 ක් වගේ උනේ (2020 ට කලින්). වත්ත වටේට එහෙම එකක් නම් අදින එක නීතිවිරෝදී නැ, හැබැයි ගලවාගෙන යන්න පුළුවන්.
    Taser එකක් ගැන උබ ඔය කියන්නේ. ලංකවේ taser කියන එක illegal. ලංකවේ law enforcement වලට වත් taser use කරන්න අවසර නැහැ.

    api pol ghakata bulb ekak dala thiyenwa.

    pol kadana eka light off karala thiyena dawasaka awith atha wadila current wadunoth awulak nane,


    oya widiya awilda
    Bulb එක කියලා open wires දාන්නේ නෑනෙ? Insulated wires දාන්නේ. එතකොට උබ insulation damage කරලා හරි මොන අට මගුලක් කරලා හරි ඔහොම කරලා තියෙන්නේ මිනිහෙක්ට electrocute කරන්න කියලා legal actions වලදී අහු වුණොත් උබ හිරේ.
    ------ Post added on Aug 12, 2023 at 11:27 PM
     
    • Like
    Reactions: AlphaVille and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Taser එකක් ගැන උබ ඔය කියන්නේ. ලංකවේ taser කියන එක illegal. ලංකවේ law enforcement වලට වත් taser use කරන්න අවසර නැහැ.


    Bulb එක කියලා open wires දාන්නේ නෑනෙ? Insulated wires දාන්නේ. එතකොට උබ insulation damage කරලා හරි මොන අට මගුලක් කරලා හරි ඔහොම කරලා තියෙන්නේ මිනිහෙක්ට electrocute කරන්න කියලා legal actions වලදී අහු වුණොත් උබ හිරේ.
    ------ Post added on Aug 12, 2023 at 11:27 PM
    නැ එහෙම එකක් නෙවේ බං. මේක කෘෂිකර්ම බඩු විකුනන්න කඩවල තියන එකක්. ගොඩක් ඌරාන් එලවන්න ගන්නේ.

    මේ තියෙන්නේ එහෙම එකක්. battery එක ඕක ඇතුලේ තියෙන්නේ.

    71q82Nir-XL._AC_SL1500_.jpg
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    නැ එහෙම එකක් නෙවේ බං. මේක කෘෂිකර්ම බඩු විකුනන්න කඩවල තියන එකක්. ගොඩක් ඌරාන් එලවන්න ගන්නේ.

    මේ තියෙන්නේ එහෙම එකක්. battery එක ඕක ඇතුලේ තියෙන්නේ.

    71q82Nir-XL._AC_SL1500_.jpg
    හරි බං උබ උඩ කිව්ව voltage ranges අයිති වෙන්නේ taser වලට.
     
    • Wow
    • Like
    Reactions: NRTG and U-tag

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,001
    113
    Un nam karumayak ban.... Eyeth kari pakayek ahu una.. adi 6 withara urayak.. ekata loku kambayak set karala..
    Eka aran gahata nagala .. athin kadala daganne... Pol kadaddi nathnam sadde ahenawa ne..
    Athata ma ahu wela.. apey unta bari wela alla ganna... Susanthika paradai un duwana wegeta.. watawal udin paninawa patas gala..

    Masa 3 kalin nam ekek ta dunna ginisiriya pollak kadena kan.. kari kuddo.. maranna ona pakayan wa
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    mamath baluwe current ekwath danna kiyala
    gas dekata,.

    230v athiweda ban

    waththak thiyenam bariye

    15 perch idame gas dekak beraganna baane.

    me pol hadenwa horu kadanwa
    api kaden genwa pol
    uba dan current eka dane khmda? gdra line eken aranda? kanuwen aranda?
     
    • Like
    Reactions: AlphaVille

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔක්ක්මත් හරි පොල් හොරුන්ව රකින්න මෙතන නීති ය ගැන කියන උන් දැක්කම තමා පුකෙන් හිනා යන්නේ 😂 හොර පොල් කඩන එකා කොහොමද පොලිසියට ගිහින් කටක් ඇරලා කියන්නේ හොර පොල් කඩන්න ගහකට නැගල ඔහොම උනේ කියලා 😂 ටින්ටස් ඇන , බ්ලේඩ් තල මදිනං බෝතල් කටු ටිකකුත් ගහපන් , හැබැයි හොරාව මැරෙන්නේ නැති වෙන්න කරන දෙයක් කරපන්