පොල් 150

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලොකු එක 150
    පොඩි එක 100
    අප කෑවද.. ලූනු කෑවද.. දැන් සැපද..

    කන්න නැතත් රටක් ඕන කීව එක විතරක් මුං සිරා අරගෙන.
    අර කැත බරි මූනක් තියන එකා තව පඩ ටෝක් විතරක් දිදී ඉන්නවා.
    මයිනාටත් ගානක් නෑ,
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    සිරාවට? සුද්දගේ රටේ ඉන්න අපිත් ඊට වඩා අඩුවට පොල් කනවනේ.
     
    • Like
    Reactions: TechnWeb

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මයිනා තාම ඉන්නවද බන්? ලගදි මෑන්ව දැක්කේ නෑ
    Acting prime minister යොශිත නේද ?
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    149379879_1553093688414060_1495620469544479696_o.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කීල්ස් පොන්නයට මැසේජ් එකක් දාපං මාලඹේ තියනව කියන්නෙ 70ට