පොල් හොරු

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මම නම් යද්දි ඇන්ටිකට් ග්ලොව්ස් දෙකක් දාගෙන යන්නෙ. බ්ලේඩ් වලටනම් කැපෙන්නෙ නෑ ශුවර්..ඒත් ඇන තිබුනොත් කේස්. කොහොමත් ඇඳුන් දෙකක් විතර ඇඳගෙන යන්නෙ . තව එකෙක් එක්ක යන්නෙ. මන් ලනුව දැම්මට පස්සෙ අරූ එහා කොනෙන් ඇදලා පොල් වල්ල බානවා. සමහරු පරාල ඇනත් දානවා පොල් ගස් යටට. මන් පටන්ගත්තෙ තනියම. දැන් මන් ගාව 15 ක් වැඩකරනවා..නයිට් විශන් ,තර්මල් කැමරා හිටන් තියනවා .ටැක්ස් එහෙමත් ගෙවනවා..
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    download.jpeg
     
    • Haha
    Reactions: NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,233
    113
    අදාළ නෑ නේ
    ටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.

    පොල් ගහේ ටිකක් උඩින් blade කැලි ටිකක් ගහට හයි කරන්න/පොඩි tintex ඇණත් පුළුවන්.. අත් දෙකේ ගැබුරට කැපෙන්නේ නැති වෙන්න ගහන්න. ගොඩක් උඩට ගහන්න එපා, බිමට වැටුනත් ප්‍රශ්නයක් නොවෙන්න. ඕකුන් එන්නේ රෑට නේ. අතත් එක්ක කපාගෙන යන්නේ. අයෙ පැත්ත පළාතේ එන්නේ නැ. හැබැයි උබලගේ පොල් කඩන පොරට අදාල තැන කියපන්. නැත්නම් පොරත් ඉවරයි.
    kohomada ban blade gahata hai karanne? wenama hadewwada?
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    kohomada ban blade gahata hai karanne? wenama hadewwada?
    ලේසිම ක්‍රමය පිහියෙන් ගහට ගහලා ඒ පිහි පාර ඇතුලට දෙකට කඩපූ blade එකක් බස්සන එක. ගහේ පොත්තේන් ගොඩක් උඩට blade එක තියන්න එපා. හොරගෙ අත ඇතුලට ගොඩක් කැපිලා (නහරයක්) ලේ ගිහින් මැරෙන්න පුළුවන්.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,560
    10,732
    113
    Nugegoda, Sri Lanka
    Ape Gedara num ahuwela gahe bandalama dunna pani berenna.. hondatama gahala paara dige wate untath ekka penna policiyata ekkan giyaa.. ayeth eka ballek awe naa waththata.. kari hingana pakayala.. dan num Air rifl dekakuth gaththa.. palleha indan pukata thiyanna thamai tiyenne.. horakana huththige puthalata num kisima anukampawak naa.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    oya uro maranna current adinne
    ewata wadiya ganak yanne naneda
    මචං ඔහොම ඌරන්ට wire ඇදලා මිනිහෙක්ට වැදිලා මැරිලා තිබ්බ. ඒකට legal case එකක් ගිය.
     
    • Like
    Reactions: NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,233
    113
    අදාළ නෑ නේ
    ලේසිම ක්‍රමය පිහියෙන් ගහට ගහලා ඒ පිහි පාර ඇතුලට දෙකට කඩපූ blade එකක් බස්සන එක. ගහේ පොත්තේන් ගොඩක් උඩට blade එක තියන්න එපා. හොරගෙ අත ඇතුලට ගොඩක් කැපිලා (නහරයක්) ලේ ගිහින් මැරෙන්න පුළුවන්.
    blade eka ekata kaduwama podi kali dekak ne machan enne. eliyata watenne nathuwa thiyanawada?
    habai lowth blade thalayak thiyanawa kiyala penne nam naha neda
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉස්සලේලා night vision කැමරාවක් ගහලා බලපන් කවුද එන්නෙ කියල. අහිංසක මනුස්සයෙක් නං එන වෙලාවක් බලලා වීඩියෝ එකත් පෙන්නලා අවවාද කරල යවපන්. කුඩ්ඩෙක් වගේනං අර උඩ කියපු ඒවලින් එකක් කරපන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    blade eka ekata kaduwama podi kali dekak ne machan enne. eliyata watenne nathuwa thiyanawada?
    habai lowth blade thalayak thiyanawa kiyala penne nam naha neda
    දෙකට කඩන්න කීවේ බං අර මැදින් හිස් කොටසින් බං. මේ වගේ.

    ඔව් බං. පිහියෙන් ගහට කොටලා ඔය blade කෑල්ල තියලා ගහන්න.

    blade-recycling-tin-in-use.jpg
     
    • Like
    Reactions: NRTG and vito

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    බ්ලේඩ් ගහල තිබ්ලා ඔයාලගෙ අත කැපුණොත්, ඒ පොල් ගස් මැරෙන්න පොල් ගහ මුලට පොල් තෙල් මිලි ලීටර් 500ක් දාන්න. පොල් හොරුන්ට කිව්වෙ. සති දෙකකින් ගහේ පොල් අතු ටික වැටෙන්න අරන් මාසයක් යද්දි ගහේ කඳ විතරයි ඉතුරු වෙන්නෙ. :love2:
    me wage ideas tiyana un tamai patta horu

    Ape Gedara num ahuwela gahe bandalama dunna pani berenna.. hondatama gahala paara dige wate untath ekka penna policiyata ekkan giyaa.. ayeth eka ballek awe naa waththata.. kari hingana pakayala.. dan num Air rifl dekakuth gaththa.. palleha indan pukata thiyanna thamai tiyenne.. horakana huththige puthalata num kisima anukampawak naa.
    sira. oya pakayala mata nm penna ba. okunta anukampa karala wada na. left wennama denna one
    ------ Post added on Aug 13, 2023 at 7:42 PM
     
    • Haha
    Reactions: Candid-B

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Pol wattak tiynwa machanla gedarata tikak athin. horuma tamai pol kadanne :) Wisadumak danna ekek kiyapalalla.. Thanks
    anunge polwathu uba mona labbakatada mura karanna yanne?

    Pol wattak tiynwa machanla gedarata tikak athin. horuma tamai pol kadanne :) Wisadumak danna ekek kiyapalalla.. Thanks
    1691936426100.png

    ------ Post added on Aug 13, 2023 at 7:50 PM
     
    • Like
    Reactions: reddeckuka

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    බ්ලේඩ් ගහල තිබ්ලා ඔයාලගෙ අත කැපුණොත්, ඒ පොල් ගස් මැරෙන්න පොල් ගහ මුලට පොල් තෙල් මිලි ලීටර් 500ක් දාන්න. පොල් හොරුන්ට කිව්වෙ. සති දෙකකින් ගහේ පොල් අතු ටික වැටෙන්න අරන් මාසයක් යද්දි ගහේ කඳ විතරයි ඉතුරු වෙන්නෙ. :love2:

    පොල්තෙල් දැම්මම පොල්ගස් මැරෙනව කියල අහල තියෙනවා. පුදුමයි හැබයි පොල්තෙල් වලින් පොල් ගහටම හානිවෙන එක.
     
    • Love
    Reactions: Candid-B

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බ්ලේඩ් ගහල තිබ්ලා ඔයාලගෙ අත කැපුණොත්, ඒ පොල් ගස් මැරෙන්න පොල් ගහ මුලට පොල් තෙල් මිලි ලීටර් 500ක් දාන්න. පොල් හොරුන්ට කිව්වෙ. සති දෙකකින් ගහේ පොල් අතු ටික වැටෙන්න අරන් මාසයක් යද්දි ගහේ කඳ විතරයි ඉතුරු වෙන්නෙ. :love2:
    පොල් හොරෙක් අහු උන ඔන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,632
    113
    Mother Earth
    පොල්තෙල් දැම්මම පොල්ගස් මැරෙනව කියල අහල තියෙනවා. පුදුමයි හැබයි පොල්තෙල් වලින් පොල් ගහටම හානිවෙන එක.
    සිරා.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    uro nam danne nehe.. waduronta dana un nam danwa... un danne pare yana kanuwen..aye wedunoth seththapochchi.. elilama innwa.. off wenna aaya trip switch tynwaye kiyalaye.
    uro nam danne nehe.. waduronta dana un nam danwa... un danne pare yana kanuwen..aye wedunoth seththapochchi.. elilama innwa.. off wenna aaya trip switch tynwaye kiyalaye.

    mn current wade karanne na. kiyala hitha gaththa.

    pol thiyena ekane case eka.
    pahichcha gaman senika kadala danwa.

    thawa parak awoth ehema blade eka danwa.
     
    • Like
    Reactions: reddeckuka